'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම මුල ඉඳලම කියෙව්වා මේක. උඹ හොයන්නේ. 0 & 1 උත්තරයක්. එහෙම නැත්නම් A=B, B=C : A=C වගේ උත්තරයක්. මචන්, ලෝක විෂය අචින්තයි. අපිට තියෙන ප්‍රශ්න සියල්ලටම දෙන්න උත්තර අපි ළඟ නැහැ. අපි ළඟ තියා රහතුන් වහන්සේ කෙනෙක් ළඟ වත් නැති වෙයි. ඔය සියල්ල තෝරා බේරා ගන්නා එක නිවනට අදාලත් නැහැ.

    :yes::yes: ඒක හරි එකම ප්‍රශ්නෙට එකම උත්තරයක් නෙමේ උත්තර ගොඩක් තියෙනව..අපි කතා කරන්නෙ ගණිතය නෙමේ..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම මුල ඉඳලම කියෙව්වා මේක. උඹ හොයන්නේ. 0 & 1 උත්තරයක්. එහෙම නැත්නම් A=B, B=C : A=C වගේ උත්තරයක්. මචන්, ලෝක විෂය අචින්තයි. අපිට තියෙන ප්‍රශ්න සියල්ලටම දෙන්න උත්තර අපි ළඟ නැහැ. අපි ළඟ තියා රහතුන් වහන්සේ කෙනෙක් ළඟ වත් නැති වෙයි. ඔය සියල්ල තෝරා බේරා ගන්නා එක නිවනට අදාලත් නැහැ.

    උබ කියන්නෙ බුදුහාමුදුරුවො ලඟවත් නැති වෙයි කියලද ඔය ප්‍රශ්නෙට එක වචනෙක උත්තරයක්?

    එක වචනෙක උත්තරයක් තියනව. ඒකට ටිකක් උගෙ හිත කියවන්න ඕනෙ.
    :D
     
    AnuradhaRa

    Well-known member
  • 'කාලය' කියල සංකල්පයක් බුදුදහමෙ නෑ. ඒ නිසා කර්මයට කාලයෙන් බලපෑමක් වෙන්න විදිහක් නෑ..:)

    මම අන්තර් භවයගැනත් කියන්නෙ ඕකමයි..
    බුද්ධාගමේ අන්තර්භවයක් නෑ කියනවනෙ
    අපි හිතමු 1980 දි කෙනෙක් මැරිල 1985දි ඉපදුනා කියල
    මේ ලෝකෙ ජීවත් වෙන අපිට කාලය ගත වුණාට, ඒ සත්වයාට ඒක නිමේෂයක් විතරයි වෙන්ඩ ඇති
     
    AnuradhaRa

    Well-known member
  • හිතේ සතුට හෝ අසතුට කර්ම විපාකයට බලපෑමක් නැ...කාව හරි මරල අපායෙ යන්ඩ තියෙනවනම් මම පාදර්ට් කියුව දන් පව ඉවරයි, කෙලින්ම ස්වර්ගයේ කියල හිතුවට වැඩක් වෙන්නෙ නැ, කෙලින්ම අපායෙ...කවුරු හරි අපාගතවෙයි මම මෙහෙම දෙය්ක් කරානෙ කියල හිතල කුසල් කරනවනම් අපා ගත උනත් ඉක්මනින් එයින් නිදහස් වෙයි...ඔකයි බුදු දහම...

    ගෝඨභය මහත්තයට ඕක තේරෙන්නෙ නෑනෙ. උඹට තේරෙනව. ඒක ගැන සතුටුයි..
    විහිලුවක් කලේ.. :D
    මම මෙදා පාර මොකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නෑ. ගෙදරට වෙලා ආතල් එකේ ප්‍රතිඵල විතරක් බලනව
    ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම අන්තර් භවයගැනත් කියන්නෙ ඕකමයි..
    බුද්ධාගමේ අන්තර්භවයක් නෑ කියනවනෙ
    අපි හිතමු 1980 දි කෙනෙක් මැරිල 1985දි ඉපදුනා කියල
    මේ ලෝකෙ ජීවත් වෙන අපිට කාලය ගත වුණාට, ඒ සත්වයාට ඒක නිමේෂයක් විතරයි වෙන්ඩ ඇති

    :shocked: වෙන්න බැරි නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ගෝඨභය මහත්තයට ඕක තේරෙන්නෙ නෑනෙ. උඹට තේරෙනව. ඒක ගැන සතුටුයි..
    විහිලුවක් කලේ.. :D
    මම මෙදා පාර මොකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නෑ. ගෙදරට වෙලා ආතල් එකේ ප්‍රතිඵල විතරක් බලනව
    ..

    හම්මෝ ලිඳ :lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම අන්තර් භවයගැනත් කියන්නෙ ඕකමයි..
    බුද්ධාගමේ අන්තර්භවයක් නෑ කියනවනෙ
    අපි හිතමු 1980 දි කෙනෙක් මැරිල 1985දි ඉපදුනා කියල
    මේ ලෝකෙ ජීවත් වෙන අපිට කාලය ගත වුණාට, ඒ සත්වයාට ඒක නිමේෂයක් විතරයි වෙන්ඩ ඇති

    ම්ම්ම්.. හ්ම්... ඒත් උගෙ තණ්හාව නිසා ඌ අවුරුදු 4 බලං ඉන්නෙ නැති වෙයි.:rolleyes: අපායට හරි පැනල ඉපදෙයි. අනික ඌ දන්නෙ නෑනෙ කාලය කියන්නෙ සංකල්පයක් විතරයි කියල..:confused:
     
    AnuradhaRa

    Well-known member
  • ම්ම්ම්.. හ්ම්... ඒත් උගෙ තණ්හාව නිසා ඌ අවුරුදු 4 බලං ඉන්නෙ නැති වෙයි.:rolleyes: අපායට හරි පැනල ඉපදෙයි. අනික ඌ දන්නෙ නෑනෙ කාලය කියන්නෙ සංකල්පයක් විතරයි කියල..:confused:

    නෑ මම කිව්වෙ කාලය ගතවෙන්නෙ මේ ලෝකෙට ජනිත වුණොත් විතරයි කියල..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නෑ මම කිව්වෙ කාලය ගතවෙන්නෙ මේ ලෝකෙට ජනිත වුණොත් විතරයි කියල..

    කාලය කියල එකක් නැත්තං මේ ලෝකෙ ඉපදුනාට පස්සෙවත් කොහොමද කාලය ගතවෙන්නෙ? ;)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක මිනිස්සු දෙන්නෙකුට බෝලයක් හම්බෙනවලූ. මේ බෝලෙ හරි රස්නෙයිලු. එක මනුස්සයෙක් දන්නවලු බෝලෙ රස්නෙ බව. අනෙක දන්නෙ නෑලු. දැන් මේ බෝලෙ දෙන්නගෙන් කවුරු ඇල්ලුවොත්ද වැඩියෙන් අත පිච්චෙන්නෙ.. උබ අහන දේට ඕනෙ උත්තරේ එතන ඇති. :)

    මිනිස්සු දෙන්නෙකුට බෝලයක් හම්බෙනවලූ. සෙන්ටිග්‍රේඩ් 25ක උෂ්නත්වයක් තියෙනවලු. මිනිස්සු දෙන්නෙගෙන් එකෙක්වත් ඒක දන්නෙ නෑලු. එකෙක් හිතන් ඉන්නව ඒක රස්නෙයි කියල. මෑන් අද්බූත දේවල් විස්වාස කරන ඩිලූසනල් පොරක්ලු. අනෙක අල්ලල බලල අත පිච්චුනොත් විතරක් බෝලෙ රස්නෙයි විස්වාස කරන විද්‍යාක්න ටයිප් පොරක්ලු.

    දැන් මේ බෝලෙ දෙන්නගෙන් කවුරු ඇල්ලුවොත්ද වැඩියෙන් අත පිච්චෙන්නෙ.. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha

    කාමර උශ්ණත්වයේ උපරිම තියෙන දේවල් ඇල්ලුවට අත පිච්චෙන්නෙ නෑ. :lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මිනිස්සු දෙන්නෙකුට බෝලයක් හම්බෙනවලූ. සෙන්ටිග්‍රේඩ් 25ක උෂ්නත්වයක් තියෙනවලු. මිනිස්සු දෙන්නෙගෙන් එකෙක්වත් ඒක දන්නෙ නෑලු. එකෙක් හිතන් ඉන්නව ඒක රස්නෙයි කියල. මෑන් අද්බූත දේවල් විස්වාස කරන ඩිලූසනල් පොරක්ලු. අනෙක අල්ලල බලල අත පිච්චුනොත් විතරක් බෝලෙ රස්නෙයි විස්වාස කරන විද්‍යාක්න ටයිප් පොරක්ලු.

    දැන් මේ බෝලෙ දෙන්නගෙන් කවුරු ඇල්ලුවොත්ද වැඩියෙන් අත පිච්චෙන්නෙ.. :)

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ කියන්නෙ බුදුහාමුදුරුවො ලඟවත් නැති වෙයි කියලද ඔය ප්‍රශ්නෙට එක වචනෙක උත්තරයක්?

    එක වචනෙක උත්තරයක් තියනව. ඒකට ටිකක් උගෙ හිත කියවන්න ඕනෙ.
    :D

    ඔය පාත්පයින්ඩර් කාරය කතෝලිකය...බුදු දහමට නිගාකරන කොන්ත්‍රාත් එකක් කරන්නෙ, අහුවෙන්ඩ එපා ඕක සර්පය..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔය පාත්පයින්ඩර් කාරය කතෝලිකය...බුදු දහමට නිගාකරන කොන්ත්‍රාත් එකක් කරන්නෙ, අහුවෙන්ඩ එපා ඕක සර්පය..
    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පාත්පයින්ඩර් කාරය කතෝලිකය...බුදු දහමට නිගාකරන කොන්ත්‍රාත් එකක් කරන්නෙ, අහුවෙන්ඩ එපා ඕක සර්පය..

    කතෝලිකය උනත් හම්බය උනත් අහන ප්‍රශ්න වලට, තර්ක වලට උත්තර දෙන්න බැරි නම් වැඩක් නෑනෙ. ලොජිකල් ප්‍රශ්න අහන උන්ගෙන් ඈත් වෙලා මෝඩ ප්‍රශ්න අහන උන් කිට්ටු කරගන්න ගතියක් දැන් ඉන්න බෞද්ධයන්ගෙ තියෙනව.:rolleyes:

    බුදු හාමුදුරුවොත් කිව්ව කියන්නෙ සංඝයාට ධර්මය ප්‍රචාරය කරන්න කියලනෙ. පන්සල් වලට වෙලා පින් බත් ගිලින ඈයොන්ට එක හම්බයෙක්, කුරුසයෙක් කන්වර්ට් කරගන්න බෑ.

    බුදු දහම වැරදියි කියල කෙනෙක් තර්ක කරනව නම් ඒ බුදු දහමට නිගා කිරීමක් නෙවෙයි. බුදු හාමුදුරුවොත් ඉස්සර හිටිය රහතන් වහන්සේලාත් තර්ක කරල, වාද කරල, ප්‍රශ්න අහල තමයි කන්වර්ට් කලේ.

    අර මිලින්ද ප්‍රශ්නය කියවල බලන්න. අද කාලේ කෙනෙක් ඔහොම ප්‍රශ්න ඇහුවොත් එරෝසන් වගෙ බෞද්ධයො මොනව කරයිද?

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එක මිනිස්සු දෙන්නෙකුට බෝලයක් හම්බෙනවලූ. මේ බෝලෙ හරි රස්නෙයිලු. එක මනුස්සයෙක් දන්නවලු බෝලෙ රස්නෙ බව. අනෙක දන්නෙ නෑලු. දැන් මේ බෝලෙ දෙන්නගෙන් කවුරු ඇල්ලුවොත්ද වැඩියෙන් අත පිච්චෙන්නෙ.. උබ අහන දේට ඕනෙ උත්තරේ එතන ඇති. :)

    හානේ මම නැති අතරේ කතාව ගොඩක් දුර දිග ගිහිල්ල... මාවත් පතුරු ගහලනේ... :lol:
    උඹ ඔය වගේ පැහැදිලි ලස්සනට විදියට කතාවට එනව නම් මම ආයුබෝවන් කියල පිළිගන්නවා... :)

    ඔයාගේ බෝලේ තර්කේ හරි ලස්සනයි... බැලූ බැල්මට හරි වගේ කියලත් හිතෙනවා... හැබැයි වරද ඔයා කලින් උපකල්පනය කරනව බෝලේ රස්නෙයි කියල... ඇත්තටම බෝලේ රස්නේ නැත්තං මොකද වෙන්නේ...? මොකද උඹ බෝලේ අල්ලල රස්නෙයි කියල දැනගෙනත් නෑ... උඹ කියන්නේ කවුදෝ කියපු නිසා රස්නෙයි කියලා.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    'කාලය' කියල සංකල්පයක් බුදුදහමෙ නෑ. ඒ නිසා කර්මයට කාලයෙන් බලපෑමක් වෙන්න විදිහක් නෑ..:)

    ඇයි නැත්තේ කාලය සංකල්පය බුදු දහමේ තියෙනවා.. තව්තිසා දෙව්ලොවෙන චුත වෙන අවස්ථාවේ පංචාවලෝකනයේ අංක එක මොකක්ක ද කාලය.... වැරදි කාලයක වැරදි තැනක ඉපදීම පවා කර්ම ඵල ඇති වීමටත් ඒවා පල දීමටත් බලපාන බව ඒකෙන් ඔප්පු වෙනවා... කාලයක් සමග ඇතැම් කුසල අකුසල කර්මයන් අපට අමතක වීමෙන් මරණාසන්න මොහොතේ දී එය ස්මරණය නොවුණහොත් එයත් බලපානවා....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙමයි අන්තර්භවය කියල අපේ මිනිස්සු කියන්නේ මරණෙන් පස්සේ තැනක් හොයා හොයා පාවී පාවී ඉන්න අවස්ථාවට. එහෙම අවස්තාවක් තියෙනවා. හැබැයි ඒකත් භවයක්.

    මේක කිව්වේ අන්තර්භවය නැහැ කිව්වම සමහරු (හාමුදුරුවරු පවා) කියන අවස්ථා තියෙනවා පෙර කී තමාට අදාළ නියමිත භවය ලැබෙන තුරු සිටින කාලයක් නැහැ කියල. ඒක වැරදියි. හැමෝටම නැතත් බහුතරයකට ඔය සිද්ධියට මූණ දෙන්න වෙනවා.

    මම අන්තර් භවයගැනත් කියන්නෙ ඕකමයි..
    බුද්ධාගමේ අන්තර්භවයක් නෑ කියනවනෙ
    අපි හිතමු 1980 දි කෙනෙක් මැරිල 1985දි ඉපදුනා කියල
    මේ ලෝකෙ ජීවත් වෙන අපිට කාලය ගත වුණාට, ඒ සත්වයාට ඒක නිමේෂයක් විතරයි වෙන්ඩ ඇති