කල්ච් බයික් එකෙන් ස්කූටියට - ස්කූටියෙන් ක&#351

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කල්ච් බයික් එකෙන් ස්කූටියට - ස්කූටියෙන් ක&#351

    ආතල් එක මවුස් පොයින්ටරෙන් ගන්න බෑ ඇතුලට වර














    කම්මැලිකමට ඔන්න ත්‍රෙඩ් එකක් දැම්මා
    ඉස්සර මගේ තිබ්බේ discover 100 බයික් එකක්

    midnightblack-red.png


    ඒකේ සෑහෙන්න ලෙඩ ආපු නිසා
    කාලෙත් හරි නිසා විකුණලා දැම්මා
    බයික් පදින්න ආසාවක් තිබ්බෙත් නෑ වැඩිය, කොන්ඩේ යන්න පටන් ගත්ත නිසා
    ගෙදර කල්ච් බයික් එකක් තියලා දිරවන එක තේරුමක් නැති නිසා
    මම වැඩිය පදින්නේ නැති නිසා Honda Dio ස්කූටියක් ගත්තා

    dio.jpg


    ඔන්න දැන් ක්ල්ච් බයික් එකෙන් ස්කූටියට මාරු උනා
    ඔන්න දැන් හොද නරක

    නරක

    ස්කූටියේ යනකොට කිසිම kik එකක් නෑ ඔහේ යනවා
    හුලගට විසි වෙනවා
    උදේට ස්ටාර්ට් කරගන්න බෑ
    බ්‍රේක් අවුල්
    ලිස්සනවා වැඩියි
    පේමන්ට් උඩ ඉදන් පාරට දාන්න බෑ යට වදිනවා
    වම් පැත්තේ පේමන්ට් එක අයිනෙන් රිංගලා දාන්න බෑ පේමන්ට් එකේ ස්ටෑන්ඩ් එක වදිනවා
    ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න තිබ්බා ගත්ත කාලේ

    හොද

    බඩු දාගෙන යන්න පුලුවන් ඉස්සරහයි සීට් එක යටයි
    හෙල්මට් එක බයික් එක ඇතුලෙම දාන්න පුලුවන් ඕනේ නම්
    වැහි කාලෙට සීට් එක යට රේන්කෝට් දාගෙන යන්න පුලුවන්
    ගෑනු අයටත් පදින්න පුලුවන්
    හරහට අස්සෙන් අස්සෙන් දාලා යන්න පුලුවන්
    වමත නිදහස්
    නවත්තලා ඉදලා යද්දි ට්‍රැෆික් එකේ ලොකු ලීඩ් එකක් ගන්න පුලුවන් ඉක්මනට

    දැන් ඔන්න ස්කූටිත් අවුරුදු එකහමාරක් විතර පැදලා
    ආයෙත් ආවා ආතල් එකක් කල්ච් බයික් පදින්න
    :dull::dull::dull::dull::dull:

    පාවිච්චි කරපු discover 125M එකක් ගත්තා ඔන්න දැන්

    charcoal-green-silver.png


    දැන් ස්කූටියේ වාසි වැඩියි ක්ලච් බයික් එකේ අවාසි වැඩියි

    කල්ච් බයික් එකේ අවාසි

    බඩු ගේන එක වහක් වීම
    කොටින්ම කඩකාරයා කාල රොස් පාන් එක දෙන්නේ බිස්කට් දෙන පොඩි බෑග් එකේ
    ඒක අතින් කටින් එල්ලන් එන්න වීම
    වැස්සට ජැකට් අරන් යන්න බෑග් එකක් ගෙනියන්න වෙන එක
    වැස්සට කකුල් දෙකට වතුර ඉහීම
    discover 125M එකක් ඒ නිසාද මන්දා 50ට යද්දි දෙදරනවා
    බොලාලගේ ඒවත් එහෙමද මට දැන් ස්කූටියේ ගිහින් තේරෙන්නේ නෑ කලින් බයික් එක මෙච්චර දෙදරුවාද කියලා
    ස්කූටියේ නම් 70ට යනකන් අවුලක් නෑ ගැස්සෙන්නේ නෑ
    80 ලං වෙද්දි නම් නයිට් රයිඩර් එකේ වගේ උඩින් යන්නේ පාරේ ගොඩක් දුරට ස්කූටිය
    :baffled::baffled::baffled::baffled::baffled:


    දැන් ඉතින් ගෙදර බයික් දෙකක් තියෙනවා
    අවශ්‍ය වෙලාවට ලේසියෙන් වැඩේ කරගන්න කැමති බයික් එකක යනවා
    හැබැයි එකක් කියන්න ඕන ස්කූටියේ යනකොට බයික් එකක feeling එකනම් එන්නේ නෑ

    මම කියන්නේ ස්කූටිය පදින්නෙත් විවිධ අවශ්‍යතා තියෙන උන්
    Scooty ඒකට බැනලා වැඩක් නෑ ගෑනු පදින්නේ අරකයි මේකයි

    බොලාලා මොකෝ හිතන්නේ


    ප.ලි කොන්ඩේ යන එකට බෙහෙතක් ගත්ත දැන් හරි
     
    Last edited:

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    oluwa wate ata dala nahaya alanne nathuwa kelinma kiyapan kalula ussala naginna bari ponsiyek nisa gatta kiyala scooty ekak. :lol:

    scooty padinne ponnayo ban.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මොනා කියන්නද බොල..
    මාත් මුලින් පැද්දේ ක්ලච් බයික් එකක් තමයි..ඒත් දැන් එක විකුනලා ස්කූටියක් ගත්තා..
    උබ කිව්වා වගේම දෙකේම හොද නරක තියෙනවා..
     
    • Like
    Reactions: .amda

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    මොනා කියන්නද බොල..
    මාත් මුලින් පැද්දේ ක්ලච් බයික් එකක් තමයි..ඒත් දැන් එක විකුනලා ස්කූටියක් ගත්තා..
    උබ කිව්වා වගේම දෙකේම හොද නරක තියෙනවා..

    tawa ponnayek
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oluwa wate ata dala nahaya alanne nathuwa kelinma kiyapan kalula ussala naginna bari ponsiyek nisa gatta kiyala scooty ekak. :lol:

    scooty padinne ponnayo ban.

    ඔව් බන් ඒකයි ගත්තේ
    දැන් හරිද කටයි පුකයි වහන් පල එහෙනම්​
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආයෙත් ස්කූටියක් අවුරුද්දක් විතර පැදල හොද නරක දාපන් ...

    නෑ බන් ආයෙත් අවුරුද්දක් ක්ලච් බයික් පැදලා
    :oo::oo::oo::oo:
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    උඹේ කටයි පුකයි වහන්න ඕනේ නෑ මට
    උඹ වහගෙන හිටපන් කියලා කිව්වේ

    :lol::lol::lol::lol::lol:

    ubta one one dewal karanna mama badila na mama karanne kiyanne mata one de. ubata ridunanam quote nokara hitapan balla wage :D:D
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මම නම් ක්ලච් බයික් එකක් පදින්නේ. ඒ උනාට ට්‍රැෆික් එකේ යන්න සෙට් උනාම අප්පා පන යනව. හරියට වම් අතින් මෙන්න මේයින් එකක් පාවිච්චි කරා වගේ.

    326024_stock-photo-female-doing-exercise-equipment-with-hand-grip.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොනා කියන්නද බොල..
    මාත් මුලින් පැද්දේ ක්ලච් බයික් එකක් තමයි..ඒත් දැන් එක විකුනලා ස්කූටියක් ගත්තා..
    උබ කිව්වා වගේම දෙකේම හොද නරක තියෙනවා..

    දුර යනකොට නම් කොන්ද අමාරුයි ස්කූටරේ
    පිටිපස්සේ එකාට ගොඩක් දුර යන්න අමාරුයි dio එකේ නම්
    ශොක් එහෙමත් අන්තිමයි
    මේවා අවාසි වලට දාන්න බැරිවෙච්චා

    කල්ච් බයික් එකේ බඩු ගෙනියන්න බැරි එක අැරෙන්න මහෙලොකු අවාසියක් නෑ
    :yes::yes::yes::yes:
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    මම නම් ක්ලච් බයික් එකක් පදින්නේ. ඒ උනාට ට්‍රැෆික් එකේ යන්න සෙට් උනාම අප්පා පන යනව. හරියට වම් අතින් මෙන්න මේයින් එකක් පාවිච්චි කරා වගේ.

    326024_stock-photo-female-doing-exercise-equipment-with-hand-grip.jpg

    dekata namila balapan ata deka thiyanawada kiyala? apo clutch eka allaganna bari thopi wage ponnayo
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ubta one one dewal karanna mama badila na mama karanne kiyanne mata one de. ubata ridunanam quote nokara hitapan balla wage :D:D

    මගේ ත්‍රෙඩ් එකේ මට ඕන ඒවා මම කෝට් කරන්නේ
    ටොයිලට් තියෙද්දි පාරේ රෙන්න එපා
    :D:D:D:D
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    මගේ ත්‍රෙඩ් එකේ මට ඕන ඒවා මම කෝට් කරන්නේ
    ටොයිලට් තියෙද්දි පාරේ රෙන්න එපා
    :D:D:D:D

    ubage purudu hamotama naha. balamu balamu tawa ponnayo kiyak witara innawada kiyala :D:D