කරන්න පුළුවන් හොදම දේ...
මචන් ඊයේ මම අදුරන යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් (පොඩි එකෙක්. යන්තම් ලයිසන් ගත්ත විතරයි) බයික් එකේ යද්දී හැප්පිලා. මුට තුවාලයි.
අනිත් කෙනාටනම් කිසි අවුලක් නැ. හැබැයි ඌ එතනදි ඔලුව අල්ලාගෙන හෙන විකාරයක් කරලා. තනිකර ප්‍රෝඩාව. මුන් බයවෙච්ච පාර පොලිසි නොගිහින් ලියුමක් ලියලා ශේප් වෙලා.
දැන් තියන අවුල මු insurance එකට ගිහිල්ලා ගිරවා වගේ වෙච්ච සේරම කියලා. දැන් insurance එකෙන් පොලිස් වාරතාවක් අරගෙන එන්න කියනවලු.
පොලිස් වාර්තාව ගන්න විදියක් නැහැ මුන් පොලිසි නොගිහින් ලියුමක් ලියලා ශේප් වෙලා තියන නිසා. අනික පොලිසි ගියොත් අනතුරු වලක්වා ගත්තේ නැ කියන වරදට අහුවෙනවා.
මොකද්ද මචන් මෙතැනදී කරන්න පුළුවන් හොදම දේ...? දන්න කෙනෙක් පොඩ්ඩක් හෙල්ප් එකක් දියන්.

Last edited: