
උඹේ කතාව නම් මම කියවලා නෑ මට ලින්ක් එක පොඩ්ඩක් දීපන්.
ගොඩක් දිගට ලියන්න වෙන කතාවක් බන්.. කෙටියෙන් කියන්න පුලුවන් ටික තමයි මම ඔය කිව්වේ..
මම අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම් මට වයාපාරයට සම්බන්ද වුනාම මිනිස්සු කරපු දේවල්.. උබලට හිතෙයි මේ වගේ එවුන් මේ සමාජේ ඉන්නවද කියලත්..
ඒත් සමාජේ ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි.. මට ඔයිට වඩා දෙයක් දැන් කියන්න බෑ බන් පට්ට දුකෙන් ඉන්නේ..
වයාපාරය සම්බන්දව තමයි ගොඩක්ම දුක බන්.. ඒත් එක්කම ඒ වයාපාරයට සම්බන්දම මගේ නැදැයෝ ගැන. මාර දුකයි බන්.. මුන් මොකට නෑදෑයෝ වුනාද කියලා හිතෙනවා..![]()
mata witrak nemene balan gyma mhma wneඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.






nayo gannam katha karanna epa andunane nathi pita minissu hondai ita wada.



එල මචෝ හෙට කියවන්නම් සබ්ස්ක්රයිබ් කලා.නෑයෝ කියන්නේ බං ඉන්න සක්කිලිම සෙට් එක බං. මගේ මාමගේ පුත්තු දෙන්නා මා එක්ක අවුරුදු දෙකකින් කතා කරලා නෑ. හේතුව උන්ගේ එකෙක්ගේ චීත්ත කේස් එකක්. ඒක මාමා දන්නේ නෑ. අපේ ගෙදර නම් දන්නවා මම කිව්වා මගේ වරදක් නැති නිසා. අනික උන්ට දරාගන්න බෑ මම අද ඉන්න තැන එක්ක සක්කිලි. අපේ අනික් මාමගේ පුතානම් ඉන්නවා බං ඕනේ දේකට. අපේ තාත්තගේ පැත්තේ 90% ක් මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. අපේ තාත්තට පට්ට කැරි වැඩක් කලා උපහාර ෆෝන් සිම් එකක් දීලා තිබ්බා තාත්තට උන්ගේ එක වේ#සියෙක්ගේ මුන් හොරාට ඩේටා එකකුත් අරගෙන හැමදාම තාත්තා නොදැන අවුරුදු 2 ක් විතර ඩේටා එකටත් එක්ක රුපියල් 1000 - 1500 ගෙවලා බිල.තාත්තා මට කිව්වම මට හිතුනා මුන් මෙහෙම දෙයක් කරලවත්ද කියලා කෝල් කරලා අහන්න කිව්වා නෑම කිව්වා. සිම් එක අපේ ගෙදර තිබ්බ නිසා කස්ටම් එකට කෝල් කරලා (රෙකෝඩ් එකේ කස්ටම් කෙයාර් බුවා උපහාර ඩේටා සිම් එක ගත්තු දිනය හිටන් කියනවා. ) කෝල් රෙකෝර්ඩ් කරගෙන, මොබිටෙල් අකවුන්ට් හදලා ඩීටේල් බිල් අරගෙන කෙලෙව්වා හොඳම එකෙන් වේ#යන්ගේ රෙදි ගැලවෙන්න සාක්ෂි එක්කම එදා ඉඳන් අපේ පවුල එක්ක තරහයි. උන් අනම් මනම් කියලා ෆෝර්ම් කරලා මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. මම කොහොමත් ඕකුන් ටික ෆේස්‍ටු ෆේස් හම්බුනාම ආයේ බලාගන්න ඉන්නේ. මාතර වැඩිමනක් ඉන්නේ කාලකණ්ණි කියන්නේ ඒක නිසා තමයි බං.
මම නම් නෑයෝ කියන උන් ලඟින් ආශ්‍රයක් නෑ දැන්. ගෙදර මිනිස්සු විතරක් උන්නම ඇති. ඒ වගේම මට ඉන්නවා ඕනේ දෙයක් කියන්න පුලුවන් ලඟම යාලුවෝ දෙන්නෙකුත්.
දුරින් නෑ වන එකෙක් අපිටත් කැරි වැඩක් කළා ඒ උට ඉන්න හිටින්න තැනක් දුන්න එකට කාලගුණ සැලකීමක් විදිහට. මමම ප්ලැන් කරලා දුන්න උට රිටන් එක.

නෑයෝ ගැන හොඳටම තේරුනේ ඔය සීන් එක නිසා තමයි බං.මචන් උදව්වක් කරානම් එක එතනින් අමතක කරලා දාල තමුන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. උදව්වට නැවත වචනෙකින්වත් යමක් බලාපොරොත්තු වෙන්න එපා. මේ සමාජය විවිදයි සහ විෂමයි.. උදව්ව දීල එක තමුන් පිං පිණිස කරපු දෙයක් ගානට දාන්න.. උදාහරණයක් කියන්නම්.. අපි කොහෙහරි ගමනක් යනකොට කොතන කෝ දේවාලෙක හරි පන්සලක හරි පිං කැටේට කාසි හෝ ලොකු මුදලක් හෝ දාල ඒ පින් කැටෙන් ආපහු යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඒ වගේ හිතන්න.. යාලුවෙකුට හෝ අස්රනයෙකුට හෝ යමක් කල පමණින් එක අමතක කරලා දාන්න.. එතකොට මුකුත් ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තු නැති තැන හිත අමාරු අවමයි..
මම රස්සාවට දාපු එවුන් මට ජොබ් එකක් නැතුව ඉද්දි පාර්ටි දාද්දි මට කියල තියනව අපි අද බොන්න සෙට් වෙනවා සල්ලි නැත්තම් එන්න එපා කියල.. ඒ තමයි මේ මනුස්ස සත්වයින්ගේ සොභාවය.. අදත් ඒ යාළුවො පමණ දැනගෙන ඇසුරු කරනවා.. උදව්වක් ඕන වෙලාවේදී කරනවා.. එත් පෙරලා උදව් බලාපොරොත්තු නැහැ.. ඒ හින්ද හිත් රිදවීම් නැහැ.. වෙච්චි දේවල් අමතක කරලා තමුන්ගේ ගමන යන්න.. කරපු උදව් මේ ජීවන ගමනේදී අපිට කොතන හරි පිහිටට ලැබෙනවාමයි... කොහොමහරි සාර්ථක වෙන්න.. Good Luck



