එහෙමයි, හිච්චි ඇබිත්ත මහත්තයා..ලක්ෂ 10ක් දියන් දේශපාලන නූලක් දාලා දෙන්න. නිකං වැඩ කරන්න බෑ ඔය පැලවත්තේ වහල්ලු වගේ
කොමෙන්ට් වල මෝහය, ද්වේෂයයෙන් පෙළිලා, thread වල බණ තලන්න අපිට බෑ
එහෙමයි, හිච්චි ඇබිත්ත මහත්තයා..ලක්ෂ 10ක් දියන් දේශපාලන නූලක් දාලා දෙන්න. නිකං වැඩ කරන්න බෑ ඔය පැලවත්තේ වහල්ලු වගේ
කොච්චර බලාපොරොත්තු තියාගෙන හෝදපු ඩෝබිලද මේ අසරණ වෙලා වෙන වෙන ටොපික් අස්සේ හැංගෙන්න හදන්නේ.එහෙමයි, හිච්චි ඇබිත්ත මහත්තයා..
කොමෙන්ට් වල මෝහය, ද්වේෂයයෙන් පෙළිලා, thread වල බණ තලන්න අපිට බෑ
![]()
එහෙමයි!කොච්චර බලාපොරොත්තු තියාගෙන හෝදපු ඩෝබිලද මේ අසරණ වෙලා වෙන වෙන ටොපික් අස්සේ හැංගෙන්න හදන්නේ.
අසරණ ඩෝබි ජීවිත.![]()
එහෙමයි!
හරිම අනර්ඝ කරුණු දැක්වීමක්..ද්වේෂ සහගත අදහස් නැති ඔබවෙනි උත්තමයෙක් දැකීම වාසනාවක්
![]()
බණත් ඔහොම තමයි නේද? පුංචි ඇබිත්ත මහත්තයෝ?
එකම දේ
අපිට තේරෙන්න කියලා දෙන එකම මහා පිනක්![]()
මේක ආතල් දිගටම ඕක කරපං. උබටත් අයිස් පාර නෙබණ තලපු ඇබිත්තයට, මාර වැඩේ උනේ![]()
මේක ආතල් දිගටම ඕක කරපං. උබටත් අයිස් පාර නෙ
පුංචි ඇබිත්තයා..
Thread දාලා බණ තැලුවට, මෝහයෙන් වැසිල![]()
මුත්තා ජනාධිපති කරමු
ම්ම්ම් පොඩ්ඩක් බලන්න කොහොමද මේ bump එක කියලා...bump![]()

බණ කියන මගේ දිව පට්ටම සිනිඳුයි,
හැබැයි Reply කරන මගේ ඇඟිලි හරිම රළුයි
පුංචි ඇබිත්තයා මං![]()
මේ ඩෝබි ප්‍රශ්න අඩු වෙච්ච කාලෙක ආයේ ලියපන්. දැනට කැතයි සිංදුව.