Dude. ලව් කරනවා කියන්නේ psychological ගේම් එකක්. emotional වෙලා මේවා කරන්න බැහැ. මුලින් කෙල්ලොන්ගේ හිත වැඩ කරන විදිය ඉගෙන ගනින්. දැන් උබේ ප්‍රශ්නෙදි ප්‍රශ්න දෙකක් තියෙනවා
1. පරණ කොල්ලව මතක් වුන එක
මෙතැනදී automatically හිත compare කරනවා ලව් දෙක. හැබැයි you have a upper hand. මොකද කෙල්ල උබ ලග නිසා. අරුව අතුගාලම දාපන් හිතින්.
2. නංගි එයාව හොදයි කියපු එක
මේකෙන් බරපතල එක දෙවෙනි එක. මොකද කෙල්ලෙක්ට එයාගේ යාලුවෙක් හරි පවුලේ කෙනෙක් හරි මොනා හරි recommend කරොත් එකෙන් එහා දෙයක් නැහැ. දැන් උබ මේ පරණ කොල්ල සීන් එකෙන් අයින් කරන්න නම් මොලෙන් ගේමක් ගහන්න ඕනි.
මුලින්ම උබ සත පහකට ඒක ගණන් ගත්තේ නැහැ වගේ ඉන්න. ඒ කිව්වේ එක නෝමල් දෙයක් කියලා හගවන්න. මොකද කෙල්ලොන්ට උබ worry වෙනවා කියලා දැනගත්තොත් හිත අහනවා අයි අරය worry වෙන්නේ මගේ පරණ කොල්ල worry වෙන්න තරම් වටිනවද. එයා worry වෙන්න තරම් special කෙනෙක්ද කියලා. එක නිසා ඉවසපන්. ටික දවසක් යනවා. ඉවසන් හිටපන් . දවස් 21 කට පස්සේ (සාමාන්යෙන් මේ හොද කාලේ memory එක rewrite කරන්න ) දැන් අපි ආපහු කෙල්ලගේ memory chain එක ඕපන් කරනවා. හැබැයි මේ පාර අරූව නැති කරන්න ඕනි. මෙතන powerful technique එකක් පාවිච්චි කරන්න ඒ කොල්ලගේ අවාසනාවට කෙල්ලව නැතිවුනේ කියලා හිතට දැම්ම නම් උබ ගොඩ. මේකට කලින් උබ කරන්න ඕනි අර නංගි ඉන්නවනේ එයා සත පහකට වැඩක් නැති කෙල්ලෙක් .. කියන එක විස්වාස කරන්න බැහැ කියලා prove කරන්න ඕනි දැනෙන්නේ නැතිවම. එක එක පාර නැතුව 2-3 අවස්ථා වල කරන්න. එතකොට කෙල්ලට ඒ අදහස ඔලුවට යනවා. දැන් ඒ නංගි ඔයාගේ කෙල්ලට ඉරිසියයි කියලා එහෙම නැත්නම් ඔය දෙන්නගේ affair එකට ඉරිසියයි කියලා prove කරන්න. ක්‍රම උබ හොයාගනින්.
දැන් උබ Brainwash එක complete කරන්න මුලික හැමදේම කරලා ඉවරයි. ඔය හිත රිදෙන පරණ කොල්ල මතක්වෙන හැමවෙලාවෙම. උබ ආදරේ වැඩියෙන් දෙන්න ඕනි. මොකද එතකොට කෙල්ලගේ හිත automatically compare කරනවා පරණ ආදරයයි . උබේ ආදරයයි. උබ කලබල වෙලා බැන්නොත් කරොත් වෙන්නේ කෙල්ලගේ ඔලුවට යනවා පරණ කෙනා නම් මෙහෙම නැහැ. මට ආදරෙයි කියලා.
අන්තිමට ඒ කොල්ලා එක්ක හිටියොත් කෙල්ල ඔය අද ඉන්න තත්වෙට ඉන්න බැහැ කියලා ඔලුවට දන්නා ඕනි නොදනිම. ඒ කොල්ල ගැන නොකියා. උබත් එක්ක ඉන්නවා හැරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ කියලා උබ පෙන්නන්න ඕනි..
Most importantly අන්තිමට මේක අනිවා කරන්න. කෙල්ල හොද කෙල්ලෙක් කියලා හිතට දාන්න. මොකද කෙල්ලෝ ඔය මගුල් TV series/FB pages/Memes එහෙම බලලා මොලේ විකාර වෙලා ඉන්නේ. කෙල්ලට හිතුනොත් මාත් නරක කෙල්ලෙක් කියලා . වැරැද්දට පෙලබෙනවා වැඩි. මොකද එතකොට හිත කියනවා මේක සාමාන්‍ය දෙයක්. ඔය ඕන තරම් කෙල්ලෝ කරන්නේ මන් කරාම මොකද. මෙන්න මේ ඉරිසියාව එක්ක එන තරගේ තමයි කෙල්ලන්ගේ හිතේ ප්‍රදාන feature එක. ඉතින් එක හොද අතට පාවිච්චි කරපන්.
if she is a keeper. do this . otherwise let that bitch go.