කලනය මුල ඉදන්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    කලනය මුල ඉදන් ඉගෙන ගන්න විදියක් කියන්න පුලුවන්ද? Subject එක ගැන කිසි idea එකක් නැ. A/L වලට commerce කරේ (O/L Maths A). University යන්න කලින් ටිකක් අල්ලගන්න කියල බැලුවෙ.
    Japura? 1st Year 1st Semester ekedi Calculus thibbe nane.
     
    • Like
    Reactions: NRTG and Khonshu

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    the-cellar-movie-question-v0-dv2bhk1ai7w91.jpg
     
    • Like
    Reactions: NRTG and Khonshu

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    @Khonshu

    කලනය කියන්නේ තනි කොටසක් විදිහට ඉගෙන ගන්න පුලුවන් පාඩමක් නෙමෙයි. ඒක ඉගෙන ගන්න පහත තියෙන ගණිතයේ මූලික කොටස් වල මූලික දැනීම අවශ්‍ය වෙනවා.

    1. භාග (වීජීය භාග ) ද ඇතුලත්ව
    2. වීජීය ප්‍රකාශන වල සාධක සෙවීම
    3. ත්‍රිකෝණමිතිය (මූලික සර්වසාම්‍යය ද ඇතුලත්ව )
    4. ඝාතීය ශ්‍රිත පිළිබඳ දැනුම.
    5. ප්‍රස්ථාර පිළිබඳ මූලික දැනීම. (මේක නම් අත්‍යවශ්‍යම නෑ. )

    කොමර්ස් කරපු නිසා ඔය ටිකේ මූලික දැනීමත් අරගෙනම කලනයට බහින්න. නැත්නම් කලනය එපා වෙනවා. කලනය කියන්නේ ගණිතයේ එන අපූරු සංකල්පයක් ! ඒක සුපිරි ! ඒ නිසා ඒක එපා කරගන්න එපා !

    ගොඩක් සූත්‍ර ව්‍යුත්පන්න කරලා තියෙන්නේ කලනය මූලික කරගෙන
    උදා: අවස්ථිති ඝූර්ණය හොයන සූත, වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය, කේතුවක / ගෝලයක පරිමාව හොයන සූත්‍ර ඔය වගේ අටෝරාසියක් සූත්‍ර ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ කලනයෙන්.
     
    • Like
    Reactions: Rapunzel003

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    කලනය මුල ඉදන් ඉගෙන ගන්න විදියක් කියන්න පුලුවන්ද? Subject එක ගැන කිසි idea එකක් නැ. A/L වලට commerce කරේ (O/L Maths A). University යන්න කලින් ටිකක් අල්ලගන්න කියල බැලුවෙ.
    Seema walin patan ganna.
    Ayaalata awakalaya vitharak athi wei.
    Anukalanaya kiyanne eke reverse eka.

    issara kalanaya karanakota ape AL maths class walata commerce, cima, charted karana ewun aawa. samaharu pappala wage.
     
    • Like
    Reactions: zid2021