'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආගමකට සාපේක්ශ අර්ථයක් නෑ කියන තැනම පට්ට වැරදියි. හැම දේකටම තියෙන්නෙ සාපේක්ශ අර්ථක්. එකම පුටුව වත් දෙන්නෙක් එකම විදිහට තේරුම් ගන්නෑ. ඉස්සෙල්ල ඒ වැරැද්ද නිවැරදි කරගන්න ඕනෙ. නැත්තං මෙතන හෙන පැටලුං තොගයක් හැදෙනව.

    ඔය අමල් අජිත් කතාව මෙහෙම කියන්නංකො එතකොට තේරෙයි.

    X ගමනක් යනවා.... X දකිනවා අජිත් පාරේ කොනක ඉන්නවා... Xට අජිත් මැරීමේ චේතනාව එනවා... X හෙමිහිට හෙමිහිට අජිත්ට ලං වෙනවා (ප්ලෑන් කරනවා), ඊට පස්සේ එකවරම අජිත්ට පොලූ පහරක් දෙනවා එතනම මැරෙනවා

    Y ගමනක් යනවා.... Y දකිනවා අජිත් පාරේ කොනක ඉන්නවා... Yට අජිත් මැරීමේ චේතනාව එනවා... Y හෙමිහිට හෙමිහිට අජිත්ට ලං වෙනවා (ප්ලෑන් කරනවා), ඊට පස්සේ එකවරම අජිත්ට පොලූ පහරක් දෙනවා එතනම මැරෙනවා

    X අජිත් ගැන දන්නෙ අජිත් මෙලෝ සිල්වත් භාවයක් නැති කෙනෙක් විදිහට

    Y අජිත් ගැන දන්නෙ හොඳ සිල්වත් කෙනෙක් විදිහට

    Y ට වෙන පව වැඩියි.

    ආගමට සාපේක්ෂ අර්ථයක් නෑ කියන එක පට්ටම ඇත්ත... ආගම දිහා කෙනෙක් බලන කෝණය අනුව සාපේක්ෂ වෙන්න පුලූවන්.... ආගම්වල පදනම තියෙන්නේ පරම සත්‍යයයි කියන පදනම මත.... නැත්තං මිනිස්සු ඒ ආගමේ රැුඳිල ඉන්නේ නෑනේ... ඒක වෙනමම කතාවක්...

    කොතන ද අමල්ගේ කෝණෙන් අජිත්ගේ චරිතය මම මැනල තියෙන්නේ... මම එහෙම කියන්නේ බුදු දහමේ දෘෂ්ටි කෝණයෙන්... අමල් අජිත් සිල්වත් ද නැද්ද කියල හිතන්නේ නෑ කියල කියන එක තේරුම් යන්න ඕන...

    ඒ අනුව අමල්ට විපාකය බලපාන විදිය අජිත්ගේ සුචරිතවාදි දුස්චරිතවාදි කම වෙනස් වෙනවාද...?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    good question... you simplified the question. means answer should be simplified too.

    උත්තරෙ.. නෑ.. අමල්ට රැස් වෙන්නෙ සමාන කර්මයක්..අවස්ථා දෙකේදිම..

    දැන් උබට තව ප්‍රශ්න එන්න ඕනෙ..:D

    සරලව බැලීම තමයි ගැඹුර මනින්න ලේසිම ක‍්‍රමය.. මොකද නැත්තං ගැඹුරත් වැඩියි යන මාර්ගයත් අමාරු වෙනවා... :yes:

    හරි.... කෙලින්ම උත්තරයක් දුන්න එකට නම් තෑන්ක්ස්... මම බුද්ධාගම අවබෝධ කරගෙන ඉන්න විදියට මගේ උත්තරෙත් ඕක තමයි... දැන් ක‍්‍රමාණුකූලව නොදන්න මට පැහැදිලි කරල දීපං...

    එහෙම සමානයි කියල ඔයා කිව්වේ අමල්ගේ සලායතනය ප‍්‍රාණඝාත සිතිවිල්ලක් ඇතිකරගෙන ප්ලෑන් කරල අවසානයේ මරල දැම්ම නිසානේ... එතන පදනම තියෙන්නේ තමන්ගේ කර්මය තමන් රැුස්කර ගන්නවා ඊට බදුන්වන බාහිර සාධකයන් නෑ කියන එකද...? නැත්තං ඊට වෙනස් දෙයක්ද...? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආගමට සාපේක්ෂ අර්ථයක් නෑ කියන එක පට්ටම ඇත්ත... ආගම දිහා කෙනෙක් බලන කෝණය අනුව සාපේක්ෂ වෙන්න පුලූවන්.... ආගම්වල පදනම තියෙන්නේ පරම සත්‍යයයි කියන පදනම මත.... නැත්තං මිනිස්සු ඒ ආගමේ රැුඳිල ඉන්නේ නෑනේ... ඒක වෙනමම කතාවක්...

    කොතන ද අමල්ගේ කෝණෙන් අජිත්ගේ චරිතය මම මැනල තියෙන්නේ... මම එහෙම කියන්නේ බුදු දහමේ දෘෂ්ටි කෝණයෙන්... අමල් අජිත් සිල්වත් ද නැද්ද කියල හිතන්නේ නෑ කියල කියන එක තේරුම් යන්න ඕන...

    ඒ අනුව අමල්ට විපාකය බලපාන විදිය අජිත්ගේ සුචරිතවාදි දුස්චරිතවාදි කම වෙනස් වෙනවාද...?

    මිනිස්සු ආගමක/මතවාදයක මොකේක හරි රැඳෙන්නෙ නං ගොඩක් හේතු මත. පරම සත්‍යයි කියන පදනම මතම කියන්න බෑ.

    මරණ සිද්ධියෙදි තාම මම කියපු දේ තේරුම් අරං නෑ. ඔයා අමල්ගෙ කෝණෙන් අජිත්ගෙ චරිතය මැනල කිව්වෙ නැති බව ඇත්ත.

    මම කියන්නෙ අමල්ගෙ කෝණෙන් අජිත්ව මැනීම මත කර්මයේ බලවත් බව තීරණය වෙනව කියල.

    මෙතන තියෙන ප්‍රශ්නෙම අජිත් සිල්වත්ද දුසිල්වත්ද කියන කරුණ, අමල් නැතුවත් තියෙනව කියල උපකල්පනය කරපු එක.

    මම කියන්නෙ එහෙම කියන්න බෑ. නිරීක්ශකයෙකුගෙන් තොරව කිසිම දෙයක් පවතින්නෙ නෑ. යථාර්තය නිර්මාණය කරන්නෙ නිරීක්ශකය.

    අමල්ගේ පැවැත්මෙන් තොරව අජිත්ට සිල්වත් භාවයක් දුසිල්වත් බාවයක් නෑ.

    එහෙම තිබ්බොත් තියෙන්නෙ අජිත් දකින විදිහට. අජිත්ට සාපේක්ශව අජිත් සිල්වත් වුනත් දුසිල්වත් වුනත් ඒක අමල්ගෙ කර්මයේ ප්‍රභලත්වයට බලපෑමක් කරන්නෙ නෑ.

    අමල් දකින විදිහට අජිත් සිල්වත් නං කර්මය ප්‍රභලයි
    අමල් දකින විදිහට අජිත් දුසිල්වත් නං කර්මය දුබලයි

    අජිත්ව මැරුවෙ පියදාස නං, අමල් අජිත්ව දකින විදිහ පියදාස අජිත්ව මරල කරගන්න පවටත් අදාල නෑ.

    පියදාස දකින විදිහට අජිත් සිල්වත් නං කර්මය ප්‍රභලයි
    පියදාස දකින විදිහට අජිත් දුසිල්වත් නං කර්මය දුබලයි

    ඉස්සෙල්ලාම නිරීක්ශකයෙකුගෙන් තොරව යථාර්තයක් නැති බව තේරුම් ගන්න. එතකොට මේ පැටලිල්ල ලෙහෙනව :yes:
     
    :(:(:(:( සරලම උත්තරයයි දෙන්න තියෙන්නේ... ඔයා බුද්ධාගමේ පදනම ගැන කතා කරන්න බුද්ධාගමෙන් තොරව වෙනමම පදනමක ඉඳන්...... ඒක මේකට කිසිසේත්ම අදාල වන්නේ නෑ.... අපි ආගමක් අනුව කෙනෙක් මනින්නේ එක එකාගේ දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි ආගමේ දෘෂ්ටි කෝණයෙන්.... ඔය සාපේෂ කතාව මේකට අදාලම නැති දෙයක්... මොකද ”බුද්ධාගමේ උගන්වන” කර්මය ඔයා කියන පදනම මත අර්ථ ගන්වල නැති නිසා....
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සරලව බැලීම තමයි ගැඹුර මනින්න ලේසිම ක‍්‍රමය.. මොකද නැත්තං ගැඹුරත් වැඩියි යන මාර්ගයත් අමාරු වෙනවා... :yes:

    හරි.... කෙලින්ම උත්තරයක් දුන්න එකට නම් තෑන්ක්ස්... මම බුද්ධාගම අවබෝධ කරගෙන ඉන්න විදියට මගේ උත්තරෙත් ඕක තමයි... දැන් ක‍්‍රමාණුකූලව නොදන්න මට පැහැදිලි කරල දීපං...

    එහෙම සමානයි කියල ඔයා කිව්වේ අමල්ගේ සලායතනය ප‍්‍රාණඝාත සිතිවිල්ලක් ඇතිකරගෙන ප්ලෑන් කරල අවසානයේ මරල දැම්ම නිසානේ... එතන පදනම තියෙන්නේ තමන්ගේ කර්මය තමන් රැුස්කර ගන්නවා ඊට බදුන්වන බාහිර සාධකයන් නෑ කියන එකද...? නැත්තං ඊට වෙනස් දෙයක්ද...? :confused:

    Yes...Exactly..
    ඔව් එහෙම තමා. තමාගෙ කර්මය තමන්ම තමයි රැස් කරගන්නෙ.. භාහිර බලපෑමක් නෑ..
    :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Yes...Exactly..
    ඔව් එහෙම තමා. තමාගෙ කර්මය තමන්ම තමයි රැස් කරගන්නෙ.. භාහිර බලපෑමක් නෑ..
    :D

    :yes::yes::yes:
    “.....චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”
    “මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”

    හරි මචං ඔතන අජිත් වෙනුවට තමන්ගේ අම්ම හිටියනං මක්කැයි වෙන්නේ.... :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :(:(:(:( සරලම උත්තරයයි දෙන්න තියෙන්නේ... ඔයා බුද්ධාගමේ පදනම ගැන කතා කරන්න බුද්ධාගමෙන් තොරව වෙනමම තර්කයක් ගේනවා... ඒක මේකට කිසිසේත්ම අදාල වන්නේ නෑ.... අපි ආගමක් අනුව කෙනෙක් මනින්නේ එක එකාගේ දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි ආගමේ දෘෂ්ටි කෝණයෙන්.... ඔය සාපේෂ කතාව මේකට අදාලම නැති දෙයක්... මොකද ”බුද්ධාගමේ උගන්වන” කර්මය ඔයා කියන පදනම මත අර්ථ ගන්වල නැති නිසා....

    මං ඉදිරිපත් කලේ බුදු දහම ගැන මම පිළිගන්න අර්ථකතනය. මට තේරෙන විදිහට ඒ අර්ථකතනය තමා වැඩියෙන්ම සංගත (consistent) ඉතිං මම ඒක පිලිගන්නව.

    ආගමක් අනුව කෙනෙක්ව මනින්නෙ එක එක්කෙනාගෙ දෘශ්ඨි කෝණෙන් තමා. මොන දැනුම අනුව වුනත් එක එක්කෙනාව මනින්නෙ තවත් කෙනෙක්ගෙ දෘශ්ඨි කෝණෙන්. එහෙම නැතුව කෙනෙකුට/දෙයකට යම් ගුණයක් නිරීක්ශකයෙකුගෙන් (මනින්නෙකුගෙන්) තොරව පවතිනව කියල විශ්වාස කරන නිසයි ඔයාට මේක වෙනම තර්කයක් ගෙන ඒමක් විදිහට පේන්නෙ.

    මෙහෙම කියන්න. බෝලයක් තියෙනව මේකෙ ස්කන්ධය මම මනිනව කිලෝ එකක් විදිහට.
    දැන් මිනිස්සු සත්තු ඔක්කොම ප්‍රාණීන් නැති වෙනව. දැන් මේ බෝලෙ ස්කන්ධය මේ හැමෝම නැතුවත් කිලෝ එකමද ?

    මේකට උත්තරේ "ඔව්" නං අපි දෙන්න අතරෙ අකුසලයේ ප්‍රභලත්වය තීරණය කරණ සාධක වලට අමතරව එතනිං එහාට චින්තනයේ ප්‍රශ්නයක් තියෙනව. ඒක විසඳගන්නැතුව අකුසලයේ ප්‍රභලත්වය ගැන කතා කරනව කියන්නෙ පඹ ගාලක පැටලෙන වැඩක්.

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :yes::yes::yes:
    “.....චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”
    “මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”

    හරි මචං ඔතන අජිත් වෙනුවට තමන්ගේ අම්ම හිටියනං මක්කැයි වෙන්නේ.... :confused:

    Good!.. you got the point..
    ප්‍රස්නෙට උත්තරේ ' 'මොකුත්;) වෙනසක් වෙන්නෙ නෑ'' කියන එක.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Good!.. you got the point..
    දැන් ඔයාට විසඳන්න සංකීර්ණ ගැටලුවක් තියනවා.

    මම දැන් ප්‍රශ්නයක් අහනව ඔයාගෙන්..

    ඔයා 'මම , තමන්' කියල හිතාගෙන ඉන්නෙ මොනවටද?:)

    මෙතනින් එයාට ඔයා සංකීර්ණ වුණත් විස්තර කරන්න... මම නොදන්නා දේ තමයි එතනින් එහාට ඔයාට විග‍්‍රහ කරන්න තියෙන්නේ.... (ඔයාගේ දැනුවත්භාවය මනින්න නෙවෙයි... ඇත්තටම දැනුවත්භාවය ලබන්න....) :)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මෙතනින් එයාට ඔයා සංකීර්ණ වුණත් විස්තර කරන්න... මම නොදන්නා දේ තමයි එතනින් එහාට ඔයාට විග‍්‍රහ කරන්න තියෙන්නේ.... (ඔයාගේ දැනුවත්භාවය මනින්න නෙවෙයි... ඇත්තටම දැනුවත්භාවය ලබන්න....) :)

    හරි අර ප්‍රස්නෙට උත්තරේ ' 'මොකුත් වෙනසක් වෙන්නෙ නෑ'' කියන එක.

    උබට හිතන්න පුලුවන් මෙතනින් එහාට...
    :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි අර ප්‍රස්නෙට උත්තරේ ' 'මොකුත් වෙනසක් වෙන්නෙ නෑ'' කියන එක.

    උබට හිතන්න පුලුවන් මෙතනින් එහාට...
    :)

    මම මෙහෙම කියන්නම්, එතන අම්මා හිටියත්, වෙනත් මිනිසෙක් හිටියත්, වෙනත් සත්ත්වයෙක් හිටියත් බුදු දහමේ පෙන්වල තියෙන ප‍්‍රාණඝාත අකුසල කර්මය පූරණය වෙන ස්ටෙප්ස් ටික සම්පුර්ණ නම් ප‍්‍රාණඝාත අකුසල කර්මය එකිනෙකට සමාන වෙනවා... ඒ කියන්නේ ඒකට විපාක දෙන විදියත් සමාන වෙනවා... යම් වෙනසක් වෙනවා නම් සිද්ද වෙන්නේ ඔහු විසින් ඊට පෙර හෝ පසුව රැස්කරගන්න කර්ම ඵල විපාක අනුව පමණි කියන එක... මම වැරදිද...?
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම මෙහෙම කියන්නම්, එතන අම්මා හිටියත්, වෙනත් මිනිසෙක් හිටියත්, වෙනත් සත්ත්වයෙක් හිටියත් බුදු දහමේ පෙන්වල තියෙන ප‍්‍රාණඝාත අකුසල කර්මය පූරණය වෙන ස්ටෙප්ස් ටික සම්පුර්ණ නම් ප‍්‍රාණඝාත අකුසල කර්මය එකිනෙකට සමාන වෙනවා... ඒ කියන්නේ ඒකට විපාක දෙන විදියත් සමාන වෙනවා... යම් වෙනසක් වෙනවා නම් සිද්ද වෙන්නේ ඔහු විසින් ඊට පෙර හෝ පසුව රැුස්කරගන්න කර්ම ඵල විපාක අනුව පමණි කියන එක... මම වැරදිද...?

    hmm... good concept... මට පේන්න එහෙම හිතන එකේ වැරැද්දක් නෑ..

    මේ උබ රතු කරල තියන ටික ටිකක් පැහැදිලි කරපං.. මං ගාව ඒ රතු ටිකට හොඳ ආදේශක තනි වචනයක් තියනව...තණ්හාව කියල:)

    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    එතකොට ආනන්තරිය පාප කර්මයක් කියල සිද්ධි පහක් වෙන් කරන්නේ ඇයි...? :confused:

    ඕකත් හොඳ ප්‍රශ්නයක්.. හරියට හිතද්දි ඔය වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා.

    එතකොට එහෙම ආනන්තර්ය කර්ම කියල වෙන් කරන එකේ තේරුමක් තියේද?:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕකත් හොඳ ප්‍රශ්නයක්.. හරියට හිතද්දි ඔය වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා.

    එතකොට එහෙම ආනන්තර්ය කර්ම කියල වෙන් කරන එකේ තේරුමක් තියේද?:D

    හැබැයි ආගමක පැවැත්මට නම් ඒකෙන් තුනක්ම නියමට වටිනවා..
    ශෘස්තෘවරයාගේ ලේ ධාතුව සෙලවීම, අනුගාමිකයින් අතර භේදයක් ඇති කරලී මහා පාපයක් කියපුවාම ඒවට කවුරුත් අත තියන්නේ නෑනේ.... :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හැබැයි ආගමක පැවැත්මට නම් ඒකෙන් තුනක්ම නියමට වටිනවා..
    ශෘස්තෘවරයාගේ ලේ ධාතුව සෙලවීම, අනුගාමිකයින් අතර භේදයක් ඇති කරලී මහා පාපයක් කියපුවාම ඒවට කවුරුත් අත තියන්නේ නෑනේ.... :yes:

    නෑ මචන්. ඒ වගේ ලාමක් වැඩ බුදුදහමෙ නෑ..:no:
    උත්තරෙ කෙටියෙන් කිව්වොත්,

    එම පාපකර්ම කරන්න අවශ්‍යකරන "මෝහයේ" ප්‍රමාණයට අනුව තමා වර්ගකරල තියෙන්නෙ.

    ඔය පාපකර්ම 5 කරන්න කෙනෙකුට ඉතාමත් අධික "මෝහයක්" අවශ්‍යයි.
    ඒ අධික මෝහය නිසා, අර උඹ කිව්ව විදිහට පෙර හා පසුව කරන කර්ම (තණ්හාව ) ඉතාම බරපතල වෙනව..:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නෑ මචන්. ඒ වගේ ලාමක් වැඩ බුදුදහමෙ නෑ..:no:
    උත්තරෙ කෙටියෙන් කිව්වොත්,

    එම පාපකර්ම කරන්න අවශ්‍යකරන "මෝහයේ" ප්‍රමාණයට අනුව තමා වර්ගකරල තියෙන්නෙ.

    ඔය පාපකර්ම 5 කරන්න කෙනෙකුට ඉතාමත් අධික "මෝහයක්" අවශ්‍යයි.
    ඒ අධික මෝහය නිසා, අර උඹ කිව්ව විදිහට පෙර හා පසුව කරන කර්ම (තණ්හාව ) ඉතාම බරපතල වෙනව..:D

    ඒක නම් බුද්ධිමත් කතාවක්... තමන්ගේ මව පියා මරන්න තරමට උ ඔද්දල් වෙලා නම් එතන නම් සැලකිය යුතු හා ගත යුතු දෙයක් තියෙනවා... :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒක නම් බුද්ධිමත් කතාවක්... තමන්ගේ මව පියා මරන්න තරමට උ ඔද්දල් වෙලා නම් එතන නම් සැලකිය යුතු හා ගත යුතු දෙයක් තියෙනවා... :yes:

    Exactly... හරියටම හරි..:D:yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඇයි උඹ කර්මය තණ්හාව කියල සමාන කරන්නේ.....
    තෘෂ්ණාවේ ප‍්‍රතිඵලය කර්මය රැුස් කිරීම නෙවෙයිද...?

    ඔව්. ඒක හරි. ඒත් කර්මයෙන් විතරක් 'නැවත ඉපදීම' පැහැදිලි කරන්න බෑ. ඒකට තෘෂ්ණාව ඕනෙ.

    එකයි මම ඒකට 'තෘෂ්ණාව කිව්වෙ.
    :D
     
    • Like
    Reactions: jmzsl