ඒ උනාට වැඩියෙන් වෙන්නෙ ඒක තමාMe rate niithiya balu wela eka aththa. Police karayo ballo unata meke ewun ekka hodin inna Zoomline ta arala wadak nane policiye ungen pali ganna.
E wage tamai lokkanta namena nithiya wenuwen Thanujkawa harrest karala terumak ne.


mokakda case eka . giyada meya dan ?



ඕවා ගනන් ගන්න එපා බන්. . මන් දැන් ඉන්නවා වගේ පාඩුවේ ඉදපන්. . එතකොට ප්රශ්න නෑ. . චැටක් දාන්න මන්ඩපේ පැත්තේ වරෙන්. . +18

හා හා ඔය සයෝ අක්කට ඉන්න දීපන්

ඕවා ගනන් ගන්න එපා බන්. . මන් දැන් ඉන්නවා වගේ පාඩුවේ ඉදපන්. . එතකොට ප්රශ්න නෑ. . චැටක් දාන්න මන්ඩපේ පැත්තේ වරෙන්. . +18









මේ බලහන් රටක් රාජ්ජයක් එපා උන මිනිස්සු තාමත් එළකිරියේ තාම ඉන්නේ. උබේ එකත් ප්රශ්නයක්ද බන්......![]()



එයා මාව ගනන් ගන්නෙ නෑ
එයාගෙ මිනිහගෙ පෞරුෂේ මට වඩා ගොඩක් වැඩිලු![]()
අනේ මේ අපි පිරිමි වෙලා ඉපදුනේ උඹලට වඩා පින් කරල තියෙන නිසා කොහොමත්..
ආව මෙතන පෞරුෂේ කියවන්ඩ
උඹෙ මිනිහගෙ පෞරුෂේ හොඳ ද?
Thanks you

මම උඹ තනුජකගේ ත්රෙඩ් එකෙ කියපු දේවල් කියෙව්වේ නම් නෑ. එත් මටත් හිතුනේ පොර එයාගේ කාලයනාස්ති කරගෙන මෙකෙ උදව් ඕන අයට උදව් කරද්දි සිස්ටම් එකේ තියන වැරදිවලට එයාත් එක්ක රන්ඩුවට යන එක වැරදි දෙයක් කියලා. උඹ ටිකක් පොරගේ පැත්තෙන් හිතලා බලපන්. හැබැයි ඒක නිසා මේකෙන් යන එක මෝඩ වැඩක්.අපිමේකට එන්නේ සැබැ ජිවිතේට හම්බවෙන්නේ නැති කට්ටියක් එක්ක සෙට් වෙලා ජොලියේ ඉන්න මිසක් වලිදාගෙන අෆ්සට් එකේ යන්න නෙවෙයි.(වලි දාගෙන ආතල් ගන්න එක වෙනම කතාවක්)
![]()

