අන්න අර Mr.Unknown කියන යූසර් ඔය ගැන ත්රෙඩ් එකක් දාලා තිබුණා..
මිනිහගේ රෙදි රැක් එකකට කලවැද්දෙක් එයා ෆ්රෙෂ්නර් පාරක් ගහලා..
කලවැද්දා අහු උනොතින් අල්ලලා තෙල් දානවා වගේ මොනවද මන්දා ලොකු සීන් ගොඩක් කියෝ කියෝ හිටියා..
පොඩ්ඩක් හොයලා බලහං..