කරුංකා මිල නගිනවද?

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    කරුංකා මිල නගිනවද?

    අගෝස්තු,සැප්තැම්බර් මාසයේ මිල ඉහල යනවද?
    උපරිම කිලෝ 1ක මිල කොපමන වෙයිද?
    මිල පහල බහින්න පටන් ගන්නෙ මොන මාසෙද?

     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Dumkola thahanam hinda puwak gaana aduwei kiyanawa bn... kohma weida danna ithin.... karunganam rata patawana hinda kohma weida danna....