කලන්තෙ දැම්මනෙ යකෝ.. 😣😖

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපරාදේ කොල්ලෝ ඒ උබේ අනාගත සහකාරිද දන්නේ නෑ උබ මිස් කරගත්තේ 😁😁😁😁😁
    අන්න පොයින්ට් එක.(අඩෝ මේකත් දිගට ඇදිල යන ත්‍රෙඩ් එකක් වගේ මට පේන්නේ.):P:lol::lol::lol::lol::shocked:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    When you faint at the sight of blood, you’re experiencing vasovagal syncope, which makes your heart rate and blood pressure decrease drastically. When your blood pressure drops so suddenly, the lessened blood flow to your brain causes you to faint.

    Podi case ekak. oka matath thiyanwa :P
    ow common case 1k. me too not comfortable with same ;)
    guyPWuU.gif
    pitagasma hadila marenne :rofl:
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මටත් එක පාරක් ඔය වගේ ධාතු වැඩක් උනා,යාලුවෙක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ඉද්දි ඌව බලන්න ගියාම ඌට එහා ඇදේ හිටියෙ මුලු ඇගම පිච්චිලා සැරව වගේ බේරෙන ඩයල් එකක්,මට ඌව දැක්කම උබට උනා වගේ බඩු හරි වගේ දැනුනා මම යාලුවගෙ බෙඩ් එකේ කලන්තෙ දාලා 😂 හෙන නෝන්ඩිය 🤣
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඒ මිසී දන්නවනම් මේකෙ ලෙජන්ඩ් කෙනෙක් වන කිරියෙ දමින්ද මෙහෙමයි කියලා අපි මොනවහරි ඇබැද්දියක් වෙලා ගියහම අපිටත් කින්ඩි දාවිනේද :rolleyes2:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    උබ ඒ කෙල්ලගෙ කුක්කුවෙන් වත් අල්ලන්න එපැයි වැටෙනකොට නැත්නම් කලිසමක් ඇදල හිටියනම් ඒකෙන් ඇල්ලුවනම් උබ වැටෙනකොට කලිසමත් පාත් වෙනවා. එහෙම්ම සේප් එකේ දිව දාන්න තිබ්බෙ බන් ජංගිය පාත් කරලා , අපරාදේ..
    එතකොට ඊළඟ දවසෙ ගියාම කෙල්ලට උබව මතක හිටිනව හොඳට.

    කොහෙද අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න දන්නවෑ ඉතින්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ආ මොකෝ මේ කියල බොන්න වතුර එකක් ගෙනල්ල දුන්න,
    ඊට පස්සෙ ඔයාට යන්න අමාරුනම් මම එක්කං යන්නං කියල එයා මගේ ඉනෙන් බදල අල්ලගෙන කාමරේට එක්කං ගියා.. ඊට පස්සෙ එයා ඔය කලිසම බුරුල් කරන්න ඕව හිරට ඇදගෙන බෑ කියල ගලවල දැම්ම මම සිවිල් පිට හිටියෙ ඊට පස්සෙ එයා මගෙ සික්ස් ඉන්චස් ඇෆ්‍රිකන් ගැජට් එක දිහා බලං හිටිය බයවෙලා. ඊට පස්සෙ


    To be continued

    .......
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕක ගැන ඕනාවට වඩා හිතන්න යන්න එපා,ඕවා සාමාන්‍ය දේවල්:). අපේ හිත එක එක දේට රියැක්ට් කරන විධිහ පුද්ගලයගෙන් පුද්ගලයාට විවිධාකාරයි. ඔය වගේ දේවල් මාත් අත්විදලා තියෙනවා සෑහෙන්න. කලන්තයක් වගෙ දෙයක් එන වෙලාවට කරන්න ඕන හොදම දේ ළගපාත වාඩිවෙන්න තැනක් එහෙම නැත්නම් ඔලුව පොඩ්ඩක් පහත් කරගෙන හොදට හුස්ම ගන්න එක.ඒ වගේම ඔය වගේ හිතට කම්පනයක් වගේ දැනෙන දෙයක් දැක්කොත් හරි,මතක් වුනොත් හරි, ඒ වෙලාවට වෙන දෙයක් ගැන හිතන්න ,අවධානේ යොමු කරන්න ට්‍රයි එකක් දෙන්න. සෑහෙන හොද ප්‍රතිපලයක් තියෙනවා.:yes:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මටත් ඔය වගේ සින් එකක් උනා
    හැබයි වැටුනේ නම් නැ

    අපේ පුංචි අම්මගේ පුතා පොඩි කාලේ සෙල්ලම් කරද්දී
    වැටිලා ඇහි බැම පුපුරලා ලේ යනවා
    town එකේ ඩොකා මහන්න ඕනේ කියල මට කිවා මල්ලිව
    අල්ලාගෙන ඉන්න කියලා
    මැහුම් 2ක් දානකම් අල්ලන් හිටියා

    ඩොකාම කිවා දැන් අයියා ට අමාරුයි එලියට ගිහින් ඉඳගන්න
    කියල ඇත්තටම එතකොට තමයි මට තේරුනේ
    මමත් කැරකි කැරකි ඉඳල තියෙන්නේ