මටත් කියන්න තියෙන්නෙත් අම්මා hospital එකේ ඉන්නකන් ඔය ගැන
කතාකරන්න යන්න එපා කියල තමය්... මොකද ඒ පිටින් දාල අම්මට හරියට treat කරන එකක්නැ. අපිටත් ඔහොම වැඩක් උනා. අන්තිමට උනේ අපේ patient හොස්පිටල් එකෙන්ම highlight උන එක විතරය්... හැබය් අම්මට සනීප උනාම මේ ගැන කතාකරන්න... නැත්නම් ඔය වගේ දේවල් ආපහු උනත් වෙන්න පුළුවන් නිසා..

bump machan!