කරුණාකර මට උදව් කරන්න...

Jan 26, 2013
1,106
17
0
මටත් කියන්න තියෙන්නෙත් අම්මා hospital එකේ ඉන්නකන් ඔය ගැන
කතාකරන්න යන්න එපා කියල තමය්... මොකද ඒ පිටින් දාල අම්මට හරියට treat කරන එකක්නැ. අපිටත් ඔහොම වැඩක් උනා. අන්තිමට උනේ අපේ patient හොස්පිටල් එකෙන්ම highlight උන එක විතරය්... හැබය් අම්මට සනීප උනාම මේ ගැන කතාකරන්න... නැත්නම් ඔය වගේ දේවල් ආපහු උනත් වෙන්න පුළුවන් නිසා..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔය පනුවා හරියට මැනේජ් කලානම් උබට අම්මගේ ට්‍රීට්මන්ට්ස් වලට සත පහක් නොගෙවා ඉන්න පුලුවන්.. හරියට ගියොත් උබට ලන්කා හොස්පිටල් එකෙන් ගෙවන්න වෙනවා.. උබ වැඩේ දැන් අනාගෙන.. ඒ වෙලාවෙම ඔක එවිඩන්ස් හැටියට තියලා හොස්පිටල් එක සූ කෙරුවනම් උබට කොටි ගානක වන්දි ගන්න තිබුනා.
 
CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    dan mukuth complaint karanna yanna epa...ammawa hospitl eken dischrg kalata passe oya wistharema kiyala complaint ekak danna Private Health Services Regulatory Council ekata. complaint eka danakota eka copy karanna me places walatat.

    1. Director General of Health Services/MOH
    2. Provincial Director of Health Services/ Western Province
    3. Presidential Secretariat/Colombo 03
    4. Director/Private Health Sector Development/MOH
    5. Regional Director of Health Services/Colombo
    6. Mr. Lakith Peiris/CEO,Lanka Hospitals.

    me kattiyata copy karala complaint eka danna danakota. and follow up karanna cmplaint eka dammata passe digatama.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    dan mukuth complaint karanna yanna epa...ammawa hospitl eken dischrg kalata passe oya wistharema kiyala complaint ekak danna Private Health Services Regulatory Council ekata. complaint eka danakota eka copy karanna me places walatat.

    1. Director General of Health Services/MOH
    2. Provincial Director of Health Services/ Western Province
    3. Director/Private Health Sector Development/MOH
    4. Regional Director of Health Services/Colombo
    5. Mr. Lakith Peiris/CEO,Lanka Hospitals.

    me kattiyata copy karala complaint eka danna danakota. and follow up karanna cmplaint eka dammata passe digatama.

    11.gif
    11.gif
    11.gif
    :)
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    dan mukuth complaint karanna yanna epa...ammawa hospitl eken dischrg kalata passe oya wistharema kiyala complaint ekak danna Private Health Services Regulatory Council ekata. complaint eka danakota eka copy karanna me places walatat.

    1. Director General of Health Services/MOH
    2. Provincial Director of Health Services/ Western Province
    3. Presidential Secretariat/Colombo 03
    4. Director/Private Health Sector Development/MOH
    5. Regional Director of Health Services/Colombo
    6. Mr. Lakith Peiris/CEO,Lanka Hospitals.

    me kattiyata copy karala complaint eka danna danakota. and follow up karanna cmplaint eka dammata passe digatama.

    thank you very much..:):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ සිද්දිය අමු පට්ටාපල් බොරුවක්. මම දැන් ටික වෙලාවකට කලින් ලන්කා හොස්පිටල් එකට කොල් එකක් දීලා මේ ගැන ඇහුවා. මෙහෙම සීන් එකක් වෙලා නැ. මේ ත්‍රේඩ් එක දාපු බුවා, එක්කො පොර වෙන්න මේක කියන්නේ එහෙම නැත්තම් හොස්පිටල් එකේ උන් බොරු කියනවා කියලා හිතෙනවා නම්, මට පී..එම්. කරන්න අම්මගේ රූම් නම්බර් එකයි නමයි හො අදාල සෙක්ශන් එක බාර නර්ස්ගේ නමවත් එක්ක. මම මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්නම්. උබට සිරා මෙහෙම දේකට මූන් දෙන්න උනානම්, පැය 24ක් යන්න කලින් හොස්පිටල් එක එක්ස්පොස් කරනවා කියලා මම පොරොන්දු වෙනවා. හැබැයි මට සාක්ශි එක්ක ඔනා. කතාව ඇත්ත නම්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :rolleyes:
     
    machan mata pora wenne mokatada ban me wage ekak kiyala..
    minihek unama tikak intelligent weyan ban..
     
    kingdewi

    Well-known member
  • ඕක ගිහිල්ල රෝහල් අධ්‍යක්ෂක ට පැමිණිලි කරපන් මචන් .
    ලිඛිතව දීපන් . කොපි එකක් උඹ ලඟත් තියා ගනින් . අවශ්‍ය නම් PHI ට පැමිණිල්ලක් දාන්න පුළුවන් :)

    ආදරණිය මෑණියන්ට ඉක්මන් සුව පතනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ප්‍රයිවට් හොස්පිට්ල් මට නම් පේන්න බෑ...... :angry:

    ඕකුන්ට හෙන ගහලා යන්න ඕනා මිනිස්සුන්ට කරන දේවල් වලට....... :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan mata pora wenne mokatada ban me wage ekak kiyala..
    minihek unama tikak intelligent weyan ban..
    ඉන්ටෙලිජන්ට් වෙන්න ඔනා නිසා තමා කතාවේ දෙපැත්තම ඇහුවේ.. උබ විතරක් කියන එක අහලා අපිට හොස්පිටල් එක වැරදියි කියලා හොස්පිටල් එකට බනින්න බැනේ.. උබ ඉන්ටෙලිජන්ට් කියලා අදහස් කරන්නේ උබේ එක හරී කියලා හොස්පිටල් එක වැරදියි කියන එක නම්, අනේ මන්දා උබේ දැනුම. වැඩේ පරස්පරතා තියනවනේ බන්.. ඒකනේ සීන් එක. උබ රෙපියුටට් හොස්පිටල් එකක නම කැත කරන්නේ කිසිම සාක්ශියක් නැතුව ෆොරම් එකක බයිලයක් ගහලා.. උබේ ලග කැම ප්ලේට් එකේ ෆොටො එකක්වත්, වොයිස් කට් එකක්වත් නැනේ, නර්ස් කෙනෙක් ඇපොලොජයිස් කරනවා. උබ කියන හැටියට දෙයක් වෙලා, එක පිලිගත්තා නම් හොස්පිටල් ඇඩ්මිනිස්ට්‍රිශන් එක, ඇතුලෙන් ඉන්ක්වරියක් යනවා මීල්ස් සම්බන්ද කේටරින් එකට. එහෙම දෙයක් දැන් හොස්පිටල් එකේ නැ. අනික් උන් කමෙන්ට් දාලා උබව ඉස්සුවට, මම කලේ කතාවේ දෙපැත්ත අහපු එක. උබේ කතාව පිලිගන්න තාම සාක්කියක් නැනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ කතාවල් මහ පව්කාරයි බන්.. උබේ අම්මා ඉන්නේ ක්‍රිටිකල් තත්වෙලු.. එහෙම වෙලත් උබ තාමත් ලන්කා හොස්පිටල් එක ගැන විශ්වාසෙන් ඉන්නේ, උබට අවිශ්වාසනම් එක්කො ආන්ඩුවේ හරි වෙන තැනකට හරි ගෙනියන්න තිබ්බනේ. උබ එහෙමත් නැනේ.. එහෙම වෙලත් සාක්කියක් නැතුව හොස්පිටල් එකට කිසිමාදාලත්වයක් නැති ෆොරම් එකක මේක කියන්නෙ ඇයි? උබට ඔනා හොස්පිටල් එක සූ කරලා වන්දියක් නම්, උබට ලීගල් ක්‍රම තියනවා. ඒත් මෙතන වෙන්නේ පදනමක් නැති විවේචනයක්..

    මානුශික වෙයන් බන්.. ලන්කා හොස්පිටල් එකේ ට්‍රීට්මන්ට්ස් ලන්කාවේ අනික් හොස්පිටල්වල නැ, උබ ඔතනට ආවේම ඒ නිසයි.. එහෙම වෙලත් පදනමක් නැති බොරු කියන්නේ ඇයි..
     
    kingdewi

    Well-known member
  • ඉන්ටෙලිජන්ට් වෙන්න ඔනා නිසා තමා කතාවේ දෙපැත්තම ඇහුවේ.. උබ විතරක් කියන එක අහලා අපිට හොස්පිටල් එක වැරදියි කියලා හොස්පිටල් එකට බනින්න බැනේ.. උබ ඉන්ටෙලිජන්ට් කියලා අදහස් කරන්නේ උබේ එක හරී කියලා හොස්පිටල් එක වැරදියි කියන එක නම්, අනේ මන්දා උබේ දැනුම. වැඩේ පරස්පරතා තියනවනේ බන්.. ඒකනේ සීන් එක. උබ රෙපියුටට් හොස්පිටල් එකක නම කැත කරන්නේ කිසිම සාක්ශියක් නැතුව ෆොරම් එකක බයිලයක් ගහලා.. උබේ ලග කැම ප්ලේට් එකේ ෆොටො එකක්වත්, වොයිස් කට් එකක්වත් නැනේ, නර්ස් කෙනෙක් ඇපොලොජයිස් කරනවා. උබ කියන හැටියට දෙයක් වෙලා, එක පිලිගත්තා නම් හොස්පිටල් ඇඩ්මිනිස්ට්‍රිශන් එක, ඇතුලෙන් ඉන්ක්වරියක් යනවා මීල්ස් සම්බන්ද කේටරින් එකට. එහෙම දෙයක් දැන් හොස්පිටල් එකේ නැ. අනික් උන් කමෙන්ට් දාලා උබව ඉස්සුවට, මම කලේ කතාවේ දෙපැත්ත අහපු එක. උබේ කතාව පිලිගන්න තාම සාක්කියක් නැනේ..

    Agreed මචන්!