කර්මාන්ත ප්‍රදර්ශනය මේ පාර හොදයි යන අය යන්න 🔥 BMICH තියෙන්නේ

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    waga panuwek ne main sponsor
    sinhalu apahu andenna yanne
    paw ban minissu
    ඒක වැඩක් නැහැ ගොඩක් හොද company ඇවිල්ලා තිබ්බා ජිවිතේට අහපු නැති බ්‍රෑන්ඩ් සහ ලංකාවේ අපි හිතන්නේ නැති දන්නේ නැති ගොඩක් ප්‍රොජෙක්ට් එක තැනක, ඉන්වෙස්මන්ට් වල යනවනම් හොද තැන් ගොඩක් තියෙනවා..
    අලුත් බිස්නස් එකක් පටන්ගන්න කෙනෙක්ට වුණත් හොද්යි.....
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මචෝ කර්මාන්ත අමාත්‍යාංශයේද වැඩ කරන්නේ? ඩොක්ටර් සාරංගට බඩ ගියා කියලා එකේ උන් කිව්වේ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    මචෝ කර්මාන්ත අමාත්‍යාංශයේද වැඩ කරන්නේ? ඩොක්ටර් සාරංගට බඩ ගියා කියලා එකේ උන් කිව්වේ.
    ai doctor kottuwak kalada
     
    • Haha
    Reactions: -333-

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    bro I'm just wondering what sort of things are shown in the industrial exhibition.:unsure:
    Industrial Exhibitions are a great source of learning and information as modern machinery and techniques are showcased there. They are a representation of the growth made by our country in the industrial domain and also inspire a lot of people who want to set up their business in the long run.
     
    • Love
    Reactions: Candid-B