උඹලට කුපාඩි වැඩ කරලා උඹලව රවට්ටලා නොකරපු වැරදිවලට උඹලව අහුකරපු උන්ට ( ගෑනු පිරිමි දෙගොල්ලම ) කර්මය පලදීපු හැටි මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරහල්ලා. 








ඉස්කෝලේ කාලේ අපිට ඇරපු prefects ල හිටියාඉස්කෝලේ කාලේ පන්තිය වෙනුවෙන් කරපු වැඩ ටිකක් තිබ්බ..ඒ කාලේ ඒවට අන්චි ඇදපු උන් හිටිය අපිත් එක්ක. හැබැයි කෙල වෙන්න කියල නම් හිතුවේ නෑ. අද බලද්දි ඒ එකෙක්ට වත් හරි ගිහින් නෑ. තමන්ගේ දෙයක් හෝ රස්සාවක් කරගෙන ගොඩ ගිහිනුත් නෑ. ගෙවල් වලින් කකා තමා ඉන්නෙ දන්න විදියට. පව්.
කැම්පස් කාලෙත් කෙලවපු උන් සෙට් උනේ නෑ.
ජොබ් වල නම් ගේම් දිපු උන් නෑ ඉතින්. එකට ඉදල බොක්ක වෙනස් වුන් සෙට් වෙලා තියෙයි (ත්‍රෙඩ් එකක් දැම්ම මම)..ඒ මිනිස්සුන්ගේ හැටිනේ.
Aththatama okata hethuwa minissunge diyunuwa kuhaka kama irisiyawa dannema nathuwa pitipassata adagena yanwa.ඉස්කෝලේ කාලේ පන්තිය වෙනුවෙන් කරපු වැඩ ටිකක් තිබ්බ..ඒ කාලේ ඒවට අන්චි ඇදපු උන් හිටිය අපිත් එක්ක. හැබැයි කෙල වෙන්න කියල නම් හිතුවේ නෑ. අද බලද්දි ඒ එකෙක්ට වත් හරි ගිහින් නෑ. තමන්ගේ දෙයක් හෝ රස්සාවක් කරගෙන ගොඩ ගිහිනුත් නෑ. ගෙවල් වලින් කකා තමා ඉන්නෙ දන්න විදියට. පව්.
කැම්පස් කාලෙත් කෙලවපු උන් සෙට් උනේ නෑ.
ජොබ් වල නම් ගේම් දිපු උන් නෑ ඉතින්. එකට ඉදල බොක්ක වෙනස් වුන් සෙට් වෙලා තියෙයි (ත්‍රෙඩ් එකක් දැම්ම මම)..ඒ මිනිස්සුන්ගේ හැටිනේ.
ඔව් ඉතින් ඕක මගේ fake profile එක නේඉස්කෝලේ එපාකරපු වයිස් ප්‍රින්සිපල් ෆොන්නයෙක් හිටියා. මාව දැක්කත් ඇති ඌට මළ පනිනවා ඒ ෆකයව මම ගනංගන්නේ නෑ කියලා. උගේ පුතත් හිටියේ අපේ පන්තියේ. ඌටත් ඒ යකා එපාවෙලා හිටියේ අප්පොච්චිගේ හිතේ තිබුන තරමට පුතා ඉගෙනගත්තේ නෑ. අන්තිමට ඌ අප්පගේ සබ්බ සකලමනාවම විකුනලා දාලා රට ගිහිං නොවිඳිනා චාටර් කාලා ඩිපෝට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී රොම් ගෑනියෙක් බැඳං අමුඩේ බේරගත්තා.
ඌට එපා වුන තරමට අදටත් ඌ මහ උං දෙන්නා උන්නද මළාද බලන්නේ නෑ.
අහම්බෙන් උරූගේ අප්පොච්චිට මෑතකදී කතාකරන්න හම්බුනා. මාව නම කියපු ගමන් මතකයි ෆකයට. හෙන උජාරුවෙං පුතා ගැන පම්පෝරි ගහලා ගහලා උඹනං ගමේ පොල්කඩනවා ඇති නේද ගානට දාලා මං ගැනත් විස්තර ඇහුවා. මං ඉන්නේ පුතාගේ අල්ලපු ගමේ කිව්වා විතරයි ඌගේ රාජ ඌස්නේ දෙකොනිං ගියා.![]()
මං හිතන්නේ ඌට රෙද්දෙම පලදුන්නා.
අඩෝ gihann6, දැන් දැක්කේ කමෙන්ට් එක. උඹ මමදද කියලා හිතෙනවා.![]()
නිදා ගන්න ගමන් හිතින් ටයිප් කරලා තියා ගනින් එක පාරම දාන්නpatta patta himita dannam bn dn nm nidimathai kollo hodatama

අම්මෝ ඔව් බං අපේ ඉස්කොල වල එහෙම හිටපු ප්‍රිෆෙක්ට්ලා හිටියේ ඉස්කොලේ අයිතිකාරයො වගේ. ලොකු උන් එහෙම නම් කතා බහ කරනවා.අපේ වයස උන් එහෙම අලි ලයින් හිටියේ..දැන් කාටහරි හිතන්න පුලුවන් උන්ට ඊරිසියාව කියල.අනේ නෑ මම ඒ කාලේ ගියේ නැත්තේ මම අමතර ඒව කලා..ඕකටත් ගියාම ඉගෙන ගන්න වෙලාවක් හම්බෙන්නේ නෑ. සිරා බං..මම මේ කල්පනා කලේ..අපෙත් අපේ වයසේ ප්‍රිෆෙක්ට් හිටපු එකෙක්වත් තමන්ට දෙයක් කරගෙන නෑ අද වෙද්දි..පව් .ඉස්කෝලේ කාලේ අපිට ඇරපු prefects ල හිටියා
සමහර එවුන් කොන්ඩ කපන්න හැදුවා , එකම razor එකෙන් රැවුල් කපන්න හැදුවා.
ඒ එක්කම teacher ලට දීපු යාලුවෝ හිටියා
ගුරු දිනය දවසේ හොදම සාරි teacher ලට දීලා ලකුණු දාගත්ත අය.
ඉස්කෝලේ වෙනුවෙන් මැරීගෙන හෙඩ් prefects ලවෙලා ජීවිතේ හොදම අවරුදු 2ක ඉස්කෝලෙට කබරපු අය
සමහර teacher ල හිටියා කෙලින්ම මුණට කිව්වා අපෝ ඕගොල්ලන්ගේ අනාගතේ ඉවරයි කියලා . හේතුව පොඩි වැරද්දක් කරපු එක
උඩ කියපු ඉස්කෝලෙට මැරීගෙන වැඩ කරපු පුක දුන්න අය ගොඩක් අද ඔය මොකක්හරි ජොබක් කරනවා
හුගක් එවුන් degree වත් කලේ නැහැ . ඔක්කොම එවුන් facebook එකේ ඉන්නවා
උන්ව එහෙම දකිද්දී පොඩි කාලකන්නි සතුටක් එනවා
ඉස්සර ඉතින් අපිට සල්ලි නැති නිසා පාගපු නිසා
ඔය teacher ල කරපු බලු වැඩ නිසා අදටත් ඉස්කෝලේ teacher ලව මට පෙන්න බැහැ . සමස්තයක් විදියට
ස්තූති මචෝ..මම නම් කෙලවෙන්න කියල හිතන්නේ නෑ..කර්මය ලස්සනට වැඩේ කරනවා..මම පොඩිකාලේ ඉදන් පොඩ්ඩක් මිටරයක්.ඒත් A/L කලේ නෑ හරියට..මගේම වැරැද්ද.උනන්දු වුනාා මදි..ඒ කාලේ ගොඩක් වුන් පුකෙනුත් හිනා වුනා ,මූනට පෙන්නුවේ නැතිවුනාට රජයේ කැම්පස් එකකට යන්න බැරිවුන හින්දා..Aththatama okata hethuwa minissunge diyunuwa kuhaka kama irisiyawa dannema nathuwa pitipassata adagena yanwa.
"හැබැයි කෙල වෙන්න කියල නම් හිතුවේ නෑ. "
Meka agayanawa Machan.
Ela.oyata thawa issarahata tharaha karayo athiwenne.eka thamai loke hati.iscole Yana kale yaluwange mind eka anuwane unreact kranne kotinma ape manasath ewage kiyamuko.namuth oya thawa idiriyata oyage life ake idiriyata yanakota oya dannema nathuwa tharaha karayo athi wenawa.oyage life ekath 1ka eyala eyalage dewal related krala compare kranwa.apita thiyanwa unta unta thiyanwa apita na.oka ape mind aken Ain kragaththanam Hari.අම්මෝ ඔව් බං අපේ ඉස්කොල වල එහෙම හිටපු ප්‍රිෆෙක්ට්ලා හිටියේ ඉස්කොලේ අයිතිකාරයො වගේ. ලොකු උන් එහෙම නම් කතා බහ කරනවා.අපේ වයස උන් එහෙම අලි ලයින් හිටියේ..දැන් කාටහරි හිතන්න පුලුවන් උන්ට ඊරිසියාව කියල.අනේ නෑ මම ඒ කාලේ ගියේ නැත්තේ මම අමතර ඒව කලා..ඕකටත් ගියාම ඉගෙන ගන්න වෙලාවක් හම්බෙන්නේ නෑ. සිරා බං..මම මේ කල්පනා කලේ..අපෙත් අපේ වයසේ ප්‍රිෆෙක්ට් හිටපු එකෙක්වත් තමන්ට දෙයක් කරගෙන නෑ අද වෙද්දි..පව් .
හැබැයි අපේ නම් රත්තරන් වගේ ගරුවරු ටිකක් හිටියා
ස්තූති මචෝ..මම නම් කෙලවෙන්න කියල හිතන්නේ නෑ..කර්මය ලස්සනට වැඩේ කරනවා..මම පොඩිකාලේ ඉදන් පොඩ්ඩක් මිටරයක්.ඒත් A/L කලේ නෑ හරියට..මගේම වැරැද්ද.උනන්දු වුනාා මදි..ඒ කාලේ ගොඩක් වුන් පුකෙනුත් හිනා වුනා ,මූනට පෙන්නුවේ නැතිවුනාට රජයේ කැම්පස් එකකට යන්න බැරිවුන හින්දා..
ඒ ගැම්මෙන් කොහොමහරි මම ප්‍රයිවට් ඩිග්රි එකක් කරල අද දෙයියනේ කියල තැනක ඉන්නව. (ලොකු ටෝක් එකක් නේමේ). ඒත් අපේ වයසේ ඉංජිනියරින්,මෙඩිසින් ගියපු අය ඇරුනම මේ තත්ත්වෙට තව ඇවිත් නෑ තමන්ගේ මහන්සියෙන් එදා එහෙම හිනා වුන වුන්..(ගෙවල් වල සල්ලිවලින් ඉස්සරහට ආපු අය ඇති)
Happoooo harima bayanaka minihek.ඉස්සර ඉස්කෝලේ sports meet එකේදි හවුස් එකෙන් කන්න දෙනකොට මමත් ගිහිල්ලා බඩගිනි නිසා කෑම ඉල්ලුවාම ඔයාට කලිනුත් දුන්නා නේද? යන්න කියලා එලෙව්වා එතන හිටිය කෑම බෙදපු ටීචර්. හැබැයි ටීචර්ගේ පුතාට බෑග් එකට හතර පහක් ද කොහෙද එබුවා. cafeteria close. එදා මං බඩගින්නෙ දවසම.
මම කොහොමත් කෑම ඉස්කෝලෙට අරගෙන එන්නේ නැහැ ගෙදරින් මට අම්බානකට සල්ලි දෙනවා ඕන දෙයකට තාත්තට සල්ලි තියෙන නිසා. මං ඉතින් ඉස්කෝලේ හිටියේ rich jeark වගේ. Jerk කිව්වට jerk මත් නෙමෙයි. cafeteria එකට එන මම කකා ඉන්දෙද්දි සෙට් වෙන ඕන එකෙක්ට වියදම් කරලා උන්ට කරන්ඩ අරන් දෙනවා කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැති බඩජාරි න්ට ඇරෙන්ඩ. එහෙම හිටිය මට අඩුකුලේ ටීචර් කාරයෝ ඔහොම ඇරියහම මට යකා නැගලා හිටියේ.
පස්සේ ස්පෝර්ට් මීට් එක ඉවර වුණායින් පස්සේ පහසුකම් ගාස්තු වගේ එක එක ඒව එකතු කරන්ඩ එන භාණ්ඩාගාරික ඇන්ටෙක් ඉන්නවා පට්ට ඇණයක් පන්තියටම. මගෙන් සල්ලි ඉල්ලුවාම මම සල්ලි දුන්නෙ නැහැ අර කතාව කියලා. ඒ ඇන්ට ගොට්ට අල්ලගෙන හිටියේ ඔය ටීචර්ලාට. ඇන්ටිගෙ පුතා නං කෙලින්ම වතුරේ දැන්. ඒ ගැන අහල වැඩක් නෑ නෑ.
කොහොමහරි මම කන්න ලැබිච්ච නැති ඒක ඇද ඇද අවුරුදු හතරක් විතර සල්ලි නොදී හිටියා. අන්තිමට මට ගේම ඉල්ලුවා.
පස්සේ දවසක ඉස්කෝලෙට computer lab එක open කරා ඇමතියෙක් ඇවිල්ලා. ඔය windows xp කාලේ වගේ.
මම හය වසරෙදි ඉඳන් හොඳට malicious coding කරන්න ඉගෙනගෙන හිටියා ඒ කාලේ internet එහෙම මොකුත් නැතිවුනත් windows 3.8, 98 වල එහෙම ඇතුලෙ තිබුණ batch ෆයිල් වල කෝඩ් කියවලා script ලියන්න tallent එක ඇඟේ ඉඳන් තිබ්බා. 8 වසර 9 වසර මගේ වෙද්දි ද කොහෙද ඔය lab එකට computers දන්න උන්ට කතා කරා ඕකෙ teacher. පන්තියේ එවුන් හරි ආසයි ඕක ඇතුලට යන්න. ඒත් උන්ට යන්න දුන්නේ නැහැ හැමතිස්සෙම. මට යන්ඩ දුන්නෙ ීච කතා කරලා ඔය ප්‍රගති වාර්තා වල් අරව මේවා ටීචට හදන්ඩ සපෝට් එකට. පිය තටමල තටමල හදනකොට මම විනාඩි 10 ඔක්කොම complete කරලා නිසා. හැබැයි ටීචර් ගිහිල්ලා ප්‍රින්සිපල්ට කියලා 1 දාගන්නව ඕවා ප්‍රින්ට් කරන්න වෙනම දෙන්න ඕනෙ නෑ දැන් මේවායින් පුළුවන් වගේ ටෝක්ස් දීලා. මගේ හම යනවා ටීචර්ගෙ නම යනවා. ඔයාව මට කන්ඩ දෙන්න බෑ කියල එළවපු ටීචර් ම තමයි. ඩෝ එක වහලා තියෙද්දි පන්තියේ එවුන් ඇවිල්ල දොරට තට්ටු කරනවා ජනේලයෙන් එබෙනවා මට හෙන දුකයි උන් ගැන උන්ට ආස නිසා ඇතුලට එන්ඩ ඕන හින්දා මම ටීචර් පොඩ්ඩක් එහාට මෙහාට කියා දොර ඇරලා දුන්නා උන්ට එන්ඩ. මුන් මල යක්කු වගේ ඇවිල්ලා ඇතුල විනාස කරා.
පස්සේ පස්සේ ටීච ආවහම ටීචට හොඳට මල පැනලා මාවත් එළවලා දැම්මා.
මටත් මටත් ඉතින් මොකද මම ගියා යන්න මට නෙමෙයිනේ කෙලවෙන්නේ. අනික මට ඕක නැති වුණා කියලා සතපහක්වත් ගානක්වත් නෑ මට පොඩි කාලේ ඉඳන්ම ගෙදර බඩු තිබ්බා. ඔහොම ටිකක් කල් යනකොට 7 වසරෙ ද ඔය ද පොඩි බතල යෙක් ෆොම් කරලා අරගෙන තිබ්බා ටීචගේ වැඩේට. ඌ මට හිනාව දාගෙන දක් විරිත්තගෙන තමයි ඒක ඇතුලට දුවන්නේ.
මම ඔය වැඩේ බලාගෙන ඉඳලා දුන්න ආතල් එකක්. Malicious code එකක් හදාගෙන හිටියේ ඉස්සර ඉඳන්ම. XP sp 1 තිබුනේ න්ස්ට්රෝල් කරලා. ඒ කියන්නේ යටින් dos වලට powerr එක වැඩි යි windows 98 තරං නැතිවුනත් c drive එක format කරන්න autoexec.bat file එකේ format c: / autotest කියන ලයින් එක වැටුනත් ඇති restart උනහම format වෙනවා කම්පියුටර් එක. Xp service pack one එකට පොඩි modification ටිකක් තමයි ඕනේ.
කෝඩ් එක ලියල තිබ්බෙ game file එකකට bind කරලා. ෆයිල් එක execute උනහම ගේම් එක run වෙනවා ගේම් එක exit වුනහම ෆයිල් එකයි එකමැ කියලා floppy ඩිස්ක් එක ෆෝමැට් වෙනවා (ඒකාලෙ තිබ්බ floppy disk කියලා ජාතියක්. දන්නැති වෙමු ගූගල් කරලා බලපියව්)
හැබැයි හැබැයි ඒක වෙනකොට ෆයිල් එක සිස්ටම් එක ඇතුලේ තියනවා හැංගිලා. මොකුත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ computer එක stuck වෙනකන්.
Computer computer එක stuck වෙච්ච ගමන් සාමාන්‍යයෙන් කරන්නේ කන්ට්‍රෝල් ඕල් ඩිලිට් ගහලා task manager එක open කරන එකනේ. අන්න ඒ ඉවෙන්ට් එකේ ඉඳන් දවස් 30ක් යනකං timar එක ස්ටාර්ට් වෙනවා. තිස් වැනිදායින් පස්සේ task manager රන් වෙච්ච ගමන් සිස්ටම් එක හැදෙනවා ඊලග reboot එකේදි computer එක c drive එක format වෙන්න. බඩුම තමයි එතකොට කාටවත් සැක හිතෙන්නේ නැහැ මම කරා කියලා.
මම මම ඕක හදලා ෆ්ලොපි yata කොපි කරලා අර පොඩි බතල පැටියා ඉන්ටවල් එකේදි ටෝක් කරලා ගේම් එකක් කියලා ඔහුට දුන්නා. ඌත් ලස්සනට අඬලා අඬලා ඒක ඉල්ලගෙන ගිහින් ලැබ් එකේ අර කොම්පියුටර් එකට දාලා. පහුවද ඇවිල්ල කිව්වා ඒ ගේම් එක එක පාරයි වැඩ කරේ ෆයිල් එක delete වෙලා කියල. මම ඉතින් මූට බොරුවට බැනලා මගේ floppy එක ඉල්ලගත්තා. මම දැනගත්ත බඩු හරි තමයි කියලා.
පට්ට ආතල් යකෝ මාසෙකින් විතර ඇගයීම් වාර්තා ලියන කොල, ප්‍රශ්න පත්‍ර හදපුවා ඔක්කොටම බඩු පැකට් වෙලා. ටීචර් කට උත්තර නැහැ. මට පුකෙන් හිනා. හොඳ වැඩේ පරණ ටික බව බඩගින්නෙ තිබ්බට කියලා මටත් ආතල් කරපු වැඩේට.