කරුණාගේ ෆන් එක(18+)

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
වචන ටිකනම් ටිකක් විතර සැර වැඩියි මචන්..
මට තේරෙනවා.. උබ කියන්නේ ඇත්ත..
මේ රටේ ඇත්ත කතා කරන ගොඩක් අය‍ට වෙන්නේ ඕක තමයි..
අද සත්‍යය බල්ලට ගිහින් බොරුව රජ වෙලා..
දේශපාලනය කුණු ගොඩක් වෙලා..
ඒ කුණු ගද ගහනවා..
කුණු ගොඩේ ඉන්න කපුටොන්ට කුණු කියන්නේ මහා මෙරක්..
සරත් ෆොන්සේකා විරුවාණනි අපි ඔබ සමගයි..
:(:(:(:(
:yes::yes::yes:
අපි ශ්‍රී ලාංකිකයෝ වීමත් ලැජ්ජාවක් කියල හිතෙනවා බන්!! :(:(
 
sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මහින්ද හරි බෞද්ධයෙක් කියලා මම හිතන්නේ නෑ.මොකද බෞද්ධයෙක් නම් සැමට අභය දානය දෙනවා මිසක්, නමුත් තමන්ට විරුද්ධ වෙච්ද අයව හිරේදාලා, විනාශ කරලා පක්ෂ ග්‍රාහි අයට විතරක් අනුකම්පා කිරිම බෞද්ධ කම නෙමෙයි.
    ඒක තමන්ගේ පැත්තට වාසියට කට්ටියව එකතු කරගැනීම විතරයි. :P
    නමුත් සෑබෑ ලෙසම සිදුවිය යුත්තේ මම කලින් කියපු දෙයයි.

    ආ ඇත්තද ? කරුණට මොනා හරි කියද්දිට ඔයාට ඕක මතක් උනේ ? :nerd:

    කරුණට මොනා හරි කියද්දී උඹට බණ කියන්න පුලුවන්, ඒත් ෆොන්සේක මහත්තට උන දේ කියද්දි උඹ බබා.

    පලයන් බන් යන්න.
     
    Akatosh

    Banned
    Jun 1, 2011
    55
    4
    0
    ෆොන්සේකා කියන්නේත් හොරෙක් ,මහින්දත් හොරෙක්
    හැම මිනිහම වගේ හොරු ,වංචාකාරයෝ,වාසියට අනෙකට හේත්තුවෙන අය
    බලය ලැබුනම ඒක තව ටිකක් වැඩි වෙන එක විතරයි වෙන්නේ. දැන් sadun52
    කියන්න තියෙන්ණේ මෙතන ෆොන්සේකව අදාළ වෙන්ණේ කොහොමද? මාතෘකාවෙන් පිටයන්න එපා
    අනික සදුන් හොතට මතක් කරලා බලන්න තමන් කර්පු නරක වැඩ ගැන? :P
    කරලා තියෙනවා නේ.? ඉතින් අනෙකාට ඇගිල්ල දික් කරන්න බෑ. :P
    ෆොන්සේකා අද හිරේ ඉන්නේ බල තණ්හාවට, කරුණා අද රජ ගෙදර ඉන්නේ මොළය පාවිව් කරපු නිසා
    වැඩක් නෑ තමන් ඉන්නේ කොතනද කියලා. ඒකට තමයි කියන්නේ උගත් කම කියලා ;)
    Degree තිබ්බ්ට උගත් වෙන්නේ නෑ,. උගත් කියන්නේ තමන්ගේ දැණුම හරි තැන යොදා ගැනිම සහා, මිනිසුන් සමග ගණුදෙනු කිරිමේ දක්ෂතාවයටයි.
    එහෙම බලද්දි කරුණා බුද්ධිමත් ෆොන්සේකාට වඩා, මහින්ද බුද්ධිමත් හැමෝටම වඩා මොකද ත්‍රස්ත වාදියෙකුත් තමන්ගේ පැත්තට අන්තීමේදි ගත්ත එක ලේසි වැඩක් නෙවෙයි.
     
    මාතෘකාව මොකක්ද දැන් ? :eek: මාතෘකාව තමා ෆොන්සේකා වගේ අපේ රණවිරුවෙක් හිරේ ඉද්දි කොටියෙක්ට මෙච්චර සැපට ඉන්න එක කොච්චර සාධාරණද කියන එක.

    උඹ කියන්නේ ලංකාවෙ මිනිස්සු මොඩයි කියලද කරුණ වගේ එවුන් පාලකයො විදිහට බාර ගන්න. එහෙනම් උඹට වැරදිලා.

    උගත් කම ‍කියන්නේ මොකක්ද කියපන් කො ?
    තමන්ගේ වාසියට අම්ම උණත් උකස් කරන එකටද ?
    එහෙනම් උඹ උගත්ද ?

    යකො වාසියට අනිත් පැත්තට හැරෙනව කියන්නේ පොන්න කමට.
     
    • Like
    Reactions: thm14

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    යකො වාසියට අනිත් පැත්තට හැරෙනව කියන්නේ ප&#3548

    මාතෘකාව මොකක්ද දැන් ? :eek: මාතෘකාව තමා ෆොන්සේකා වගේ අපේ රණවිරුවෙක් හිරේ ඉද්දි කොටියෙක්ට මෙච්චර සැපට ඉන්න එක කොච්චර සාධාරණද කියන එක.

    උඹ කියන්නේ ලංකාවෙ මිනිස්සු මොඩයි කියලද කරුණ වගේ එවුන් පාලකයො විදිහට බාර ගන්න. එහෙනම් උඹට වැරදිලා.

    උගත් කම ‍කියන්නේ මොකක්ද කියපන් කො ?
    තමන්ගේ වාසියට අම්ම උණත් උකස් කරන එකටද ?
    එහෙනම් උඹ උගත්ද ?

    යකො වාසියට අනිත් පැත්තට හැරෙනව කියන්නේ පොන්න කමට.

    niyamai..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කාන්තාව ශාන්තිනී (හෝ ශාන්ති). විනයාගමූර්ති මුරලිධරන් ගේ පෞද්ගලික ලේකම් විදියට ක්‍රියා කරන කාන්තාව. මේක බලන සහොදරවරු නොදන්න දෙයක් කියන්නද? ගෑණු කියන්නේ කරුණා ගේ "වීක් පොයින්ට්" එක. ඒකෙන් තමා අපි මූව ඇල්ලුවෙත්.(අද කිව්වයි කියල හිතා ගනිල්ලා.......ඒකෙන් තමා මූ නැති වෙන්නේත්)
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    Omm.......

    Shanthi....

    247488_126269204119337_100002087757192_196575_744637_n.jpg

    Shanthi...

    249826_126269237452667_100002087757192_196577_6305492_n.jpg

    Shanthiiii......

    253965_126269134119344_100002087757192_196572_7580117_n.jpg

    කොහොමද පච්චෙ... ගෝනුස්සෙක්...

    මඩකළපුවෙ කැලෑ වල මදුරුවො තල තල හිටපු *ත්තිගෙ පුතාලට ගිය කලක්....
     
    • Like
    Reactions: Jolly_Roger

    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    මහින්ද හරි බෞද්ධයෙක් කියලා මම හිතන්නේ නෑ.මොකද බෞද්ධයෙක් නම් සැමට අභය දානය දෙනවා මිසක්, නමුත් තමන්ට විරුද්ධ වෙච්ද අයව හිරේදාලා, විනාශ කරලා පක්ෂ ග්‍රාහි අයට විතරක් අනුකම්පා කිරිම බෞද්ධ කම නෙමෙයි.
    ඒක තමන්ගේ පැත්තට වාසියට කට්ටියව එකතු කරගැනීම විතරයි. :P
    නමුත් සෑබෑ ලෙසම සිදුවිය යුත්තේ මම කලින් කියපු දෙයයි.
    [/QUOTE

    TRUE!
     
    nuwanbb

    Banned
    Jan 3, 2011
    178
    10
    0
    MACHAN UBA THANIKARA ATHTA KATHA KARALATHIYANAWA..UBA WAGE KELINKATHA KARANA KATTIYA HARI ADUI....UBATA JAYAWEWA.............REP+++++
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    වචන ටිකනම් ටිකක් විතර සැර වැඩියි මචන්..
    මට තේරෙනවා.. උබ කියන්නේ ඇත්ත..
    මේ රටේ ඇත්ත කතා කරන ගොඩක් අය‍ට වෙන්නේ ඕක තමයි..
    අද සත්‍යය බල්ලට ගිහින් බොරුව රජ වෙලා..
    දේශපාලනය කුණු ගොඩක් වෙලා..
    ඒ කුණු ගද ගහනවා..
    කුණු ගොඩේ ඉන්න කපුටොන්ට කුණු කියන්නේ මහා මෙරක්..
    සරත් ෆොන්සේකා විරුවාණනි අපි ඔබ සමගයි..
    :(:(:(:(
    සරත් ෆොන්සේකා විරුවාණනි අපි ඔබ සමගයි..
    lankawama biliganna mahinda tharsawadayata virudawa oba auda athta gana thuru api bala sitimu....................