good post machn...
chanakamanjula Well-known member Aug 21, 2007 22,286 4,414 113 ඇයි එන්නද Nov 8, 2012 #62 vadagath lipiyak bro 11++
navodwickra Well-known member Jan 17, 2007 11,426 2,142 113 Leeds, UK Nov 8, 2012 #63 ඕකනේ කියන්නේ බත් කන්න කියල නියම කතාව කොල්ලෝ හොඳට හිතට වැදුනා +rep
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Nov 8, 2012 #64 BUMP !
hsgking Well-known member Jul 11, 2011 2,750 353 83 @Moon Dec 22, 2012 #75 wedagath machan.. thnkx.. rep dunna..
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,672 113 Lion always in his den Dec 22, 2012 #76 එල මචන් රෙප්
Sahan shashika Junior member May 2, 2007 498 15 18 ගෙදර Dec 22, 2012 #79 සිරා කතාව මචං.... මමත් දෙයක් කියන්න කැමතියි. අපේ අම්මල අපට කෑම හදල දෙන්නේ හුඟක් මහන්සි වෙලා.. අපිට එකේ අමාරුව තේරෙන්නේ නෑ, මොකද අපි ඒවා ගැන වැඩිය හිතන්නේ නැති නිසා... බොහෝ දෙනෙක් කෑම වල තියෙන අඩුපාඩු ගැන කතා කරනවා, නමුත් කවදාවත් අගය කරන්නේ නෑ... අපිත් කෑම වේලක් කෑවම, "ඒවගේ ලුණු අඩුයි", "අද තියෙන්නේ මම කන්නේ නැති ඒවා", "අපෝ අද කෑම එච්චර හරි නෑ" වගේ ඒවා කියල ඒඅයගේ හිත් දුකට පත් නොකර, "අම්මේ අද කෑම හරි රසයි", "රසට උයල තිබුන" වගේ පුංචි දෙයක් කියල ඒගොල්ලන්ගේ මහන්සියට වටිනාකමක් එකතු කරන්න පුළුවන් නේද? Last edited: Dec 22, 2012
සිරා කතාව මචං.... මමත් දෙයක් කියන්න කැමතියි. අපේ අම්මල අපට කෑම හදල දෙන්නේ හුඟක් මහන්සි වෙලා.. අපිට එකේ අමාරුව තේරෙන්නේ නෑ, මොකද අපි ඒවා ගැන වැඩිය හිතන්නේ නැති නිසා... බොහෝ දෙනෙක් කෑම වල තියෙන අඩුපාඩු ගැන කතා කරනවා, නමුත් කවදාවත් අගය කරන්නේ නෑ... අපිත් කෑම වේලක් කෑවම, "ඒවගේ ලුණු අඩුයි", "අද තියෙන්නේ මම කන්නේ නැති ඒවා", "අපෝ අද කෑම එච්චර හරි නෑ" වගේ ඒවා කියල ඒඅයගේ හිත් දුකට පත් නොකර, "අම්මේ අද කෑම හරි රසයි", "රසට උයල තිබුන" වගේ පුංචි දෙයක් කියල ඒගොල්ලන්ගේ මහන්සියට වටිනාකමක් එකතු කරන්න පුළුවන් නේද?