කලබල වෙන්න එපා.. QR අද රෙඩි වෙනවා

Max_r

Well-known member
  • May 10, 2007
    13,151
    1
    15,985
    113
    ලක්ෂ 10ක් දියන් දේශපාලන නූලක් දාලා දෙන්න. නිකං වැඩ කරන්න බෑ ඔය පැලවත්තේ වහල්ලු වගේ
    එහෙමයි, හිච්චි ඇබිත්ත මහත්තයා..

    කොමෙන්ට් වල මෝහය, ද්වේෂයයෙන් පෙළිලා, thread වල බණ තලන්න අපිට බෑ
    🤭🤭😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    එහෙමයි, හිච්චි ඇබිත්ත මහත්තයා..

    කොමෙන්ට් වල මෝහය, ද්වේෂයයෙන් පෙළිලා, thread වල බණ තලන්න අපිට බෑ
    🤭🤭😂😂
    කොච්චර බලාපොරොත්තු තියාගෙන හෝදපු ඩෝබිලද මේ අසරණ වෙලා වෙන වෙන ටොපික් අස්සේ හැංගෙන්න හදන්නේ.

    අසරණ ඩෝබි ජීවිත. 🤭🤭
     
    • Haha
    Reactions: rockmon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,151
    1
    15,985
    113
    කොච්චර බලාපොරොත්තු තියාගෙන හෝදපු ඩෝබිලද මේ අසරණ වෙලා වෙන වෙන ටොපික් අස්සේ හැංගෙන්න හදන්නේ.

    අසරණ ඩෝබි ජීවිත. 🤭🤭
    එහෙමයි!
    හරිම අනර්ඝ කරුණු දැක්වීමක්.. 😌 ද්වේෂ සහගත අදහස් නැති ඔබවෙනි උත්තමයෙක් දැකීම වාසනාවක් 🙏🙏🙏
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    බණ කියන මගේ දිව පට්ටම සිනිඳුයි,
    හැබැයි Reply කරන මගේ ඇඟිලි හරිම රළුයි

    පුංචි ඇබිත්තයා මං 🙏😂
    :rofl: මේ ඩෝබි ප්‍රශ්න අඩු වෙච්ච කාලෙක ආයේ ලියපන්. දැනට කැතයි සිංදුව.