මේ මහත්තයා ගම් වල මිනිස්සුත් එක්ක ජිවත් වෙලා බලන්න . මුලින්ම නම් ටිකක් කුහකයි වගේ පෙනෙවි. හැබයි ගමේ මිනිහෙක් හරියටම ෆිට් වුනොත් පණ වුනත් දෙනවා, සත්තයි.කිව්වොත් බෙල්ල ගහල ගියත් ඒ දේ ඉටුකරනවා,. මේ කොලඹ පහේ තුනේ වගේ පැනලා දුවන එවුන් ගමේ නෑ.
මහත්තයා දැන් කියනවා ලමා අපචාර අරව මේවා කියලා. ගමක වුනොත් එහෙම ඒක එක හුදකලා සිද්දියක් විතරයි, ඉතින් පබ්ලිසිටිය නම් වැඩියෙන් යනවා, යමක් වෙන්න බැහැයි කියලා හිතන තැනක වුනාම.
ඔය මහත්තයා හිතන්නේ කොලොඹ මහ සුද්දයි කියලද ? ඔය බලන්න ගල්කිස්ස ,මීගමුව ලමා අපචාර වෙන තරම්. ඒවා එලියට එන්නේ නෑනෙ.
මචන් මම මේ කමෙන්ටුව ටයිප් කරන්නෙත් ගමක් ඉදන්.. උබල ගම කියල කියන්න හදන්නෙ මොකද්ද? උබල ගමක් කියල හිතන් ඉන්නෙ සුන්දර කදු වැටි වලින්, නිල්වන් කෙත් යායවල් වලින්, දිය ඇලි, ඇල දොළ ගංඟා වලින් පිරිච්ච තැන් වලටද? නැත්නම් හද්ද පිටිසර විදුලිය නැති හංදියේ පොල් අතු කඩෙත් එක්ක දාම් ලෑල්ල එක්ක තියෙන තැන්ද? හරියට අර සාහිත්‍ය පොතේ තිබුනු බයිසිකලය, අඹ යාලුවෝ, සිරිසිරිමල් වැනි කතාවල තිබුනු ගම්මානද? එහෙම නැත්නම් මේදවස් වල ඔය යන ක්ලෝගාඩ්, මොබිටෙල් ඇඩ් වල තියෙන "අපේකම" කියන ගම්මාන දැකලද?උඹ මොනවද මචන් ගම ගැන දන්නෙ ගොඩක් උන් ගම දකින්නෙ ෆිල්ම් වලින් ටෙලි ඩ්රාම වලින් නැත්නම් නිව්ස් වලින්.මම ඩැකල තිනව සමහර ටෙලි ඩ්රාම වල ගම් වලට අපහස වෙන විදිහට වැඩ වෙනව.අර සිහින පියපත් කියල 8.30 ට යන ඩරාම එක බලපන් ඒකෙ ඩිරෙක්ටර් කාරය ගාල්ලෙන් ගුටි කාපු එකෙක් වගේ ඌ පොන්සි විඩිහට කතා කරන උන් ටිකක් ඩාල ගාල්ලට අපහස කරනව ඒ වගේ කත කරන උන් මෙහෙ නැහැ.අයි කොලඹ ඉරිසියා කරන උන් නැද්ද ඕන තරම් ඉන්නව ගම් වල විතරද.අපි නගරය ගම කියන දෙකම හොඳට විඳල තීනව පොඩ්ඩක් පිටිසර ගමකට ගිහින් බලපන් ඒ මිනිස්සු ලඟ තීන මනුස්සකම.සමහර මඩයො පොශ් වෙන්න හිතාගෙන සින්හල කතා කරන්නෙත් ලන්සි උන් වගේ ඒ වගේ උන් පොශ් ඩ. උඹ ඩැන් මගෙන් අහන්න එප උඹ මොනවද කියල කොලඹ ගැන දන්නෙ කියල මමත් අව්රුදු 9ක් වෙනකන් කොලඹ හැම එකෙක්ම යන්න පොර කන ඉඳල තමඉ මම අන්තිමට ඉගෙන ගත්ත ස්කෝලෙට ආවෙ මගේ ගම බොරලැස්ගමුව.මම හොදට ගම නගරය දෙකම ගැන දන්නව මචන් ගම් වලට ඔය විදිහට අපහස කරන්න එප මම ලස්සනට වර්නනා කරන්න නම් දන්නෙ නෑ මොකද මම කාල කාරයෙක් නෙමෙයි


මචන් මම මේ කමෙන්ටුව ටයිප් කරන්නෙත් ගමක් ඉදන්.. උබල ගම කියල කියන්න හදන්නෙ මොකද්ද? උබල ගමක් කියල හිතන් ඉන්නෙ සුන්දර කදු වැටි වලින්, නිල්වන් කෙත් යායවල් වලින්, දිය ඇලි, ඇල දොළ ගංඟා වලින් පිරිච්ච තැන් වලටද? නැත්නම් හද්ද පිටිසර විදුලිය නැති හංදියේ පොල් අතු කඩෙත් එක්ක දාම් ලෑල්ල එක්ක තියෙන තැන්ද? හරියට අර සාහිත්‍ය පොතේ තිබුනු බයිසිකලය, අඹ යාලුවෝ, සිරිසිරිමල් වැනි කතාවල තිබුනු ගම්මානද? එහෙම නැත්නම් මේදවස් වල ඔය යන ක්ලෝගාඩ්, මොබිටෙල් ඇඩ් වල තියෙන "අපේකම" කියන ගම්මාන දැකලද?
නගරයට මිනි 5 උනාට මචන් මේකත් ගමක්.. ඒ වගේම මේ වටපිටාවම ගම්මාන. (උදාකල ගම්මනවත්, වෙන්දේසි වතු වත් නෙමේ) උබ ඔය කියන පණ උනත් දෙන්න මිනිස්සු මෙහෙ නෑ. කුහක කම ඉහටත් උඩින් තියෙන.. අනුන්ගෙ ඕප දූප හොයන මිනිස්සු නම් ඕන තරම්.. ගේ ඉස්සරහ එකත් එහෙමයි, පස්සෙ එකත් එහෙමයි.. උබ දකින විදිහට අඩුම ගානෙ වෙල හාන කොටවත් ඉස්සර වගේ මිනිස්සු එකතු වෙන්නෙ නෑ. ඒකටත් ගානක් දීල පිටින් මිනිස්සු ගේන්න ඕනෙ..
මචන් මම ගමෙන් කොළඹ ගිය එකෙක්.. මට ගමේ යාලුවෝ වගේම කොළඹ යාලුවොත් ඉන්නව.. උබල මොන බයිල ගැහුවත් කොළබ එකාගෙ මනුස්සකම, ආකල්ප ගමේ එකාට වැඩිය හොදයි බන්.. මම මේ කතා කරන්නෙ ටොප් හයි ක්ලාස් එක ගැන නෙමේ.. මොකද මට එවැනි යාලුවො ඉන්න ගනන තනි අතේ ඇගිලි ගානටත් අඩුයි. මම කියන්නෙ ගමෙන් කොළඹ ආපු හා අපර් මිඩ්ල් ක්ලාස් ගැනයි.
උදා විදිහට මචන් මම පාසල් යන කාලෙ ගන්න ඕන ආතල ඔක්කොම ගත්ත එකෙක්. හැබැයි මචන් අපි ගමෙන් කොළඹ ආපු සෙට් එක බොන්න සෙට් උනත් බිව්වෙ පොල්, රම් තමයි. මහලොකු සල්ලිකාරයො නෙමේ.. සීයදෙසීය අමාරුවෙන් එකතු කරල. සල්ලි නැතත් අපි ගැහුවෙ සම්මත දේවල්.
ඒත් මට ඉන්නව ගමේ පාසලට යන පෝසත් යාලුවො.. මම සීය අරන් පාසල් යනකොට උන් පන්සීය, දාහ අරන් ගියෙ. ඒත් උන්ගෙ ආකල්ප නම් චාටර්.. උන් සෙට් උනාම බොන්නෙ කෆ් සිරප්, එහෙම නැත්නම් පිස්සන්ට දෙන ආටේන්, ඩෙසි. ඇයි බන් ඒ.. ඒක තමා ආකල්පමය වෙනස. ඒක තමා පාසලෙන් ලැබුනු පන්නරය.
"පුතේ උබට මොලේ හදාගන්න බැරි නම් හදවත වත් හදා ගන්න""මේ වගේ ත්‍රෙඩ් වලට මැක්ස කියන උන්ගේ,
පාසල් මෑණියන් කිව්වෙ එහෙමයි.
ඒ නිසා වැදූ මවට මෙන්ම හැදූ මවටත් අපි එක වගේ ආදරෙයි
May Buddha have mercy please protect them and let them live a long life.
eka anathayak witharak allagena katha karanna epa.mama nam oya kiya widihe sundara gam wala idala naha mamath 7yr withara galle idala thinawa oya kiyana widihe irisiya karayo mama 7yr jiwath una galle town eke nam naha.methana thinne irisiyakara gode patthara karayekge ponsi article ekak


මම මේ ත්රෙඅඩ් එකට දාපු කොමෙන්ට් කියවල බැලුව. කට්ටියගේ ප්‍රතිචාර නම් ඉතාම ඉහලයි.
ඇත්තටම මේක මගේ අදහසක් නෙමෙයි, එක මම කියන්න ඕනේ. මම මේක සිංහලය කියන වෙබ් අඩවියේ දැකල මේක ගැන අපේ එළකිරි කට්ටිය මොකද කියන්නේ කියල දන ගන්න තමා දැම්මේ.
මොකද මෙම ලිපියේ සදහන් පරිදි මම හිතන්නේ මේ සිදුවීම් ලොකු ,ප්‍රදාන පාසල් වල පමණක් සිදුවෙන දෙයක් කියල. මේක ඕනෑම තැනක් සිදුවිය හැකි දෙයක්.
මට ඇත්තටම පෙන්නා දීමට අවශ්‍ය උනේ අපේ කම අමතක කර, කිසිම අර්ථයක් නොමැති අමුතුම සංස්කෘතියක් ඇති කිරීමට වෙර දරන සුළු පිරිසකගේ ක්‍රියාකලාප හෙලා දැකීමයි.
ඉංග්‍රීසි ඉගෙන ගැනීම, කතාකිරීම හා නවීන ලෝකයත් සමග සම්බන්ද වීම රටක් වශයෙන් ඉදිරියට යනවිට අවශ්‍ය දේවල්. මේ හැම දෙයක් කරන විටම අපි අපේකම, සංස්කෘතිය රැකගෙන මේ සියල්ල සිදුකල හැකිනම් අපිට අපි ගැන ආඩම්බර විය හැකි වේවි.
ඉතින් කට්ටියටම ගොඩක් ඉස්තුතියි ඔයාලගේ අදහස් ප්‍රකාස කලාට.
කිතුල් ගහට නැග්ග එකාටත් කියන්න කතාවක් තිබුනලු.
ඇයි ඉතිං තොගෙ මේ අදහස ත්‍රෙඩ් එක දාපු වෙලේ දැන්මෙ නැත්තෙ? කුහකකම නිසා නේ.. උබ කොළඹ පාසලකට ගිය එකෙක් නෙමේ නෙ? ත්‍රෙඩ් එක දාපු එකා හරි තමන්ට වැරදුනා කියල පිලිගත්ත නම් ඒ ඇති.
උඩ බලාගෙන කෙල ගහන්න නැතුව ඉන්න ඉගෙන ගනින් පාහරය.[/LEFT]




sahathika atta me rate sapa ganne salli tiyena ewunge lamai witharai ban owa gana katha karala wadak na duka thama. rep+++++





හොදම උදාහරණේ මගේ තාත්තා පොරමඩුල්ල සෙන්ට්‍රල්, අනිත් එක ඇත්ත්ටම ඒ කාලේ සෙන්ට්‍රල් වලින් රටේ බුද්ධි නියැදියට සෑහෙන දායකත්වය්ක් දීල තියෙනවා, අද ඒ පාසල් වලට කුඩම්මාගේ සැලකිලි...




සහතික ඇත්ත, කොටින්ම ඔය ඉස්කෝලවලට ඉන්න ලමයින්ගේ අම්මා තාත්තල ගොඩක් වේලාවට ඉගෙන ගෙන තියෙන්නේත් මධ්‍ය මහා විදුහලක, ඒ මිනිස්සු එහෙම හරි ඉගෙන ගත්ත නිසා තමයි ළමයි මේ වාගේ ඉස්කෝලවට දාන්නේ....හොදම උදාහරණේ මගේ තාත්තා පොරමඩුල්ල සෙන්ට්‍රල්, අනිත් එක ඇත්ත්ටම ඒ කාලේ සෙන්ට්‍රල් වලින් රටේ බුද්ධි නියැදියට සෑහෙන දායකත්වය්ක් දීල තියෙනවා, අද ඒ පාසල් වලට කුඩම්මාගේ සැලකිලි...
5+ machan,,,


