කර්මය කර්ම ඵල විශ්වාස කරනවද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඕක තමයි ලෝකයේ ඇත්ත ස්වභාවය. සමහරු කියනවා කුරුල්ලෙක් වුනා නම් කොච්චර නිදහසේ ඉන්න පුලුවන්ද කියලා.කුරුල්ලෙක් වෙලා බලන්න ඕනේ ඒ සතා හැම වෙලේම ඉන්නේ පණ බයේ නේද කියලා තේරෙන්න.මේ හරකා අරන් බලපන්.ඌට ඒ වෙලේ මරණය
    මුවා කියන්නෙත් එහෙම සතෙක්. අඩියක් තියලා අඩියක් තියන්නේ දෙපැත්ත බල බල පන බයෙන්. මුලු ජීවිත කාලෙම බයෙන් ජීවත් වෙන්නේ.ඒ අතින් මිනිස් භවය කොච්චර වටිනවද කියලා හිතෙනව
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    පෙරහැරේ ඇත්තු ගෙනිහින් වද දෙන ඒවා?
    පන්සල් වල ඇත්තු තියාගෙන හිරිහැර කරලා තුවාල කරලා ඒ තුවාල වැහෙන්න ඇඳුම් අන්දලා පාරේ අවිද්දන ඒවා?
    ඇත්තු මර මර දල ගෙනල්ල පන්සල් වල තියල ඒවාට smugglersල අල්ලන ඒවා?
    + උන්ව හැමදාම ලිංගිකව හැසිරෙන්න නොදී තියන් ඉන්න එක :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඕවා ඔහොම තමයි ඉතින්. මිනිස්සු මස් කනවා. සත්තු මරනවා. ඉස්සර ඉදන් ඔහොම තමයි.
    කර්මය කියල එකක් බලපෑවා නම් අවු දාස් ගානකට කලින් දඩයම් කරල ජිවත් උන මිනිස්සුන්ගෙන් මිනිස් වර්ගයා ඉවරවෙන්න තිබ්බ.
    මොලේ දියුණු වෙලා තමන්ව අනිත් අයට උපමා කරලා මිනිස්සු ටික ටික අනිත් උන්ට හිංසා කරන එක අඩුකරගෙන ඇවිත් තියනව.. නැත්නම් ඉතින් ලෝකේ ඉස්සර හිටපු මිනිස්සු දැන් ඉන්න උන්ට වඩා සෑහෙන දරුණු උන්. ඒ දේවල් වලින් එන ඒවා තමයි තාමත් ඔය මුස්ලිම් , හින්දු උන්ගේ තියෙන්නේ බිලි පුජා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    නොදන්න මගුල් කියවන්න ගියාම මේ වගේ මැටි comment දාන්න වෙනව.

    මස් වලට ගන්න සත්තු මරණ එක එකක්. සමහර මිනිස්සුන්ගේ ජිවිත පැවතෙන්නේ ඔය වගේ දේවල් වලින්. ඔය හරක මරණ එකට හූල්ලන එවුන් ගිහින් ඔය මිනිහගේ ප්‍රශ්න බලල කන්න බොන්න සල්ලි දෙන්නෙ නැහැනේ. සත්තු හිරකරන් දම්වැල් දාල පාරෙ අවිද්දන එක තව එකක්. උඹ වගේ මන්ද මානසික එවුන්ගේ පුකේ අමාරුවට කරන වැඩක් ඒක. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා. එකයි මම ඔය comment එක දැම්මේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕවා ඔහොම තමයි ඉතින්. මිනිස්සු මස් කනවා. සත්තු මරනවා. ඉස්සර ඉදන් ඔහොම තමයි.
    කර්මය කියල එකක් බලපෑවා නම් අවු දාස් ගානකට කලින් දඩයම් කරල ජිවත් උන මිනිස්සුන්ගෙන් මිනිස් වර්ගයා ඉවරවෙන්න තිබ්බ.
    මොලේ දියුණු වෙලා තමන්ව අනිත් අයට උපමා කරලා මිනිස්සු ටික ටික අනිත් උන්ට හිංසා කරන එක අඩුකරගෙන ඇවිත් තියනව.. නැත්නම් ඉතින් ලෝකේ ඉස්සර හිටපු මිනිස්සු දැන් ඉන්න උන්ට වඩා සෑහෙන දරුණු උන්. ඒ දේවල් වලින් එන ඒවා තමයි තාමත් ඔය මුස්ලිම් , හින්දු උන්ගේ තියෙන්නේ බිලි පුජා.

    Matath oka samahara welavata prashnayak machan.
    ...........................

    E kale minissuth bili puja valata dila thiyenawa bn saratama.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    Matath oka samahara welavata prashnayak machan.
    වැඩිය ඕන නෑ . ලංකාවේ 70 - 90 වෙනකන් කාලේ හිටපු මිනිස්සු කොච්චර දරුණුද කියලා හිතන්න. ලංකාවේ රජ කාලේ තිබ්බ දඩුවම් ටික අරන් බලන්න කොච්චර මිලේච්චද කියලා.
    ලෝක යුද්ධ තියල රටවල් පිටින් විනාස කරන්න , මිනිස්සු දාස් ගන්න අමු අමුවේ මරන්න , මරල රටවල් වල ප්‍රදර්ශනය කරන්න කොච්චර දරුණුද . ලෝකේ එන්න එන්න හොද පැත්තට යනවා කවුරු මොනව කිව්වත්. ඔය ආගම් ඇති වෙච්ච කාලෙට සාපේක්ෂව අද ඉන්න මිනිස්සු හිතල අනිත් උන්ට හිංසා කරන එක අඩු කරගෙන තියනව (හැබැයි හීන් නුලෙන් ගේම් දෙන උන් නම් වැඩි).
    ආගම් වල බලපෑමට, පව් වලට තියන බයට වඩා මිනිස්සු හිතල හදුන එකක් තියෙන්නේ මට පේන විදියට.
     
    Sen-lu

    Well-known member
  • මස් වලට ගන්න සත්තු මරණ එක එකක්. සමහර මිනිස්සුන්ගේ ජිවිත පැවතෙන්නේ ඔය වගේ දේවල් වලින්. ඔය හරක මරණ එකට හූල්ලන එවුන් ගිහින් ඔය මිනිහගේ ප්‍රශ්න බලල කන්න බොන්න සල්ලි දෙන්නෙ නැහැනේ. සත්තු හිරකරන් දම්වැල් දාල පාරෙ අවිද්දන එක තව එකක්. උඹ වගේ මන්ද මානසික එවුන්ගේ පුකේ අමාරුවට කරන වැඩක් ඒක. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා. එකයි මම ඔය comment එක දැම්මේ.
    මේකයි හීලෑ අලියි සමානකරන්න යන උඹට තියෙන්නෙ වෙනම ඇජෙන්ඩ එකක්. ඒක තමයි මම පෙන්නුවෙ.

    ඔය උඹම කියල තියෙන්නෙ දෙකේ ලොකු වෙනසක් තියෙනව කියල. එහෙනම් මොකටද මීහරකො ඒක මෙතන දාල බොරුවට හැමිනෙන්න එන්නෙ. හීනමාන රැඩිකල් පොන්ස් උඹලගෙ pathetic ජීවිත වහගන්න ෆෝරම් ගානෙ වෙන උන්ව පහත් කරන්න හදන අනාතයා මට මන්ද මානසිකයා කියන එක තමයි ලොකුම විහිළුව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පෙරහැරේ ඇත්තු ගෙනිහින් වද දෙන ඒවා?
    පන්සල් වල ඇත්තු තියාගෙන හිරිහැර කරලා තුවාල කරලා ඒ තුවාල වැහෙන්න ඇඳුම් අන්දලා පාරේ අවිද්දන ඒවා?
    ඇත්තු මර මර දල ගෙනල්ල පන්සල් වල තියල ඒවාට smugglersල අල්ලන ඒවා?
    ali aththu marala mas kanne koi pansaleda kiyapanko
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    Muslim un hodai...un eka paarinma bella kapala danava...me vage vada deela maranne nahe...
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    වැඩිය ඕන නෑ . ලංකාවේ 70 - 90 වෙනකන් කාලේ හිටපු මිනිස්සු කොච්චර දරුණුද කියලා හිතන්න. ලංකාවේ රජ කාලේ තිබ්බ දඩුවම් ටික අරන් බලන්න කොච්චර මිලේච්චද කියලා.
    ලෝක යුද්ධ තියල රටවල් පිටින් විනාස කරන්න , මිනිස්සු දාස් ගන්න අමු අමුවේ මරන්න , මරල රටවල් වල ප්‍රදර්ශනය කරන්න කොච්චර දරුණුද . ලෝකේ එන්න එන්න හොද පැත්තට යනවා කවුරු මොනව කිව්වත්. ඔය ආගම් ඇති වෙච්ච කාලෙට සාපේක්ෂව අද ඉන්න මිනිස්සු හිතල අනිත් උන්ට හිංසා කරන එක අඩු කරගෙන තියනව (හැබැයි හීන් නුලෙන් ගේම් දෙන උන් නම් වැඩි).
    ආගම් වල බලපෑමට, පව් වලට තියන බයට වඩා මිනිස්සු හිතල හදුන එකක් තියෙන්නේ මට පේන විදියට.
    උබේ අදහසට මමත් එකගයි. මිනිස්සු හිතල අවබෝධයෙන් හැදෙන එක තමයි හොදම දේ. ඉස්සරනම් බං ලොකු ගෝත්‍රයක් පොඩි උන්ව මර්දනය කරලා නැත්නම් අධිරාජ්‍යක් හදලා තමන්ගෙ values විතරක් ව්‍යාප්ත කරලා ඒකට සාමය,සමෘද්ධිය ලේබල් එක ගහනවා. ඒත් දැන් තමන්ගෙ values තමන්ට තියාගෙන අවබෝදයෙන් හැමෝම එකට ඉන්න සමාජයක් දිහාවට යන ගතියක් තියෙනවා..හැබැයි තාමත් ඒක හැදෙන ගමං.එහෙම වෙනවනං පට්ට හොදයි.මම හිතන්නෙ හොද අධ්‍යාපනයක් තමයි ඒකට tool එක.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේකයි හීලෑ අලියි සමානකරන්න යන උඹට තියෙන්නෙ වෙනම ඇජෙන්ඩ එකක්. ඒක තමයි මම පෙන්නුවෙ.

    ඔය උඹම කියල තියෙන්නෙ දෙකේ ලොකු වෙනසක් තියෙනව කියල. එහෙනම් මොකටද මීහරකො ඒක මෙතන දාල බොරුවට හැමිනෙන්න එන්නෙ. හීනමාන රැඩිකල් පොන්ස් උඹලගෙ pathetic ජීවිත වහගන්න ෆෝරම් ගානෙ වෙන උන්ව පහත් කරන්න හදන අනාතයා මට මන්ද මානසිකයා කියන එක තමයි ලොකුම විහිළුව

    කර්මේ වැඩ කරනවානම් උඹ වගේ එවුන්ව බල්බ් එල්ලපු රෙද්දක් පොරවල කට්ටකින් පුකට ඇන ඇන පාරේ අවිද්දන්න ඕන කවුරු හරි. 😂
     
    • Haha
    Reactions: kasunigamage

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම කර්ම/කර්ම ඵල/ හෝ කිසිම ආකාරයක ආගමික ඉගැන්වීමක් විශ්වාස කරන්නේ නෑ.

    ජීවත් වෙන ඕනෙම සතෙක්ට ජීවත්ව ඉන්න අයිතියක් තියෙනවා කියල විශ්වාස කරනවා. සත්ව හිංසන වලට කැමති නැහැ. ඒ නිසාම මස් කන්නේත් නැහැ.

    OP - මේ වගේ වීඩියෝ දානකොට හයිඩ් කරලා දානවා නම් හොඳයි. බලන එකෙක් අන්හයිඩ් කරලා බලාවි. එහෙම කිව්වේ තම්බ්නේල් ෆොටෝ එක නිසායි. වීඩියෝ එක බැලුවේ නැහැ.
     
    Sen-lu

    Well-known member
  • කර්මේ වැඩ කරනවානම් උඹ වගේ එවුන්ව බල්බ් එල්ලපු රෙද්දක් පොරවල කට්ටකින් පුකට ඇන ඇන පාරේ අවිද්දන්න ඕන කවුරු හරි. 😂
    එහෙමද ඕයි කර්මෙ වැඩ කරන්නෙ. මූලික සිද්ධාන්තවත් දැනගෙන වරෙන් කථා කරන්න පිං ගොනා බව ප්‍රදර්ශනය නොකර.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    එහෙමද ඕයි කර්මෙ වැඩ කරන්නෙ. මූලික සිද්ධාන්තවත් දැනගෙන වරෙන් කථා කරන්න පිං ගොනා බව ප්‍රදර්ශනය නොකර.

    ඉගෙනගන්න පුළුවන් වෙලාවල් වලදී වැඩකට ඇති දෙයක් ඉගෙනගත්ත නිසා තමයි උඹ වගේ පන්සලෙන් කළා ජීවත් වෙන අපතයෙක් නොවුනේ.
     
    • Like
    Reactions: kasunigamage

    Sen-lu

    Well-known member
  • ඉගෙනගන්න පුළුවන් වෙලාවල් වලදී වැඩකට ඇති දෙයක් ඉගෙනගත්ත නිසා තමයි උඹ වගේ පන්සලෙන් කළා ජීවත් වෙන අපතයෙක් නොවුනේ.
    නොදන්න මගුල් ගැන කියවන්න ගිහින් පුක බිම ඇනුනම කියන්න වෙන දෙයක් නෑ නේද පොන්ස් පර්සනලි ඇටෑක් කරනව ඇරෙන්න.

    උඹ මාව දන්නවද මිනිහො මගෙ ගැන කියන්න. ඇජෙන්ඩ පුෂ් කරන්න ඕන නම් අඩුම සබ්ජෙක්ට් එකවත් දැනගෙන වරෙන්. පර්සනල් ඇටෑක් මගෙත් එක්ක හරියන්නෙ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    report kala ban wadak nathi wei. me hutte YouTube rights copyright witharada? animal abuse channel ambanaka tiyenawa ekakwat ban karanne naha un
    මෝඩ වැඩ නේ උඹලත් කරන්නේ.ජීවිත කාලේම රිපෝට් ගහන්න ඔය වගේ වීඩියෝ ඕන තරම් ඇති ඕකේ.අනික ඕවා රිපෝට් කලා කියලා ලෝක යථාර්ථය වෙනස් වෙන්නේ නෑ.කටවල් ගාන වැඩි වෙන්න වෙන්න මැරෙන සත්තු ගාන වැඩි වෙනවා.

    මේ වගේ වීඩියෝ මිනිස්සු දකින්න ඕනේ.තලු මර මර කන මස් කෑල්ල පිගානට එන්නේ කොහොමද කියලා උන් දැන ගන්න ඕනේ මම නම් කියන්නේ.මේවා හංගලා වැඩක් නෑ.මේක තමයි ලෝකේ ඇත්ත ස්වභාවය.

    දියුණුයි ,සංවර්ධිතයි කියන්නේ ඔය සතා මරන විදියට වෙනස් වෙන එක විතරනේ.