Influencer ටික අද හෙට බැස්සොත් ඇගිල්ලක් ගහන්න ඉඩ නැතිවෙයි නිවාඩු දවස්වල, පුලුවන්නම් හෙට උදේ යන්න 9.00 පටන්ගන්නේ..
ඒක වැඩක් නැහැ ගොඩක් හොද company ඇවිල්ලා තිබ්බා ජිවිතේට අහපු නැති බ්‍රෑන්ඩ් සහ ලංකාවේ අපි හිතන්නේ නැති දන්නේ නැති ගොඩක් ප්‍රොජෙක්ට් එක තැනක, ඉන්වෙස්මන්ට් වල යනවනම් හොද තැන් ගොඩක් තියෙනවා..waga panuwek ne main sponsor
sinhalu apahu andenna yanne
paw ban minissu
waga panuwek ne main sponsor
sinhalu apahu andenna yanne
paw ban minissu
හැමදෙයක්ම !bro I'm just wondering what sort of things are shown in the industrial exhibition.![]()
අවොත් අපිට මොනාද උඹෙන් දැනගන්න පුළුවන්?මම ඉන්නවා Saturday දවසම
ai doctor kottuwak kaladaමචෝ කර්මාන්ත අමාත්‍යාංශයේද වැඩ කරන්නේ? ඩොක්ටර් සාරංගට බඩ ගියා කියලා එකේ උන් කිව්වේ.
Industrial Exhibitions are a great source of learning and information as modern machinery and techniques are showcased there. They are a representation of the growth made by our country in the industrial domain and also inspire a lot of people who want to set up their business in the long run.bro I'm just wondering what sort of things are shown in the industrial exhibition.![]()