කර්ම ෆිල්ම්

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ආසාවට කර්ම ෆිල්ම් එක බලන්න කවුරුවත් ගාව නැද්ද දෙයියනේ ටොරන්ට් ලින්ක් එකක් වත් ?

    ලංකාවේ තියෙන අනික් හැම කුණුහරප චිත්‍ර පටියක්ම youtube තිබ්බත් කර්ම වගේ වැදගත් ෆිල්ම් එකක් නැත්තේ ඇයි ??

    මාගේ දොළ දුක සන්සිදවපල්ල !!:lol:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    දොළ දුක !!:lol:

    bd7.gif
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ 21 දවල් 2.30ට තරංගනී එකේ කර්ම නොමිලේ පේන්නවා. ඔන්නම් ඇවිත් බලෆන් :P

    4lsTbtf.jpg

     
    Last edited: