මෛත්‍රී මහත්තයාගේ නෙමෙයි, පුළුවන්නම් ඔය අනාවැකි කියන පොරගේ මරණය වලක්වගෙන පෙන්නන්න කියපන් බලන්න.
අපි කාටත් මරණය පොදුයි, වෙලාව ආවම සක්‍රයටවත් ඒක වලක්වන්න බැහැ කියන එක දන්නේ නැති මිනිස්සු ඉන්න රටක්නේ මේක, මෙයා 2017 ඔය කියන දිනයට පස්සේ කියයි, මට අහවලාගෙන් මරන තරජන තිබුනා, අහවලා මාවට මෙච්චර දුනා, අහවලා මාව මරන්න ආව, එකයි මම මෙහෙම කිව්වේ කියලා.
නිකන් පොර වෙන්න ගොස් පසුව කොර වෙච්ච සුමනදාස මහත්තයව උදාහරණයට අරගෙන ඉදිරියට කටයුතු කලොත් මරණය කෙසේ වෙතත්, මේ මහත්තය ඉස්සරහට වෙන්න යන නොන්ඩියෙන්වත් ගැලවෙන්න පුළුවන් වෙයි.







