කලවැද්දා හිට් ද සිවිලිම - OH my GOD

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අඩෝ අපෙත් හිටියා.. මගෙ අතත් කෑවා පොඩි පැටියෙක් එක පාරක්..
    සුපිරි බන් උන් පූසො වගේ අහින්සක සත්තු.. මාර ලස්සනයි..
     
    • Love
    • Haha
    Reactions: fkguy and animation

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    I’m facing the same issue again. SAMBRANI smoke used to keep the palm civets away for about 5 or 6 months, but it doesn’t seem to work anymore. I think they’ve gotten used to it.

    There’s also a light on every night, but that hasn’t helped either. Nothing I’ve tried so far is working, and the damage is getting too much to bear.

    I’ve tried all the humane methods I can think of, but at this point, I really need to put an end to this problem. Are there any stronger repellents or legal solutions left? I’m even wondering if there’s something like poison (similar to rat poison) that works for these animals, though I’m not sure if that’s allowed.

    Any advice or experience with long-term solutions would be appreciated.
    Durian leli walata un kamathi nathi kathawak kiyanawa. Not sure
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,504
    3,088
    113
    Try කරලා නෑ. මිරිස් සිවිලිම පුරා ඉහුවොත් හරි යන් නැද්ද? 🤣
    නැතිනම් dry රතු මිරිස් කරල්
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,875
    113
    Try කරලා නෑ. මිරිස් සිවිලිම පුරා ඉහුවොත් හරි යන් නැද්ද? 🤣
    නැතිනම් dry රතු මිරිස්
    මිරිස් දාන්නේ උබ හිතුවද අපි සිවිලිමේ ඉදන් පොල් සම්බල් හදනවයි කියල?? යකෝ සිවිලිමට එන්නේ ඇඟේ පතේ රුදාවට ටිකක් වැටිලා නිදා ගන්න. මීට කලවැද්දා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    I’m facing the same issue again. SAMBRANI smoke used to keep the palm civets away for about 5 or 6 months, but it doesn’t seem to work anymore. I think they’ve gotten used to it.

    There’s also a light on every night, but that hasn’t helped either. Nothing I’ve tried so far is working, and the damage is getting too much to bear.

    I’ve tried all the humane methods I can think of, but at this point, I really need to put an end to this problem. Are there any stronger repellents or legal solutions left? I’m even wondering if there’s something like poison (similar to rat poison) that works for these animals, though I’m not sure if that’s allowed.

    Any advice or experience with long-term solutions would be appreciated.
    nikan wahalata enna bane bn. wahala ena widiha balanna. ena than wahala danna etakota bane.
     
    • Like
    Reactions: Reincarnator

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අඩෝ මගේ සිවිලිමට තලගොයි රිංගනවා බන් කුස්සියේ කපරාදු කරලා නැ මේ වේසිගෙ පුතාල බිත්ති දිගේ බඩගානවා.... මු වත් එලව ගන්න විදියක් කියපල්ලා . කපරාදු කොරපන් කියල කියන්න එපා මේ දවස් වල අතේ සතේ නැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිවිලින් ෆෑන් එක ඔන් කරලා තියෙන වෙලාවට චූ දැම්මම මාරම සනීපයි.

    සිවිලිම ඇතුලේ ලයිට් එකක් දාල තියපං මෝශන් ඩිටෙක්ටරේකුත් එක්ක.
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    සිවිලිම ඇතුලෙන් podi bulb ekak high කළාම එන්නේ නෑ කියනවා. Try Karla නම් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීලිම ඇතුලට යන්න පුළුවන් තැන් වහල දාන එකයි, වහලෙට නගින්න පුළුවන් ගස්, වතුර බට වගේ දේවල් අයින් කරන එකයි තමයි කරන්න වෙන්නෙ.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අඩෝ මගේ සිවිලිමට තලගොයි රිංගනවා බන් කුස්සියේ කපරාදු කරලා නැ මේ වේසිගෙ පුතාල බිත්ති දිගේ බඩගානවා.... මු වත් එලව ගන්න විදියක් කියපල්ලා . කපරාදු කොරපන් කියල කියන්න එපා මේ දවස් වල අතේ සතේ නැ
    වැඩේට හරියන කෙනෙක් මේකෙ ඉනනව.PM එකක් දාල බලපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    මචන් අපෙ සිවිලිමෙ කලවැද්දො ඉන්නව
    පුදුම වදයක් තියෙන්නෙ
    සමහර දවස් වලට දුම් ගහනව එත් මුන් යන්නෙ නැ
    මුන්ව කොහොමද පන්න ගන්නෙ කාට හරි එ ගැන අදහසක් තියනවද
    ඕක මහ කරුමයක් මචන්, කරන්න තියෙන්නෙ වැඩ දෙකයි, එක්කො ගේ වටේට සිවිලිම සීල් කරපන් එන්න බැරි වෙන්න. දැලක් වගේ ගහපන්, නැත්තන් ඉතින් ෆිනිශින් වහලක් ගහපන්. අපේ ඉස්සර ගෙදර බාතෲම් එකේ වහලට හුකන තලගොයි රිංගලා කැරිම වදයක් දුන්නෙ. උන් චූ කලාම කැරිම ගඳයි. අන්තිමට ගෙදර renovate කරද්දි ෆිනිශින් වහලක් ගැහුවා. දැන් නො අවුල්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕක මහ කරුමයක් මචන්, කරන්න තියෙන්නෙ වැඩ දෙකයි, එක්කො ගේ වටේට සිවිලිම සීල් කරපන් එන්න බැරි වෙන්න. දැලක් වගේ ගහපන්, නැත්තන් ඉතින් ෆිනිශින් වහලක් ගහපන්. අපේ ඉස්සර ගෙදර බාතෲම් එකේ වහලට හුකන තලගොයි රිංගලා කැරිම වදයක් දුන්නෙ. උන් චූ කලාම කැරිම ගඳයි. අන්තිමට ගෙදර renovate කරද්දි ෆිනිශින් වහලක් ගැහුවා. දැන් නො අවුල්
    ෆිනිශින් වහල ගැහුවට පස්සෙත් තලගොයි පැටව් රිංගනවා බන් 😓
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ෆිනිශින් වහල ගැහුවට පස්සෙත් තලගොයි පැටව් රිංගනවා බන් 😓
    අපිටනම් අවුලක් උනෙ නෑ බන්, උන්ට ඉන්න පුලුවන් තත්වයක් නෑ ෆිනිශින් වහලේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,875
    113
    එකෙක්ගේ වහලට උගුඩුවො යනවලු. තව එකෙක්ගේ මීයෝ. තව එකෙක්ගේ තලගොයි. ත්‍රෙඩ් එක තව ඇදෙන කොට ඒවි නයි /පොළොංගු / කබරු / මොනරු / මුගටි / කටුස්සෝ / හිකනල්ලු / ...... වගේ ලෝකෙම ඉන්න සත්තු දාවි. යකෝ එක එකාට වෙන වෙනම උත්තර දෙන්න වෙලාවක් නෑ. ඔය මොන සතාටත් තියන හොදම විසදුම තමා @scurvy. PM දාල විමසල බලපල්ලා. :cool:
     
    • Haha
    Reactions: chanakamanjula

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    අඩෝ අපෙත් හිටියා.. මගෙ අතත් කෑවා පොඩි පැටියෙක් එක පාරක්..
    සුපිරි බන් උන් පූසො වගේ අහින්සක සත්තු.. මාර ලස්සනයි..
    hutto okun jalabeethikawai thawa leda 100k withara transmit karanawa
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,415
    113
    අජිත් මුතුකුමාරනගේ ඇල්බම් ටික හොයාගෙන සෙට් එක සිවිලිමේ තියලා 24/7 හයියෙන් දාපන්, කලවැද්දෝ නෙමෙයි අසල්වාසියොත් යනවා :ROFLMAO:

    ඉතින් බන් උන් යන එන තැන බ්ලොක් කරා නම් ඉවරයිනේ
     
    • Haha
    Reactions: chanakamanjula