කරුමෙ කරුමෙ :(

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්න බෑ රස්නෙයි ඒත් හරියට නිදහසේ නාල ෆෑන් එක දාගෙන බුදියගන්න නෑ උදේට නැගිටිද්දි හෙම්බිරිස්සාව ඔලුව රිදෙනව

    ඉස්සර මෙහෙම තිබ්බෙ නෑ දෙසැම්බර් වල අනික් අය මූණ හෝදගෙන ඇවිල්ලත් වෙවුලනව කියද්දි මං එවෙලෙම මෝටරේ දාල ලිඳෙං හීතල වතුර ටැංකියට පුරෝගෙන පැයක් විතර නාල ආයෙ කාමරේට ඇවිල්ල ෆෑන් එකත් දාගෙන ගැහි ගැහි නිදාගත්ත ඒ කාලෙ මරු :love: ඒත් මෙලෝ හෙම්බිරිස්සාවක් නෑ අගේට හිටිය

    පහුගිය දවස් වල උණක් හැදිල හොඳ වුනාට පස්සෙ දැන් මෙච්චර රස්නෙ වෙලත් ඔහොම කලොත් පහුවදාට හොඳටම අමාරුයි :(

    ඉතිං මං කරන්නෙ කකුල් දෙකයි අත්දෙකයි විතරක් සබං ගාල වෙනම හෝදගෙන, ටක් ගාල විනාඩි 5කිං වගේ ඔලුවයි ඇඟයි තෙමල සබං ගාල හෝදගෙන පිහගන්න එක.

    ඒ ඇවිල්ලත් පෑන් එක දාං ඉන්න නෑ ඒකත් පුලුවන් තරං හරෝල කකුල් දෙක හරියට හුලං එන්න දාගන්නෙ.

    මේ කරුමත් පලදෙන්න තැම්බෙන්න රත් වෙනකං ඉන්නව :(

    උඹලටත් මෙහෙමද ?

    සෝමාලියාවෙ ඉතියෝපියාවෙ උන්ට නාන්න වතුර නෑ.
    අපිට වතුර තිබිල හරියට නාගන්න පින නෑ :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    යකෝ අපිට නාන්න වතුර නෑ.. අපි වතුර සල්ලි වලට ගන්නවා මේ දවස් වල 500 ලීටර් රු 600 යි මෙහෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23038549 said:
    නාපු ගමන් ෆෑන් එක දැන් බුදුයගෙන හෙම්බිරිස්සාව හැදිලා නැවතුනා ඇති තොට:rofl::rofl::rofl:

    :confused:
    වෙන මොනා හැදෙන්නද බං ? :confused:
    නියුමෝනියාවද ?

    යකෝ අපිට නාන්න වතුර නෑ.. අපි වතුර සල්ලි වලට ගන්නවා මේ දවස් වල 500 ලීටර් රු 600 යි මෙහෙ

    :shocked:
    උඹ පව් :(
    අපිට නං කොච්චර පෑවිල්ල ආවත් ජීවිතේට නාන්න වතුර නැති වෙලා නෑ :)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    දැන් නං මෙහෙට වහිනවා. අද රෑට වත් ෆෑන් නැතුව නිදාගන්න තියෙනවනං ඇති :(
     
    • Like
    Reactions: Mahajana Muththa
    ඉන්න බෑ රස්නෙයි ඒත් හරියට නිදහසේ නාල ෆෑන් එක දාගෙන බුදියගන්න නෑ උදේට නැගිටිද්දි හෙම්බිරිස්සාව ඔලුව රිදෙනව

    ඉස්සර මෙහෙම තිබ්බෙ නෑ දෙසැම්බර් වල අනික් අය මූණ හෝදගෙන ඇවිල්ලත් වෙවුලනව කියද්දි මං එවෙලෙම මෝටරේ දාල ලිඳෙං හීතල වතුර ටැංකියට පුරෝගෙන පැයක් විතර නාල ආයෙ කාමරේට ඇවිල්ල ෆෑන් එකත් දාගෙන ගැහි ගැහි නිදාගත්ත ඒ කාලෙ මරු :love: ඒත් මෙලෝ හෙම්බිරිස්සාවක් නෑ අගේට හිටිය

    පහුගිය දවස් වල උණක් හැදිල හොඳ වුනාට පස්සෙ දැන් මෙච්චර රස්නෙ වෙලත් ඔහොම කලොත් පහුවදාට හොඳටම අමාරුයි :(

    ඉතිං මං කරන්නෙ කකුල් දෙකයි අත්දෙකයි විතරක් සබං ගාල වෙනම හෝදගෙන, ටක් ගාල විනාඩි 5කිං වගේ ඔලුවයි ඇඟයි තෙමල සබං ගාල හෝදගෙන පිහගන්න එක.

    ඒ ඇවිල්ලත් පෑන් එක දාං ඉන්න නෑ ඒකත් පුලුවන් තරං හරෝල කකුල් දෙක හරියට හුලං එන්න දාගන්නෙ.

    මේ කරුමත් පලදෙන්න තැම්බෙන්න රත් වෙනකං ඉන්නව :(

    උඹලටත් මෙහෙමද ?

    සෝමාලියාවෙ ඉතියෝපියාවෙ උන්ට නාන්න වතුර නෑ.
    අපිට වතුර තිබිල හරියට නාගන්න පින නෑ :(

    ඉතින් හුච්චෝ තොපි කැලෑ කැපුවම රස්නේ තමා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බ්‍රවුසර් එක මාරුවුනාදෝ?:rolleyes::rolleyes:

    නෑ ඒ අතෑරල දැම්මෙ :) account දෙක තුන කරන්නෑ මේක විතරයි

    දැන් නං මෙහෙට වහිනවා. අද රෑට වත් ෆෑන් නැතුව නිදාගන්න තියෙනවනං ඇති :(

    අපිට පොදයක් ගියා එච්චරයි බං :(

    ඉතින් හුච්චෝ තොපි කැලෑ කැපුවම රස්නේ තමා

    ඉතිං තෝ ඇවිත් වවල දීපංකො :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දවසෙම ෆෑන් එක දාගෙන ඉන්නෙ....

    නාන්න ගියාම එන්න හිතෙන්නෙ නෑ... ලොවෙත් නැති සැපක් දැනෙන්නෙ... ඒත් මටත් හැමදාම නෑවොත් පීනසේ වැඩි වෙනව... ඒක නිසා දවසක් ඇර දවසක් වගේ තමයි නාන්නෙ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔයවගේ ලක්සන තිබ්බ මම දන්න කීපදෙනෙක්ම මලා. පරිස්සං වෙයං
    රෑට පිරිටන් පෙත්තක් බීපන්

    ලංකාවේ ඉන්න බැරි වෙන කාලයක් එනෝ. එහෙම උනාම අප්‍රේල් - ජුනි වෙනකං ඉන්නම බෑ. සිංහලු මැරෙනවා රස්නෙට ඉන්දියාවේ වගේ. ඕක තමා අවරුදු 2000 ක් විතර සිංහල අලුට් අව්රුද්ද කියල සමර සමර ආවේ.
     
    • Like
    Reactions: Mahajana Muththa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුදු මහත්තයෝ උයාගේ මොකද්ද වවන්න ඕන

    නාරං ගස් ටිකක් වවල දිපංකො :love:

    දවසෙම ෆෑන් එක දාගෙන ඉන්නෙ....

    නාන්න ගියාම එන්න හිතෙන්නෙ නෑ... ලොවෙත් නැති සැපක් දැනෙන්නෙ... ඒත් මටත් හැමදාම නෑවොත් පීනසේ වැඩි වෙනව... ඒක නිසා දවසක් ඇර දවසක් වගේ තමයි නාන්නෙ....

    මට දවල්ටවත් දාං ඉන්න නෑ බං දැන් :( දවල් පැයක් දෙකක් ෆෑන් එක දාං හිටිය ගමං හෙම්බිරිස්සාව. ඔලුව රිදෙනව. හරියට නිදහසේ නාගන්නත් නෑ :( මෙහෙම තව ටිකදවසක් ඉන්න වුනොත් පිස්සු හැදෙයි බං :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මට දවල්ටවත් දාං ඉන්න නෑ බං දැන් :( දවල් පැයක් දෙකක් ෆෑන් එක දාං හිටිය ගමං හෙම්බිරිස්සාව. ඔලුව රිදෙනව. හරියට නිදහසේ නාගන්නත් නෑ :( මෙහෙම තව ටිකදවසක් ඉන්න වුනොත් පිස්සු හැදෙයි බං :(

    ඔය පීනසට සින්හල බෙහෙත් ගනින්.. නිඨ්ටාවට හෝද කරන්න පුලුවන් ලු,,,:yes: සුද්දගෙ බෙහෙත් වලින් වෙන්නෙ සිම්ටම් පාලනය වෙන එක විතරයි...:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයවගේ ලක්සන තිබ්බ මම දන්න කීපදෙනෙක්ම මලා. පරිස්සං වෙයං
    රෑට පිරිටන් පෙත්තක් බීපන්

    ලංකාවේ ඉන්න බැරි වෙන කාලයක් එනෝ. එහෙම උනාම අප්‍රේල් - ජුනි වෙනකං ඉන්නම බෑ. සිංහලු මැරෙනවා රස්නෙට ඉන්දියාවේ වගේ. ඕක තමා අවරුදු 2000 ක් විතර සිංහල අලුට් අව්රුද්ද කියල සමර සමර ආවේ.

    පිරිටන් ඔහොම බොන්න හොඳද බං ?

    ඔව් ලබන මාසෙ වගේ වෙද්දි ඉන්නම බැරිවෙයි :sorry: මෙහෙම තැම්බෙනවට වඩා රස්නෙට මැරිල යනවනං හොඳයි බං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය පීනසට සින්හල බෙහෙත් ගනින්.. නිඨ්ටාවට හෝද කරන්න පුලුවන් ලු,,,:yes: සුද්දගෙ බෙහෙත් වලින් වෙන්නෙ සිම්ටම් පාලනය වෙන එක විතරයි...:rolleyes:

    :frown:
    දවසක් ඇර දවසක් පස්පංගුව බොනව බං :(
    හැමදාම සමහං දෙකකුත් ගහනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    පිරිටන් ඔහොම බොන්න හොඳද බං ?

    ඔව් ලබන මාසෙ වගේ වෙද්දි ඉන්නම බැරිවෙයි :sorry: මෙහෙම තැම්බෙනවට වඩා රස්නෙට මැරිල යනවනං හොඳයි බං

    අව්ලක් නෑ කියල මහාචාරිය කෙනෙක් කියලත් තිබ්බ ඕකේ අතුරු ආබාධ නැතිලු. නිදිමත් නං එනෝ

    එන්න එන්නම රස්නේ වැඩි වෙනෝ බං. ගිය අව්රුද්දෙ අප්‍රේල් මුල මේ තරං රස්නේ තිබ්බේ නෑ :sorry:

    ක්ෂණිකව මැරෙනෝ නං කිසි අව්ලක් නෑ මට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :frown:
    දවසක් ඇර දවසක් පස්පංගුව බොනව බං :(
    හැමදාම සමහං දෙකකුත් ගහනව.

    යකෝ පස්ප0ගුව , සමහන් කියන්නෙ කෝකටත්තයිල බෙහෙත්... ඒව හරියන්නෙ නෑ,,, පීනසට ස්පෙසිෆික් බෙහෙත් ගනින්... ටිකක් හොයල බලපන්.. සමහර වෙද පරම් පරා වලින් එක බෙහෙත් වට්ටෝරු තියනව ඕකට තකටම හරි යන.. පොඩ්ඩක් හොයල බලපන්... මාත් හම්බුනොත් කියඥ්ඥ0
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අව්ලක් නෑ කියල මහාචාරිය කෙනෙක් කියලත් තිබ්බ ඕකේ අතුරු ආබාධ නැතිලු. නිදිමත් නං එනෝ

    එන්න එන්නම රස්නේ වැඩි වෙනෝ බං. ගිය අව්රුද්දෙ අප්‍රේල් මුල මේ තරං රස්නේ තිබ්බේ නෑ :sorry:

    ක්ෂණිකව මැරෙනෝ නං කිසි අව්ලක් නෑ මට.

    :(

    යකෝ පස්ප0ගුව , සමහන් කියන්නෙ කෝකටත්තයිල බෙහෙත්... ඒව හරියන්නෙ නෑ,,, පීනසට ස්පෙසිෆික් බෙහෙත් ගනින්... ටිකක් හොයල බලපන්.. සමහර වෙද පරම් පරා වලින් එක බෙහෙත් වට්ටෝරු තියනව ඕකට තකටම හරි යන.. පොඩ්ඩක් හොයල බලපන්... මාත් හම්බුනොත් කියඥ්ඥ0

    උඹ මෙතන කින්ඩියට ඕව කියන්නෙ :frown:
    බෙහෙත් තිබ්බට පෙලක් ඒවට කොල ‍එහෙම තම්බන්න ඕනෙ බං ඒව හොයාගන්නත් නෑ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මෙතන කින්ඩියට ඕව කියන්නෙ :frown:
    බෙහෙත් තිබ්බට පෙලක් ඒවට කොල ‍එහෙම තම්බන්න ඕනෙ බං ඒව හොයාගන්නත් නෑ :(

    කින්ඩියට කියන්න උබ ඉදිරීයේ රාල යැ... :P
    කොල ජාති කොහොම හරි හොයා ගනින්.. දරුණුවට පීනසේ තිබ්බම හරි අමාරුයිනෙ බන්.. කට්ටක් කාල හරි ඕක හොදකරගනින්..
    :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    :(

    උඹ මෙතන කින්ඩියට ඕව කියන්නෙ :frown:
    බෙහෙත් තිබ්බට පෙලක් ඒවට කොල ‍එහෙම තම්බන්න ඕනෙ බං ඒව හොයාගන්නත් නෑ :(

    මගෙ පීනස හොඳවුනෙ එහෙම භෙහෙතක් බීලා ..වෙදමහත්තයමයි හදලා පිරිත් එහෙම කියලා තමයි දෙන්නෙ...හැබැයි චූටි කාලේ.. නිකවැරටියටත් එහා පිටිසර ගමක.. දැන් මට හෙම්බිරිස්සාවක් හැදෙන්නෙත් කලාතුරකින්:yes:
     
    • Like
    Reactions: Mahajana Muththa