කලවැද්දෝ කරදරෙන් බේරෙන්නේ කොහොමද?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අන්න අර Mr.Unknown කියන යූසර් ඔය ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුණා..:yes: මිනිහගේ රෙදි රැක් එකකට කලවැද්දෙක් එයා ෆ්‍රෙෂ්නර් පාරක් ගහලා..:love:
    කලවැද්දා අහු උනොතින් අල්ලලා තෙල් දානවා වගේ මොනවද මන්දා ලොකු සීන් ගොඩක් කියෝ කියෝ හිටියා..:P
    පොඩ්ඩක් හොයලා බලහං..:rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,147
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්ද දවසක් සිවිලිමෙන් එකෙක් වැටිලා හිටිය
    පව් හෙන බයෙන් හිටියේ මුල්ලකට වෙලා

    මම දොර ඇරලා තියලා නිදා ගත්ත
    උදේ ඌ ගිහින්

    දවල්ට උන්ගෙ ඇස් පේන්නෙ නෑලු
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම නම් කලේ ඉලෙක්ට්‍රික් බෙල් එකක් හයි කලා.එනකොට ගහනවා.සිවිලිම අස්සේ හින්ද සද්දේ වඩිය පිටට යන්නේ නෑ.උන් දුවනවා.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    same here wessa kaleta case hodatama inna ba chu danawa light ekakuth damma eth ekata un huru wela wage ekai awula