කල්ච් බයික් එකෙන් ස්කූටියට - ස්කූටියෙන් කş
ආතල් එක මවුස් පොයින්ටරෙන් ගන්න බෑ ඇතුලට වර
කම්මැලිකමට ඔන්න ත්‍රෙඩ් එකක් දැම්මා
ඉස්සර මගේ තිබ්බේ discover 100 බයික් එකක්
ඒකේ සෑහෙන්න ලෙඩ ආපු නිසා
කාලෙත් හරි නිසා විකුණලා දැම්මා
බයික් පදින්න ආසාවක් තිබ්බෙත් නෑ වැඩිය, කොන්ඩේ යන්න පටන් ගත්ත නිසා
ගෙදර කල්ච් බයික් එකක් තියලා දිරවන එක තේරුමක් නැති නිසා
මම වැඩිය පදින්නේ නැති නිසා Honda Dio ස්කූටියක් ගත්තා
ඔන්න දැන් ක්ල්ච් බයික් එකෙන් ස්කූටියට මාරු උනා
ඔන්න දැන් හොද නරක
නරක
ස්කූටියේ යනකොට කිසිම kik එකක් නෑ ඔහේ යනවා
හුලගට විසි වෙනවා
උදේට ස්ටාර්ට් කරගන්න බෑ
බ්රේක් අවුල්
ලිස්සනවා වැඩියි
පේමන්ට් උඩ ඉදන් පාරට දාන්න බෑ යට වදිනවා
වම් පැත්තේ පේමන්ට් එක අයිනෙන් රිංගලා දාන්න බෑ පේමන්ට් එකේ ස්ටෑන්ඩ් එක වදිනවා
ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න තිබ්බා ගත්ත කාලේ
හොද
බඩු දාගෙන යන්න පුලුවන් ඉස්සරහයි සීට් එක යටයි
හෙල්මට් එක බයික් එක ඇතුලෙම දාන්න පුලුවන් ඕනේ නම්
වැහි කාලෙට සීට් එක යට රේන්කෝට් දාගෙන යන්න පුලුවන්
ගෑනු අයටත් පදින්න පුලුවන්
හරහට අස්සෙන් අස්සෙන් දාලා යන්න පුලුවන්
වමත නිදහස්
නවත්තලා ඉදලා යද්දි ට්‍රැෆික් එකේ ලොකු ලීඩ් එකක් ගන්න පුලුවන් ඉක්මනට
දැන් ඔන්න ස්කූටිත් අවුරුදු එකහමාරක් විතර පැදලා
ආයෙත් ආවා ආතල් එකක් කල්ච් බයික් පදින්න

පාවිච්චි කරපු discover 125M එකක් ගත්තා ඔන්න දැන්
දැන් ස්කූටියේ වාසි වැඩියි ක්ලච් බයික් එකේ අවාසි වැඩියි
කල්ච් බයික් එකේ අවාසි
බඩු ගේන එක වහක් වීම
කොටින්ම කඩකාරයා කාල රොස් පාන් එක දෙන්නේ බිස්කට් දෙන පොඩි බෑග් එකේ
ඒක අතින් කටින් එල්ලන් එන්න වීම
වැස්සට ජැකට් අරන් යන්න බෑග් එකක් ගෙනියන්න වෙන එක
වැස්සට කකුල් දෙකට වතුර ඉහීම
discover 125M එකක් ඒ නිසාද මන්දා 50ට යද්දි දෙදරනවා
බොලාලගේ ඒවත් එහෙමද මට දැන් ස්කූටියේ ගිහින් තේරෙන්නේ නෑ කලින් බයික් එක මෙච්චර දෙදරුවාද කියලා
ස්කූටියේ නම් 70ට යනකන් අවුලක් නෑ ගැස්සෙන්නේ නෑ
80 ලං වෙද්දි නම් නයිට් රයිඩර් එකේ වගේ උඩින් යන්නේ පාරේ ගොඩක් දුරට ස්කූටිය

දැන් ඉතින් ගෙදර බයික් දෙකක් තියෙනවා
අවශ්‍ය වෙලාවට ලේසියෙන් වැඩේ කරගන්න කැමති බයික් එකක යනවා
හැබැයි එකක් කියන්න ඕන ස්කූටියේ යනකොට බයික් එකක feeling එකනම් එන්නේ නෑ
මම කියන්නේ ස්කූටිය පදින්නෙත් විවිධ අවශ්‍යතා තියෙන උන්
Scooty ඒකට බැනලා වැඩක් නෑ ගෑනු පදින්නේ අරකයි මේකයි
බොලාලා මොකෝ හිතන්නේ
ප.ලි කොන්ඩේ යන එකට බෙහෙතක් ගත්ත දැන් හරි

Last edited: