කලකිරුනා සින්හලු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්වා මොනාද බං මමත් මිනිස්සු කොච්චරකට නම් උදව් කරලා තියෙද. සමහර උන්ට මගේ අතින් පාඩු කරගෙන වියදම් කරගෙන උදව් කරලා තියෙනවා, සමහර උන්ට මගේ වැඩ පාඩු කරගෙන උදව් කරලා තියෙනවා. කෙලෙහි ගුණ ඒ සෙට් එකෙන් 99 % කගේම නෑ. මම ඒත් සැලෙන්න නෑ බං. මෙන්න මේක මතක තියා ගනින්.

    10995309_931382750218237_7641645114914923007_n.jpg

    උඹේ කතාව නම් මම කියවලා නෑ මට ලින්ක් එක පොඩ්ඩක් දීපන්.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    උබට වරදින් නෑ කොල්ලෝ
    උබ ජය අරගන තියන අභියෝග වල හැටියට ඕක මහා ලොකු දෙයක් වෙන්න බැ
    දැන් උබට කලින්ට වඩා මිනිස්සු තේරුම ගන්න පුළුවන් ඇති
    ඒ අත්දැකීම පාවිච්චි කරලා උබ ආයේ දිනලා පෙන්නපන්
    ජය වේවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොඩක් දිගට ලියන්න වෙන කතාවක් බන්.. කෙටියෙන් කියන්න පුලුවන් ටික තමයි මම ඔය කිව්වේ..
    මම අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම් මට වයාපාරයට සම්බන්ද වුනාම මිනිස්සු කරපු දේවල්.. උබලට හිතෙයි මේ වගේ එවුන් මේ සමාජේ ඉන්නවද කියලත්..
    ඒත් සමාජේ ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි.. මට ඔයිට වඩා දෙයක් දැන් කියන්න බෑ බන් පට්ට දුකෙන් ඉන්නේ..
    වයාපාරය සම්බන්දව තමයි ගොඩක්ම දුක බන්.. ඒත් එක්කම ඒ වයාපාරයට සම්බන්දම මගේ නැදැයෝ ගැන. මාර දුකයි බන්.. මුන් මොකට නෑදෑයෝ වුනාද කියලා හිතෙනවා.. :(

    නෑයෝ කියන්නේ බං ඉන්න සක්කිලිම සෙට් එක බං. මගේ මාමගේ පුත්තු දෙන්නා මා එක්ක අවුරුදු දෙකකින් කතා කරලා නෑ. හේතුව උන්ගේ එකෙක්ගේ චීත්ත කේස් එකක්. ඒක මාමා දන්නේ නෑ. අපේ ගෙදර නම් දන්නවා මම කිව්වා මගේ වරදක් නැති නිසා. අනික උන්ට දරාගන්න බෑ මම අද ඉන්න තැන එක්ක සක්කිලි. අපේ අනික් මාමගේ පුතානම් ඉන්නවා බං ඕනේ දේකට. අපේ තාත්තගේ පැත්තේ 90% ක් මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. අපේ තාත්තට පට්ට කැරි වැඩක් කලා උපහාර ෆෝන් සිම් එකක් දීලා තිබ්බා තාත්තට උන්ගේ එක වේ#සියෙක්ගේ මුන් හොරාට ඩේටා එකකුත් අරගෙන හැමදාම තාත්තා නොදැන අවුරුදු 2 ක් විතර ඩේටා එකටත් එක්ක රුපියල් 1000 - 1500 ගෙවලා බිල.තාත්තා මට කිව්වම මට හිතුනා මුන් මෙහෙම දෙයක් කරලවත්ද කියලා කෝල් කරලා අහන්න කිව්වා නෑම කිව්වා. සිම් එක අපේ ගෙදර තිබ්බ නිසා කස්ටම් එකට කෝල් කරලා (රෙකෝඩ් එකේ කස්ටම් කෙයාර් බුවා උපහාර ඩේටා සිම් එක ගත්තු දිනය හිටන් කියනවා. ) කෝල් රෙකෝර්ඩ් කරගෙන, මොබිටෙල් අකවුන්ට් හදලා ඩීටේල් බිල් අරගෙන කෙලෙව්වා හොඳම එකෙන් වේ#යන්ගේ රෙදි ගැලවෙන්න සාක්ෂි එක්කම එදා ඉඳන් අපේ පවුල එක්ක තරහයි. උන් අනම් මනම් කියලා ෆෝර්ම් කරලා මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. මම කොහොමත් ඕකුන් ටික ෆේස්‍ටු ෆේස් හම්බුනාම ආයේ බලාගන්න ඉන්නේ. මාතර වැඩිමනක් ඉන්නේ කාලකණ්ණි කියන්නේ ඒක නිසා තමයි බං.

    මම නම් නෑයෝ කියන උන් ලඟින් ආශ්‍රයක් නෑ දැන්. ගෙදර මිනිස්සු විතරක් උන්නම ඇති. ඒ වගේම මට ඉන්නවා ඕනේ දෙයක් කියන්න පුලුවන් ලඟම යාලුවෝ දෙන්නෙකුත්.
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි ‍පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ ‍හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.
    mata witrak nemene balan gyma mhma wne :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපි නම් ඔය බව තේරුම් ගත්තෙ අපිට එකෙක්වත් ඔහොම කරන්න කලින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල :D :D :D
    අද ඒක ඇත්ත වෙලානෙ :D :D :D
    ඔහොම තමා බං සමාජෙ හැටි.. :yes: :yes: :yes:
    ඔව්වට කලකිරෙන්න ගියොත් කවද හරි උඹේ ලමෙක් උඹට ඇන්න දාක බෙල්ලෙ වැල දාගන්නයි වෙන්නෙ :dull: :dull: :dull:
    එකෙක්වවත් ගනං ගන්නැතුව තමුන්ගෙ පාඩුවෙ ඉඳපං මරන්න හැදුවොත් මරන්න විතරක් ලෑස්ති වෙලා :yes: :yes: :yes:
     
    • Like
    Reactions: arsehole-froce

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි ‍පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ ‍හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(:( nayo gannam katha karanna epa andunane nathi pita minissu hondai ita wada.

    සිරාවට ඉන්න කාලකණ්ණිම සක්කිලිම ජාතිය තමයි නෑයෝ. උන්ට හෙන ඊරිසියයි අපි හැමදාම එකම තැන ඉන්නේ නැතිව ජීවිතේ පොඩ්ඩක් හදාගෙන උන්ට වඩා උඩට යනවට. එව්වා කොහෙද මාත් එක්ක. :growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    නෑයෝ කියන්නේ බං ඉන්න සක්කිලිම සෙට් එක බං. මගේ මාමගේ පුත්තු දෙන්නා මා එක්ක අවුරුදු දෙකකින් කතා කරලා නෑ. හේතුව උන්ගේ එකෙක්ගේ චීත්ත කේස් එකක්. ඒක මාමා දන්නේ නෑ. අපේ ගෙදර නම් දන්නවා මම කිව්වා මගේ වරදක් නැති නිසා. අනික උන්ට දරාගන්න බෑ මම අද ඉන්න තැන එක්ක සක්කිලි. අපේ අනික් මාමගේ පුතානම් ඉන්නවා බං ඕනේ දේකට. අපේ තාත්තගේ පැත්තේ 90% ක් මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. අපේ තාත්තට පට්ට කැරි වැඩක් කලා උපහාර ෆෝන් සිම් එකක් දීලා තිබ්බා තාත්තට උන්ගේ එක වේ#සියෙක්ගේ මුන් හොරාට ඩේටා එකකුත් අරගෙන හැමදාම තාත්තා නොදැන අවුරුදු 2 ක් විතර ඩේටා එකටත් එක්ක රුපියල් 1000 - 1500 ගෙවලා බිල.තාත්තා මට කිව්වම මට හිතුනා මුන් මෙහෙම දෙයක් කරලවත්ද කියලා කෝල් කරලා අහන්න කිව්වා නෑම කිව්වා. සිම් එක අපේ ගෙදර තිබ්බ නිසා කස්ටම් එකට කෝල් කරලා (රෙකෝඩ් එකේ කස්ටම් කෙයාර් බුවා උපහාර ඩේටා සිම් එක ගත්තු දිනය හිටන් කියනවා. ) කෝල් රෙකෝර්ඩ් කරගෙන, මොබිටෙල් අකවුන්ට් හදලා ඩීටේල් බිල් අරගෙන කෙලෙව්වා හොඳම එකෙන් වේ#යන්ගේ රෙදි ගැලවෙන්න සාක්ෂි එක්කම එදා ඉඳන් අපේ පවුල එක්ක තරහයි. උන් අනම් මනම් කියලා ෆෝර්ම් කරලා මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. මම කොහොමත් ඕකුන් ටික ෆේස්‍ටු ෆේස් හම්බුනාම ආයේ බලාගන්න ඉන්නේ. මාතර වැඩිමනක් ඉන්නේ කාලකණ්ණි කියන්නේ ඒක නිසා තමයි බං.

    මම නම් නෑයෝ කියන උන් ලඟින් ආශ්‍රයක් නෑ දැන්. ගෙදර මිනිස්සු විතරක් උන්නම ඇති. ඒ වගේම මට ඉන්නවා ඕනේ දෙයක් කියන්න පුලුවන් ලඟම යාලුවෝ දෙන්නෙකුත්.

    දුරින් නෑ වන එකෙක් අපිටත් කැරි වැඩක් කළා ඒ උට ඉන්න හිටින්න තැනක් දුන්න එකට කාලගුණ සැලකීමක් විදිහට. මමම ප්ලැන් කරලා දුන්න උට රිටන් එක.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් උදව්වක් කරානම් එක එතනින් අමතක කරලා දාල තමුන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. උදව්වට නැවත වචනෙකින්වත් යමක් බලාපොරොත්තු වෙන්න එපා. මේ සමාජය විවිදයි සහ විෂමයි.. උදව්ව දීල එක තමුන් පිං පිණිස කරපු දෙයක් ගානට දාන්න.. උදාහරණයක් කියන්නම්.. අපි කොහෙහරි ගමනක් යනකොට කොතන කෝ දේවාලෙක හරි පන්සලක හරි පිං කැටේට කාසි හෝ ලොකු මුදලක් හෝ දාල ඒ පින් කැටෙන් ආපහු යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඒ වගේ හිතන්න.. යාලුවෙකුට හෝ අස්රනයෙකුට හෝ යමක් කල පමණින් එක අමතක කරලා දාන්න.. එතකොට මුකුත් ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තු නැති තැන හිත අමාරු අවමයි..

    මම රස්සාවට දාපු එවුන් මට ජොබ් එකක් නැතුව ඉද්දි පාර්ටි දාද්දි මට කියල තියනව අපි අද බොන්න සෙට් වෙනවා සල්ලි නැත්තම් එන්න එපා කියල.. ඒ තමයි මේ මනුස්ස සත්වයින්ගේ සොභාවය.. අදත් ඒ යාළුවො පමණ දැනගෙන ඇසුරු කරනවා.. උදව්වක් ඕන වෙලාවේදී කරනවා.. එත් පෙරලා උදව් බලාපොරොත්තු නැහැ.. ඒ හින්ද හිත් රිදවීම් නැහැ.. වෙච්චි දේවල් අමතක කරලා තමුන්ගේ ගමන යන්න.. කරපු උදව් මේ ජීවන ගමනේදී අපිට කොතන හරි පිහිටට ලැබෙනවාමයි... කොහොමහරි සාර්ථක වෙන්න.. Good Luck
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නෑදෑයෝ කියන්නේ චොරම චොර සෙට් එකක්.
    උඹල විෂ්වාස කරනව නම් විෂ්වාශ කරපල්ල.
    මගේ බාප්ප ඉන්නේ අපේ ගෙවල් ලඟ ඉඳලා 1.5km ඈතින්
    බාප්පගේ පුත්තු දෙන්නා මම දැකලා නෑ අවුරුදු 25 කින්:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දුරින් නෑ වන එකෙක් අපිටත් කැරි වැඩක් කළා ඒ උට ඉන්න හිටින්න තැනක් දුන්න එකට කාලගුණ සැලකීමක් විදිහට. මමම ප්ලැන් කරලා දුන්න උට රිටන් එක.

    උඹට දුරින් නෑයෝනේ බං මේ අපේ තාත්තගේ අක්කගේ දුව. රජයේ ආයතනයක වැඩ. ඒත් මහ හිඟන වැඩක් කලේ. ඒ උනාට සාක්ෂි අතේ තියන් ඇහුවමත් පිලිගත්තේ නෑනේ. පස්සේ දුන්නා කටයි පුකයි වහගන්නම. ඕකුන්ට ඔය වබ්ගේ බලු කම් වලට අල්ලගෙන සැළකුවේ නැතුව සිල්ගන්න ගියාම එනවා කරේ නැගලා අල්ලලා දරමිටියට බඳින්න බං. :growl::growl: නෑයෝ ගැන හොඳටම තේරුනේ ඔය සීන් එක නිසා තමයි බං.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උදව් කරලා ඒකට උදව්වක් නම් මන් බලාපොරොත්තු වෙන්නේ නෑ..
    ත්‍රේඩ් එක දැම්මම බලන්නකො එතකොට තේරෙයි මන් මේ කියනදේ ගැන.. :(
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මචන් උදව්වක් කරානම් එක එතනින් අමතක කරලා දාල තමුන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. උදව්වට නැවත වචනෙකින්වත් යමක් බලාපොරොත්තු වෙන්න එපා. මේ සමාජය විවිදයි සහ විෂමයි.. උදව්ව දීල එක තමුන් පිං පිණිස කරපු දෙයක් ගානට දාන්න.. උදාහරණයක් කියන්නම්.. අපි කොහෙහරි ගමනක් යනකොට කොතන කෝ දේවාලෙක හරි පන්සලක හරි පිං කැටේට කාසි හෝ ලොකු මුදලක් හෝ දාල ඒ පින් කැටෙන් ආපහු යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඒ වගේ හිතන්න.. යාලුවෙකුට හෝ අස්රනයෙකුට හෝ යමක් කල පමණින් එක අමතක කරලා දාන්න.. එතකොට මුකුත් ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තු නැති තැන හිත අමාරු අවමයි..

    මම රස්සාවට දාපු එවුන් මට ජොබ් එකක් නැතුව ඉද්දි පාර්ටි දාද්දි මට කියල තියනව අපි අද බොන්න සෙට් වෙනවා සල්ලි නැත්තම් එන්න එපා කියල.. ඒ තමයි මේ මනුස්ස සත්වයින්ගේ සොභාවය.. අදත් ඒ යාළුවො පමණ දැනගෙන ඇසුරු කරනවා.. උදව්වක් ඕන වෙලාවේදී කරනවා.. එත් පෙරලා උදව් බලාපොරොත්තු නැහැ.. ඒ හින්ද හිත් රිදවීම් නැහැ.. වෙච්චි දේවල් අමතක කරලා තමුන්ගේ ගමන යන්න.. කරපු උදව් මේ ජීවන ගමනේදී අපිට කොතන හරි පිහිටට ලැබෙනවාමයි... කොහොමහරි සාර්ථක වෙන්න.. Good Luck

    :yes::yes::yes::yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අයියා ඔහොම කියනවා....
    අපේ වැඩපොළේ වැඩ කරපු මනුස්සයා අපේ වැඩ පොළ ඉස්සරහම වැඩ පොලක් දා ගත්තම මොනවා හිතෙන්නේ නැද්ද ඒ නම් කමක් නැ කියමුකෝ හැකියාව හරි තියනවනේ මනුස්සයා ගියාට ඒ උනාට යන්න මාසෙකට කලින් කරපු වැඩ ඔක්කොම එක දිගට කැඩිලා එද්දී? ඒවා හදන්න යන වියදම තව එක නිසා වුන අලාබ ගෙවන්න උනාම... තව අලුතින් එන වැඩ පාරේ ඉදල පෙනී පෙනී කතා කරලා ගද්දි
    තව එහා පැත්තේ ගෙදර මනුස්සයා ව අවුස්සලා එයට කරදරය කියල නඩු දාද්දි? ඒ වෙනුවෙන් ලක්ස ගණන් වියදම් කරලා නඩු කියන්න උනාම තව කියනවා නම් කියන්න දේවල් තියනවා පොතක් ලියන්න තරම් අයියා ඕවා ඔහොම තම හැම කෙනාටම ප්‍රසන එනවා පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න....

    ජය වේවා
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    නෑයෝ කියන්නේ මහා අමුතු ජාතියක් එයාලා ගැන නම් කතා කරලා වැඩක් නැ.. ඇත්තටම හොද මිනිස්සුත් ඉන්නවා උදාහරණයකට අපේ එලකිරිය ගත්තොත් ඇත්තටම අපි දන්නා අදුරන කි දෙනාද ඉන්නේ හැබැයි කවදාවත් දැකල නැති උනත් කතා කරලා නැති උනත් ඕනෑම හදිස්සියකට අපේ සහෝදරයෝ වගින් ලගින් ඉන්නවනේ. ඇත්තටම නෑයන්ට වඩා මට නම් නුවරදී හම්බ උන යාලුවෝ සෙට් එක කීවට ගොඩක් නැ දෙතුන් දෙනයි එළකිරියේ සෙට් එකයි තමා නෑයෝ වගේ ඉන්නේ...