මූ බන් බටලන්දේ සේරම දැකලා කරුනලා රට බේරගන්න බෝම්බ තියනකොට ඒවා දැකලා නෑ නේ අම්මපා
කරුණ බෝම්බ තිබ්බේ නෑ ඩෝ
ඕව කරුණා අම්මාන් මහතා අපහසුතාවයට පත් කරන්න රනිල් වික්‍රමසිංහ කරපු කුමන්ත්‍රණ 
මූ බන් බටලන්දේ සේරම දැකලා කරුනලා රට බේරගන්න බෝම්බ තියනකොට ඒවා දැකලා නෑ නේ අම්මපා
ඕව කරුණා අම්මාන් මහතා අපහසුතාවයට පත් කරන්න රනිල් වික්‍රමසිංහ කරපු කුමන්ත්‍රණ 
දැන් ඔයා අහන්නේ නඩු දාන්න හෙතුවක්නේ? අරන්තලාව අපරාදෙට ඔප්පු කරන්න බැරි උනාමයි කියමුකෝ එත් මේ තියෙන්නේ නඩු දාන්න හේතු
දැන් කිව්වේ කරුණලාට නඩු දාන්න හේතු සාක්ෂි නැහැ කියලනේ? දැන් හේතු දැක්ක නේද? ඇයි දැන් ආණ්ඩුව කොටියට නඩු නොදා උප සභාපති කරේ පක්ෂේ?![]()
හෙ හෙ කොටින්ගෙ අතකොලුව වෙච්ච ටීඇන්ඒ එක හොද උනානන් යහපාලනේට කරැණ හොද නොවෙන්නේ කොහොමද? ලොල්.



ඇයි දැන් මේ බයියා බයිලා ගහන්නේ
TNA එකේ කව්රුහරි කොටි සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන හිටිය කියල සාක්ෂි තියනවනම් නඩු දාන්න එපයි ආණ්ඩුව? අපි එපා කිව්වද?
මේ දැන් කියපන්කො ඇයි ආණ්ඩුව කරුණට නඩු දාන්නේ නැත්තේ?![]()
ආහ් දඩුවම් කරන්න ඔිනි කොටි සන්විධානෙට බැදිල හිටපු අයට විතරයි... ඒකට බැදෙන්නේ නැතුව පැත්තෙන් ඉදල සපෝර්ට කරපු කොටින්ගෙ දේශපාලන අංශය හොදයි?
කොටි යුනිපෝම් ගහපු උන්ට විතරද දඩුවම් දෙන්න ඔිනි?
එහෙනන් යුධ අපරාධ වලට යුනිපෝම් ගහපු පොන්සිව නැතුව මහින්දව විතරක් හොයන‍්නේ ඇයි?



ඉතින් උං කොටින්ට සපෝට් කරානම් දඩුවම් කරපල්ලකෝ අපි එපා කිව්වද? දාපල්ලකෝ සම්බන්දන්ටත් නඩු
දැන් කියපන් කෝ ඇයි කරුණලාට නඩු නැත්තේ? උත්තර නැද්ද හිර වෙලාද?
කව්ද මහින්දව හොයන්නේ ඇයි පොර අතුරුදහන් වෙලාද?![]()
තාවකාලීක අගමැති රනිල් නෙමේද?
ආයෙ පාරක් මහින්දව පත් කරගන්නෙ ඇයි බන් මේපාරම කරනවනේ ඒක?
දින 100 ඇතුලත විධායක ජනාධිපති කම අහෝසි කරනවද? නැද්ද?
එතකොට සුමන්තිරන්ලා, විග්නේශ්වරන්ලා, සම්බන්ධන්ලා නලවනේනෙ පූස්පැටව්ද? උන් දැන් එකපාර හොද වෙලාද?



කරැණට දඩුවම් කරන්නේ අහවල් එකටද?

අනේ මෙහෙමත් කාලකන්නි බෝම්බ ගහපු එවුන්ට දඩුවම් දෙන්න එපාලු යුද්ධෙට හමුදා නායකත්වය දීපු සරත් ෆොන්සේකාට කතා කරන්නේ පොන්සි කියල
අපි නම් ඉතින් මොනවා උනත් මහින්ද රාජපක්ෂටත් පොන්සි පොන්සි කියන්නේ නම් නෑ එච්චර පහලට වැටිලා නෑ
දේශප්‍රේමය උතුරනවා සට සට ගාල![]()



ඔයාට Memory loss එකක් එහෙම තියනවද?
දැන් මම ඉස්සල්ලත් කිව්වෙත් නීති විරෝධී ත්‍රස්තවාදී සංවිධානයක ඉහල පෙලේ නායකත්වය දැරීම්
බෝම්බ ගැහුවේ කොහෙටද? ගැහුවා ගැහුවා කිව්වට ගහපු තැනක් කියපන්කෝ..?
පොන්සි කියන්නේ නරක වචනයක්ද?![]()

ඉතින් ඕවට දඩුවම් දෙන්න ඔිනි නන්, අනුර කුමාරටත් දඩුවම් දෙන්න එපෑ. ලෑස්තිද ඒකට. උට දඩුවම් දුන්නොත් මූටත් දෙමු.

නෑ නෑ කොටි ලංකාවේ බෝම්බ පිපිරෙව්වේ නැහැ උඹ හරි![]()



ඉතින් වස්තුවේ කීපාරක් කියන්නද? දඩුවම් දෙනවනම් දීපල්ලකෝ අපි එපා කිව්වද?
ඇයි දඩුවම් නොදෙන්නේ?
ඉතින් වස්තුවේ කීපාරක් කියන්නද? දඩුවම් දෙනවනම් දීපල්ලකෝ අපි එපා කිව්වද?
ඇයි දඩුවම් නොදෙන්නේ?

