මචෝ මට නේවි එකේ සන්නිවේදන වාර්තා ගන්න තැනක් කියපන් ගූ නේ කියවලා නේ බන් ඒවා සේරම ටික මාර සීන් එක නේ![]()
ඌ බං ආරක්ෂක මණ්ඩලේ වත් ඉන්න ඇති

මචෝ මට නේවි එකේ සන්නිවේදන වාර්තා ගන්න තැනක් කියපන් ගූ නේ කියවලා නේ බන් ඒවා සේරම ටික මාර සීන් එක නේ![]()

puke bhai kyala nama da ganin etakota waradda tereihari daduwam karanna... un karapu warada kiyapanko...?
සිරා කතාව මහින්ද වැරදි කිව්වත් මු නම් පිළිගන්නෙ නැ එතරම් සමවැදිලා කඩේ යන්නේOya Gune kiyana ekaatanam prathipaththiyak nati ekek kiyala therenawa uge post dakinakota , Mona waradi deyakata wunath awadanne ekane monwada ban kelin kiyapanko waradi dewal waradie kiyala nikam babek wage reply karanne Anyways nothing against you



දැන් 2015 සිරිසේන එක්ක යහපාලනේ ගේන්න දින 100 නායක වෙන්නේ රනිල් නේමේද?
සාක්කි තියනව කරන්නගොඩ මහත්තයි ලියපු අධිශ්ඨානය පොතේ... ආයේ තියෙනව නේවි එකේ සන්නිවේදන වාර්තාවල.. ගිහින් කියවලා බලන්න......
ඔව් ඉතින්....? ඕක වරෙන්තුවක් විතරනේ... වැරදි කලා කියලා ඔ‍්කෙන් කියන්න බැහැනේ.... වරෙන්තු දුන්න කියන්නේ වැරදිකාරයා කියන එකද?
කාලගුණ නොදත් උබලට දැනගන්න මෙන්න කරපු දේවල්
1. අලුත්වැඩියා නොකර තිබු දළදා මාලිගාව අලුත්වැඩියා කිරීමේ තත්වෙට පත් කිරීම
2. අරංතලාවේ භික්ෂුන් සසරින් එතෙර කරවීම
3. හමුදාවට සටන් පුහුණුව ලබාදීම (සතුරන් වශයෙන් පෙනිසිටිමින්)
4. ජයශ්‍රීමහා බෝධියේ ආරක්ෂාව පිලිබඳ පරීක්ෂාවක් සිදුකිරීම (drill)



hari daduwam karanna... un karapu warada kiyapanko...?

හෙහෙ මේවා උසාවියකදී ඔප්පු කරන්නේ කොහොමද? කෝ සාක්ශි..? සාක්ශි නැතුව උසාවිය කාටවත් දඩුවම් දෙන්නේ නෑනේ?![]()
umbanam puduma minihek ban. kaage patte hitiyat mee wage dewal kiyanna epa. owa kale kiyala hamooma dannawa. ayet usawi gihin oppu karanna deyak na
නායකයා වෙන්නෙ සිරිසේන, ඔය රනිල් අගමැති වෙන එක ගැන වෙන්න ඇති උබ කියන්නෙ, රනිල් එන එක නැති එක ඒ වෙලවේ පාර්ලිමෙන්තු චන්දෙකින් තීරණය කරයි.
කවුරුවත් ලියපු පොත්වල තියෙන්නෙ ඒගොලන්ගේ පෘද්ගලික මත, එවා කොහොමද සාක්ශි වෙන්නෙ?
නේවි එකේ සන්නිවේදන වාර්තා තැනක් තියනවද කියවලා බලන්න?



ඒ කියන්නේ බදාගන්න සීන් ඒකක් ගැනනෙ බංඋරෙන් උර ගැටි යුද්ධ කලාලු.




ආ ඒකද යහපාලනේ....? දැන් කරැණ ඔය අපරාද කරනවා කවුද දැක්කේ..? අතඋස්සන්න බලන්න......
ane yako prabhakaran marenne nathuwa mahindage amathiyek wela hitiyanam kiyai prabhakaran minimaranawaa kawuda dakke kiyala.mahindage gu unath kayi thopi.thuk nedakin kalakanni..