අඩෝ අපෙත් හිටියා.. මගෙ අතත් කෑවා පොඩි පැටියෙක් එක පාරක්..
සුපිරි බන් උන් පූසො වගේ අහින්සක සත්තු.. මාර ලස්සනයි..
සුපිරි බන් උන් පූසො වගේ අහින්සක සත්තු.. මාර ලස්සනයි..
Durian leli walata un kamathi nathi kathawak kiyanawa. Not sureI’m facing the same issue again. SAMBRANI smoke used to keep the palm civets away for about 5 or 6 months, but it doesn’t seem to work anymore. I think they’ve gotten used to it.
There’s also a light on every night, but that hasn’t helped either. Nothing I’ve tried so far is working, and the damage is getting too much to bear.
I’ve tried all the humane methods I can think of, but at this point, I really need to put an end to this problem. Are there any stronger repellents or legal solutions left? I’m even wondering if there’s something like poison (similar to rat poison) that works for these animals, though I’m not sure if that’s allowed.
Any advice or experience with long-term solutions would be appreciated.
මිරිස් දාන්නේ උබ හිතුවද අපි සිවිලිමේ ඉදන් පොල් සම්බල් හදනවයි කියල?? යකෝ සිවිලිමට එන්නේ ඇඟේ පතේ රුදාවට ටිකක් වැටිලා නිදා ගන්න. මීට කලවැද්දා.Try කරලා නෑ. මිරිස් සිවිලිම පුරා ඉහුවොත් හරි යන් නැද්ද?
නැතිනම් dry රතු මිරිස්
nikan wahalata enna bane bn. wahala ena widiha balanna. ena than wahala danna etakota bane.I’m facing the same issue again. SAMBRANI smoke used to keep the palm civets away for about 5 or 6 months, but it doesn’t seem to work anymore. I think they’ve gotten used to it.
There’s also a light on every night, but that hasn’t helped either. Nothing I’ve tried so far is working, and the damage is getting too much to bear.
I’ve tried all the humane methods I can think of, but at this point, I really need to put an end to this problem. Are there any stronger repellents or legal solutions left? I’m even wondering if there’s something like poison (similar to rat poison) that works for these animals, though I’m not sure if that’s allowed.
Any advice or experience with long-term solutions would be appreciated.
වැඩේට හරියන කෙනෙක් මේකෙ ඉනනව.PM එකක් දාල බලපන්.අඩෝ මගේ සිවිලිමට තලගොයි රිංගනවා බන් කුස්සියේ කපරාදු කරලා නැ මේ වේසිගෙ පුතාල බිත්ති දිගේ බඩගානවා.... මු වත් එලව ගන්න විදියක් කියපල්ලා . කපරාදු කොරපන් කියල කියන්න එපා මේ දවස් වල අතේ සතේ නැ
ඕක මහ කරුමයක් මචන්, කරන්න තියෙන්නෙ වැඩ දෙකයි, එක්කො ගේ වටේට සිවිලිම සීල් කරපන් එන්න බැරි වෙන්න. දැලක් වගේ ගහපන්, නැත්තන් ඉතින් ෆිනිශින් වහලක් ගහපන්. අපේ ඉස්සර ගෙදර බාතෲම් එකේ වහලට හුකන තලගොයි රිංගලා කැරිම වදයක් දුන්නෙ. උන් චූ කලාම කැරිම ගඳයි. අන්තිමට ගෙදර renovate කරද්දි ෆිනිශින් වහලක් ගැහුවා. දැන් නො අවුල්මචන් අපෙ සිවිලිමෙ කලවැද්දො ඉන්නව
පුදුම වදයක් තියෙන්නෙ
සමහර දවස් වලට දුම් ගහනව එත් මුන් යන්නෙ නැ
මුන්ව කොහොමද පන්න ගන්නෙ කාට හරි එ ගැන අදහසක් තියනවද
ෆිනිශින් වහල ගැහුවට පස්සෙත් තලගොයි පැටව් රිංගනවා බන්ඕක මහ කරුමයක් මචන්, කරන්න තියෙන්නෙ වැඩ දෙකයි, එක්කො ගේ වටේට සිවිලිම සීල් කරපන් එන්න බැරි වෙන්න. දැලක් වගේ ගහපන්, නැත්තන් ඉතින් ෆිනිශින් වහලක් ගහපන්. අපේ ඉස්සර ගෙදර බාතෲම් එකේ වහලට හුකන තලගොයි රිංගලා කැරිම වදයක් දුන්නෙ. උන් චූ කලාම කැරිම ගඳයි. අන්තිමට ගෙදර renovate කරද්දි ෆිනිශින් වහලක් ගැහුවා. දැන් නො අවුල්
අපිටනම් අවුලක් උනෙ නෑ බන්, උන්ට ඉන්න පුලුවන් තත්වයක් නෑ ෆිනිශින් වහලේෆිනිශින් වහල ගැහුවට පස්සෙත් තලගොයි පැටව් රිංගනවා බන්![]()
මෙන්න මේක කරලා බලන්නසිවිලිම ඇතුලේ ලයිට් එකක් දාල තියපං මෝශන් ඩිටෙක්ටරේකුත් එක්ක.
hutto okun jalabeethikawai thawa leda 100k withara transmit karanawaඅඩෝ අපෙත් හිටියා.. මගෙ අතත් කෑවා පොඩි පැටියෙක් එක පාරක්..
සුපිරි බන් උන් පූසො වගේ අහින්සක සත්තු.. මාර ලස්සනයි..