අන්න පොයින්ට් එක.(අඩෝ මේකත් දිගට ඇදිල යන ත්රෙඩ් එකක් වගේ මට පේන්නේ.)අපරාදේ කොල්ලෝ ඒ උබේ අනාගත සහකාරිද දන්නේ නෑ උබ මිස් කරගත්තේ![]()






පුස් ඇටදඅයි බං කෝටි ගානක් තියෙන්නේ කකුල් දෙක අස්සේ,මුට සිහිය එද්දී දෙක මිසින්
ow common case 1k. me too not comfortable with sameWhen you faint at the sight of blood, you’re experiencing vasovagal syncope, which makes your heart rate and blood pressure decrease drastically. When your blood pressure drops so suddenly, the lessened blood flow to your brain causes you to faint.
Podi case ekak. oka matath thiyanwa![]()
pitagasma hadila marenne

අද ද වුනේ


Ubatath unada.. waren konatamata nam kalanthe vage dala tiyenne eka parak joint ekak gahala kaluwa parak set una

ඇයි ?උඹ මොකො ?උඹත් බෙහෙත් විදින්න යන්නද? ඒ
නර්ස් ඔෆ් වෙලා ගෙදර ගියා.
oya girl dudeta kala giye nadda, balan iddi ohoma una nam oyagen le gatta nam![]()
.hitha haiiya karaganna
ow bn,eka parak set una,Ubatath unada.. waren konata![]()
නෑ ලොක් ඩවුන් නිසා පරණ කතාවක් කියලා හිතුවේ.අද තමා ඇයි ඒ?
. අපේ හිත එක එක දේට රියැක්ට් කරන විධිහ පුද්ගලයගෙන් පුද්ගලයාට විවිධාකාරයි. ඔය වගේ දේවල් මාත් අත්විදලා තියෙනවා සෑහෙන්න. කලන්තයක් වගෙ දෙයක් එන වෙලාවට කරන්න ඕන හොදම දේ ළගපාත වාඩිවෙන්න තැනක් එහෙම නැත්නම් ඔලුව පොඩ්ඩක් පහත් කරගෙන හොදට හුස්ම ගන්න එක.ඒ වගේම ඔය වගේ හිතට කම්පනයක් වගේ දැනෙන දෙයක් දැක්කොත් හරි,මතක් වුනොත් හරි, ඒ වෙලාවට වෙන දෙයක් ගැන හිතන්න ,අවධානේ යොමු කරන්න ට්රයි එකක් දෙන්න. සෑහෙන හොද ප්රතිපලයක් තියෙනවා.