කර්මය විශ්වාස නොකරන්නේ මෝඩයෝ

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    මරු 🤭
    තමන් අදහන දේ විශ්වාස නොකරන උන්ට බැන බැන ඉන්න උන්..
    අන්න රහත් උත්තමයෙක්ටත් තිලිණි පෙලහරපාල
    ahala inna mcn. mama quote karala thiyenne e kotasa thiyana welava video eke :-)

    svamin vahanse dehsana karanne kokatath hodai pin karana eka. mokada paralova bari welavath thibboth ekath shape
     
    • Like
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ahala inna mcn. mama quote karala thiyenne e kotasa thiyana welava video eke :-)

    svamin vahanse dehsana karanne kokatath hodai pin karana eka. mokada paralova bari welavath thibboth ekath shape
    මම ඇහුවා... මනුස්සයෙක් යහපත් විදියට ඉන්න ඕනේ ලබන ආත්මේ දෙයක් බලාපොරොත්තු වෙන්ද ??
    ඔය කියන්නේ තව දෙයක් බලාගෙන හොද දෙයක් කරන්න වගේ කතාවක්.. ඒක කපටි කම. තමන්ම හිතල , තමන්ව උපමාවට අරගෙන කිසි දෙයක් බලාපොරත්තු වෙන්නේ නැතුව හොද විදියට ඉන්න මිනිස්සු ඔයිට වඩා හොදයි බන්. පොඩි දෙයක් කරලත් ලබන ආත්මේ සැප බලාපොරොත්තු වෙන උන්ට වඩා.
    පවු පින් බලාගෙන හොද නරක කරන එකා හරියට සර්කස් එකේ ඉන්න සතෙක් වගේ. ගුටි කයි කියලා හරියට හැසිරෙනවා... එහෙම උන්ට ආරෝපණය කරගත්ත සිල්වත් කමක් තියෙන්නේ..
    තමන්ට ඔලුවක් තියෙන්නේ තමන්ව උපමා කරලා හරියට ජීවත්වෙන්න .

    මට කියපන් බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන්නේ "බැරි වෙලාවත් පරලොවක් තිබ්බොත්" කෙළවෙන එකෙන් බේරෙන්න සිල්වත් වෙන්න කියලද,
    නැත්නම් එහෙම එකක් තිබ්බත් නැතත් සිල්වත්ව ජිවත් වෙන්න කියලද ?
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    අර මිලිටරි හාමුදුරුවෝ වගේ මෙයත් ටික ටික ටික් ටොක් fb එකෙන් ප්‍රිමෝට් වෙලා ඇවිත් දර්මය හාන්න ගනී ටික කාලෙකින් . ඔය විඩියෝ ඝණයෝ විශ්වාස කරන්න එපා .
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මනුස්සයෙක් යහපත් විදියට ඉන්න ඕනේ ලබන ආත්මේ දෙයක් බලාපොරොත්තු වෙන්ද ??
    මනුස්සයෙක් මේ ආත්මේ යහපත් විදිහට ඉන්නේ මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයිද එතකොට?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නෑ .. ඇයි මුකුත් බලාපොරොත්තු වෙන්නේ ??
    මිනිහෙක් ගේ ළඟ ම යාලුවෙක් ව /නෑයෙක් ව වෙන කෙනෙක් ඇවිත් මැරුවොත් ඇයි ඌ අරුව මරන්න යන්නෙ නැත්තෙ? ඇයි මේකේ fake උඹත් එක්ක හැමිනෙන්න ආවම උඹ උන්ට බනින්න යන්නෙ නැතුව ignore list දාන්නේ? ඒ තැන් දෙකේදීම උඹ යහපත් වෙන්නෙ ඇයි :)?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    මිනිහෙක් ගේ ළඟ ම යාලුවෙක් ව /නෑයෙක් ව වෙන කෙනෙක් ඇවිත් මැරුවොත් ඇයි ඌ අරුව මරන්න යන්නෙ නැත්තෙ? ඇයි මේකේ fake උඹත් එක්ක හැමිනෙන්න ආවම උඹ උන්ට බනින්න යන්නෙ නැතුව ignore list දාන්නේ? ඒ තැන් දෙකේදීම උඹ යහපත් වෙන්නෙ ඇයි :)?
    පින් පවු මගුලක් නිසා නෙවෙයි මිනිස්සු එහෙම හැසිරෙන්නේ.
    තමන්ව උපමා කරගෙන ජිවත් වෙන්න ඕන විදිය හිතන්න පුලුවන් මොලයක් තියන එකෙක්ට.
    ඒකට කවුරුවත් ලබන ආත්මේ පවක් , පිනක් ගැන කියල බය කරල හරි බලාපොරොත්තු දීල තියෙන්න ඕන නෑ .

    දැන් උබ අම්මට තාත්තට සලකන්නේ ලබන ආත්මේ පින් බලාගෙනද ?? නැත්නම් එහෙම කරන්න ඕන කියලා තමන්ටම හිතෙන නිසාද ??
    අනිත් පැත්තට එකෙන් පිනක් බලාපොරොත්තු වෙනවද ?? එහෙම පිනක් නෑ කියලා කවුරු හරි කිව්වොත් ඒ දේ නොකර ඉන්න්වද ?
     
    • Like
    Reactions: BadBlueGenius

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පින් පවු මගුලක් නිසා නෙවෙයි මිනිස්සු එහෙම හැසිරෙන්නේ.
    තමන්ව උපමා කරගෙන ජිවත් වෙන්න ඕන විදිය හිතන්න පුලුවන් මොලයක් තියන එකෙක්ට.
    ඒකට කවුරුවත් ලබන ආත්මේ පවක් , පිනක් ගැන කියල බය කරල හරි බලාපොරොත්තු දීල තියෙන්න ඕන නෑ .

    දැන් උබ අම්මට තාත්තට සලකන්නේ ලබන ආත්මේ පින් බලාගෙනද ?? නැත්නම් එහෙම කරන්න ඕන නිසාද ??
    අනිත් පැත්තට එකෙන් පිනක් බලාපොරොත්තු වෙනවද ?? එහෙම පිනක් නෑ කියලා කවුරු හරි කිව්වොත් ඒ දේ නොකර ඉන්න්වද ?
    ඉතින් ඔය video එකේ කියන්නෙත් ඒක තමයි..
     
    • Like
    Reactions: TechnWeb

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නෑ . ඔකේ කියන්නේ බැරි වෙලාවත් පරලොවක් තිබ්බොත් කියලා හිතල සිල්වත් වෙන එකක් ගැන..
    ඉතින් ඒක හරියට උඹට කෙනෙක් මරන්න තරම් තරහක් ඇවිල්ල ඌව මැරුවොත් හිරේ යන්න වෙයි කියල තියෙන බය නිසා ඉවසන් ඉන්නව වගේ දෙයක්.. ඒක මේ ලෝකේ පැවැත්මට ඕන..
     
    • Like
    Reactions: TechnWeb

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    මරු 🤭
    තමන් අදහන දේ විශ්වාස නොකරන උන්ට බැන බැන ඉන්න උන්..
    අන්න රහත් උත්තමයෙක්ටත් තිලිණි පෙලහරපාල

    ඔයා කිවුවා කියලා අපේ නම් බක්තිය අඩු වෙන්නේ නැහැ කුරුසයෝ. තිලිනි හාමුදුරෝ කෙනෙක්ට කකුල් දෙක පළල් කරා කියලා මේ සත්‍ය වැරදි වෙනවද? අටලෝ දහම වෙනස් වෙනවද? නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ඉතින් ඒක හරියට උඹට කෙනෙක් මරන්න තරම් තරහක් ඇවිල්ල ඌව මැරුවොත් හිරේ යන්න වෙයි කියල තියෙන බය නිසා ඉවසන් ඉන්නව වගේ දෙයක්.. ඒක මේ ලෝකේ පැවැත්මට ඕන..
    දඩුවමට බය තියෙන එක අවුලක් නෑ .
    දඩුවම තිබ්බත් නැතත් හරි වරදී තෝරාගෙන ඉන්න පුලුවන් මිනිස්සුන්ට. කර්මය ගැන විශ්වාස නොකර මිනිස්සු හොදට ජිවත් වෙන්ව..
    තමන් අදහන/විශ්වාස කරන එක විශ්වාස නොකරන උන් මෝඩයෝ කියලා කියන එක හරිද බන් ?? මුස්ලිම් උන් වගේ.
     
    • Dislike
    Reactions: TechnWeb

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දඩුවමට බය තියෙන එක අවුලක් නෑ .
    දඩුවම තිබ්බත් නැතත් හරි වරදී තෝරාගෙන ඉන්න පුලුවන් මිනිස්සුන්ට. කර්මය ගැන විශ්වාස නොකර මිනිස්සු හොදට ජිවත් වෙන්ව..
    තමන් අදහන/විශ්වාස කරන එක විශ්වාස නොකරන උන් මෝඩයෝ කියලා කියන එක හරිද බන් ?? මුස්ලිම් උන් වගේ.
    මෝඩයෝ කියල කියන ඒක නම් වැරදියි ඉතින්.. ඕවා මිනිස්සු ටිපර් කරලා views ගන්න කරන දෙකයි පනහේ tricks :)
     
    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    දඩුවමට බය තියෙන එක අවුලක් නෑ .
    දඩුවම තිබ්බත් නැතත් හරි වරදී තෝරාගෙන ඉන්න පුලුවන් මිනිස්සුන්ට. කර්මය ගැන විශ්වාස නොකර මිනිස්සු හොදට ජිවත් වෙන්ව..
    තමන් අදහන/විශ්වාස කරන එක විශ්වාස නොකරන උන් මෝඩයෝ කියලා කියන එක හරිද බන් ?? මුස්ලිම් උන් වගේ.
    1665211535099.jpeg

    ආ මිටිය. ජේසුගේ ඇන ටික ගලවලා දාන්න. ඕකනේ ඕගොල්ලෝ අනිත් ආගම් එක්ක තරහා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    View attachment 186340

    ආ මිටිය. ජේසුගේ ඇන ටික ගලවලා දාන්න. ඕකනේ ඕගොල්ලෝ අනිත් ආගම් එක්ක තරහා.
    රීලෝඩ් දාන, ෆෝන් චාර්ජ් කරන දෙයියන්ට ඇනයක් ගලවගන්න බෑ කියලද උබ හිතුවේ ?