කලකිරුණා සාමාජිකයෝ ගැන.

යනවට කැමති හෝ අක&#3512

  • Total voters
    139
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    කලකිරුණා සාමාජිකයෝ ගැන.

    බලන්න මම මේකෙන් යනවට කැමති අය කවුද? ඉන්නවට කැමති කවුද? ජීවිතේට fake හදලත් නැහැ. හදන්නෙත් නැහැ.

    :(
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    ඒ මොකෝ කලකිරුණේ?වැඩි බජනෙට නොගිහින් අපි වගේ හිටපන්කෝ..ලංකාවේ උන් එක්ක ඕනවට වඩා ගියහම තමා ඔය වගේ දේවල් වෙන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යනවනම් පලයන් ඉන්නවනම් ඉදපන් .....

    යකෝ කලකිරෙනවානම් අපි වගේ එවුන්ට තම මේ මගුල මුලින්ම කල කිරෙන්න ඕනි
    :angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ado uba yanne ara lawyer ekka ara gattha ekatada. aiyo podi babek novi idapan bn. yanawa nam apitath yanna hethu thiyenawa ban eeth oya apith inne elli elli. athal eke idapan, meeka nikan amma bannama gedarin yanawa wage scene ekak neh oiiiiii :P
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යනවනම් පලයන් ඉන්නවනම් ඉදපන් .....

    යකෝ කලකිරෙනවානම් අපි වගේ එවුන්ට තම මේ මගුල මුලින්ම කල කිරෙන්න ඕනි
    :angry::angry::angry:

    සිරාවටම අයියේ .... අයියා දාගන්න වලිත් එක්ක මේවා මොනවද ............:P:P:P:P
     
    pool එකක් දැම්ම ඒකට vote කරන්න.

    Pool එකට Vote කරන්න ගිහින් වතුරේ පනින්න කියල ද කියන්නේ

    මේ ඒක නෙවේ උබේ සද්දේ වැඩි
    ඉන්නවා නම් සද්දේ වහලා ඉදපන් :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනාද යකෝ.!
    උබල ඇත්ත ජිවිතේ කොහොම ජිවත් වෙනවද මන්ද මෙහෙම:baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාවටම අයියේ .... අයියා දාගන්න වලිත් එක්ක මේවා මොනවද ............:P:P:P:P

    හලෝ මලයා මොකද බන් උනේ forex ගෘප් එකට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Podi Silva - පොඩි සිල්වා;22090598 said:
    Pool එකට Vote කරන්න ගිහින් වතුරේ පනින්න කියල ද කියන්නේ

    මේ ඒක නෙවේ උබේ සද්දේ වැඩි
    ඉන්නවා නම් සද්දේ වහලා ඉදපන් :angry::angry:

    ado uba yanne ara lawyer ekka ara gattha ekatada. aiyo podi babek novi idapan bn. yanawa nam apitath yanna hethu thiyenawa ban eeth oya apith inne elli elli. athal eke idapan :P

    යනවනම් පලයන් ඉන්නවනම් ඉදපන් .....

    යකෝ කලකිරෙනවානම් අපි වගේ එවුන්ට තම මේ මගුල මුලින්ම කල කිරෙන්න ඕනි
    :angry::angry::angry:

    ඒ මොකෝ කලකිරුණේ?වැඩි බජනෙට නොගිහින් අපි වගේ හිටපන්කෝ..ලංකාවේ උන් එක්ක ඕනවට වඩා ගියහම තමා ඔය වගේ දේවල් වෙන්නේ.

    මොකෝ උනේ :oo:

    නැහැ බං අපිට මේකෙ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න බැරිද? මම කියන්නෙ කුණුහරප කියාගෙන ඉන්න එක නෙමේ... "භාෂණයේ නිදහස" එහම කරහමත් හරක් වගේ දඟල උනුත් ඉන්නව මේකෙ. අර හරියට මලිත්ට ගහද්දි... චංචල අඬන්නේ ඇයි? වගේ. මේකෙ ගොඩක් චංචලාල ඉන්නවා උන්ට අපි වගේ members ලගෙන් වැඩක් නැහැ.:no:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Podi Silva - පොඩි සිල්වා;22090601 said:
    උබ මේ ගිහිල්ලා අයේ අර titi ආස්මි වගේ ආයේ එන්න එපා :angry::angry:

    මම ගියොත් ගියා සිරාවට
     
    නැහැ බං අපිට මේකෙ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න බැරිද? මම කියන්නෙ කුණුහරප කියාගෙන ඉන්න එක නෙමේ... "භාෂණයේ නිදහස" එහම කරහමත් හරක් වගේ දඟල උනුත් ඉන්නව මේකෙ. අර හරියට මලිත්ට ගහද්දි... චංචල අඬන්නේ ඇයි? වගේ. මේකෙ ගොඩක් චංචලාල ඉන්නවා උන්ට අපි වගේ members ලගෙන් වැඩක් නැහැ.:no:

    මොකද්ද දැන් උබට කියන්න ඕන
    එක කැරියෙක් මේ මල්ලිට මුකුත් කියන්න එපා
    මූ මගේ මල්ලි කෙනෙක් වගේ :love::love:
    ආයේ උබට කිරියේ කැරියෙක් මොකක් හරි කියලා තිවුනොත් මට කියපන් :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ බං අපිට මේකෙ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න බැරිද? මම කියන්නෙ කුණුහරප කියාගෙන ඉන්න එක නෙමේ... "භාෂණයේ නිදහස" එහම කරහමත් හරක් වගේ දඟල උනුත් ඉන්නව මේකෙ. අර හරියට මලිත්ට ගහද්දි... චංචල අඬන්නේ ඇයි? වගේ. මේකෙ ගොඩක් චංචලාල ඉන්නවා උන්ට අපි වගේ members ලගෙන් වැඩක් නැහැ.:no:
    ඉතින් දැන් මොකද උනේ කියපන්කො කිසි දෙයක් තේරෙන්නේ නෑ නේ අපිට :no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැහැ බං අපිට මේකෙ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න බැරිද? මම කියන්නෙ කුණුහරප කියාගෙන ඉන්න එක නෙමේ... "භාෂණයේ නිදහස" එහම කරහමත් හරක් වගේ දඟල උනුත් ඉන්නව මේකෙ. අර හරියට මලිත්ට ගහද්දි... චංචල අඬන්නේ ඇයි? වගේ. මේකෙ ගොඩක් චංචලාල ඉන්නවා උන්ට අපි වගේ members ලගෙන් වැඩක් නැහැ.:no:

    :) මම උඹ තනුජකගේ ත්‍රෙඩ් එකෙ කියපු දේවල් කියෙව්වේ නම් නෑ. එත් මටත් හිතුනේ පොර එයාගේ කාලයනාස්ති කරගෙන මෙකෙ උදව් ඕන අයට උදව් කරද්දි සිස්ටම් එකේ තියන වැරදිවලට එයාත් එක්ක රන්ඩුවට යන එක වැරදි දෙයක් කියලා. උඹ ටිකක් පොරගේ පැත්තෙන් හිතලා බලපන්. හැබැයි ඒක නිසා මේකෙන් යන එක මෝඩ වැඩක්.අපිමේකට එන්නේ සැබැ ජිවිතේට හම්බවෙන්නේ නැති කට්ටියක් එක්ක සෙට් වෙලා ජොලියේ ඉන්න මිසක් වලිදාගෙන අෆ්සට් එකේ යන්න නෙවෙයි.(වලි දාගෙන ආතල් ගන්න එක වෙනම කතාවක්):D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නැහැ බං අපිට මේකෙ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න බැරිද? මම කියන්නෙ කුණුහරප කියාගෙන ඉන්න එක නෙමේ... "භාෂණයේ නිදහස" එහම කරහමත් හරක් වගේ දඟල උනුත් ඉන්නව මේකෙ. අර හරියට මලිත්ට ගහද්දි... චංචල අඬන්නේ ඇයි? වගේ. මේකෙ ගොඩක් චංචලාල ඉන්නවා උන්ට අපි වගේ members ලගෙන් වැඩක් නැහැ.:no:
    Thanujkage thread seen ekatada???poddak hithapan ban lawyer kenek jivitheta tamunge knowledge eka free share karanne ne. E athin u very rare ekek. E wage thread ekaka salli walata namena law ekak gana ugen puna puna ahuwa kiyala terumak na ne bn. U minissunta udaw karanna thread eka damme.