'කර වූ පාන් පෙති' සෑම දෙනාම කියවිය යුතුයි..

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඕකනේ කියන්නේ බත් කන්න කියල :lol: නියම කතාව කොල්ලෝ හොඳට හිතට වැදුනා :yes: +rep
     

    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    සිරා කතාව මචං.... මමත් දෙයක් කියන්න කැමතියි. අපේ අම්මල අපට කෑම හදල දෙන්නේ හුඟක් මහන්සි වෙලා.. අපිට එකේ අමාරුව තේරෙන්නේ නෑ, මොකද අපි ඒවා ගැන වැඩිය හිතන්නේ නැති නිසා... බොහෝ දෙනෙක් කෑම වල තියෙන අඩුපාඩු ගැන කතා කරනවා, නමුත් කවදාවත් අගය කරන්නේ නෑ... අපිත් කෑම වේලක් කෑවම, "ඒවගේ ලුණු අඩුයි", "අද තියෙන්නේ මම කන්නේ නැති ඒවා", "අපෝ අද කෑම එච්චර හරි නෑ" වගේ ඒවා කියල ඒඅයගේ හිත් දුකට පත් නොකර, "අම්මේ අද කෑම හරි රසයි", "රසට උයල තිබුන" වගේ පුංචි දෙයක් කියල ඒගොල්ලන්ගේ මහන්සියට වටිනාකමක් එකතු කරන්න පුළුවන් නේද?

    ;););)
     
    Last edited: