කලකිරුණා සාමාජිකයෝ ගැන.
බලන්න මම මේකෙන් යනවට කැමති අය කවුද? ඉන්නවට කැමති කවුද? ජීවිතේට fake හදලත් නැහැ. හදන්නෙත් නැහැ.

බලන්න මම මේකෙන් යනවට කැමති අය කවුද? ඉන්නවට කැමති කවුද? ජීවිතේට fake හදලත් නැහැ. හදන්නෙත් නැහැ.

Last edited:







මම උඹ තනුජකගේ ත්රෙඩ් එකෙ කියපු දේවල් කියෙව්වේ නම් නෑ. එත් මටත් හිතුනේ පොර එයාගේ කාලයනාස්ති කරගෙන මෙකෙ උදව් ඕන අයට උදව් කරද්දි සිස්ටම් එකේ තියන වැරදිවලට එයාත් එක්ක රන්ඩුවට යන එක වැරදි දෙයක් කියලා. උඹ ටිකක් පොරගේ පැත්තෙන් හිතලා බලපන්. හැබැයි ඒක නිසා මේකෙන් යන එක මෝඩ වැඩක්.අපිමේකට එන්නේ සැබැ ජිවිතේට හම්බවෙන්නේ නැති කට්ටියක් එක්ක සෙට් වෙලා ජොලියේ ඉන්න මිසක් වලිදාගෙන අෆ්සට් එකේ යන්න නෙවෙයි.(වලි දාගෙන ආතල් ගන්න එක වෙනම කතාවක්)