කලකිරුණා සාමාජිකයෝ ගැන.

යනවට කැමති හෝ අක&#3512


  • Total voters
    139
  • Poll closed .

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Me rate niithiya balu wela eka aththa. Police karayo ballo unata meke ewun ekka hodin inna Zoomline ta arala wadak nane policiye ungen pali ganna.

    E wage tamai lokkanta namena nithiya wenuwen Thanujkawa harrest karala terumak ne.
    ඒ උනාට වැඩියෙන් වෙන්නෙ ඒක තමා
    ගෙවල් පැත්තෙ පොලිසියේ එකෙක් වැරැද්දක් කලත් කැපෙන්නෙ මගේ රෙප් :P:rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕවා ගනන් ගන්න එපා බන්. . මන් දැන් ඉන්නවා වගේ පාඩුවේ ඉදපන්. . එතකොට ප්‍රශ්න නෑ. . චැටක් දාන්න මන්ඩපේ පැත්තේ වරෙන්. . +18

    රෙපුත් කපලා. . :rofl:
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕවා ගනන් ගන්න එපා බන්. . මන් දැන් ඉන්නවා වගේ පාඩුවේ ඉදපන්. . එතකොට ප්‍රශ්න නෑ. . චැටක් දාන්න මන්ඩපේ පැත්තේ වරෙන්. . +18

    මේ බලහන් රටක් රාජ්ජයක් එපා උන මිනිස්සු තාමත් එළකිරියේ තාම ඉන්නේ. උබේ එකත් ප්‍රශ්නයක්ද බන්......:P:P:P:P:D:D:yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයා මාව ගනන් ගන්නෙ නෑ
    එයාගෙ මිනිහගෙ පෞරුෂේ මට වඩා ගොඩක් වැඩිලු :rolleyes:
    ඔහොම ආදලෙයි කිය කිය පස්සෙන් ගිහින් හරියනවයැ. සාමාන්‍ය විදිහට කතා කරපංකෝ :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar391265_18.gif
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    :) මම උඹ තනුජකගේ ත්‍රෙඩ් එකෙ කියපු දේවල් කියෙව්වේ නම් නෑ. එත් මටත් හිතුනේ පොර එයාගේ කාලයනාස්ති කරගෙන මෙකෙ උදව් ඕන අයට උදව් කරද්දි සිස්ටම් එකේ තියන වැරදිවලට එයාත් එක්ක රන්ඩුවට යන එක වැරදි දෙයක් කියලා. උඹ ටිකක් පොරගේ පැත්තෙන් හිතලා බලපන්. හැබැයි ඒක නිසා මේකෙන් යන එක මෝඩ වැඩක්.අපිමේකට එන්නේ සැබැ ජිවිතේට හම්බවෙන්නේ නැති කට්ටියක් එක්ක සෙට් වෙලා ජොලියේ ඉන්න මිසක් වලිදාගෙන අෆ්සට් එකේ යන්න නෙවෙයි.(වලි දාගෙන ආතල් ගන්න එක වෙනම කතාවක්):D

    :yes:

    Dont shit in others threads if it doesn,t suite you just press X button to close it simple as that :yes: