discover 100 එකේ ආපු ලෙඩ මොනවද බං??
එන්ජින් ඔයිල් ලීක් උනා යටින්
පිස්ටන් රින්ග්ස් ගියා
ප්ලග් වලට ඔයිල් ගහලා තිබ්බා
කාබ් එකට කුණු ගිහින් ඒක ගලවලා ඒකෙන් පෙට්‍රල් ලීක් වෙන්න ගත්තා
බම්බලපිටියේ ඔෆිස් එක තිබ්බ නිසා මලකඩ කෑවා පට ගාලා




discover 100 එකේ ආපු ලෙඩ මොනවද බං??




ඔය දෙකම වැඩක් නෑ ත්‍රී රෝදයක් තමා වටින්නේ
වාසි
-කාර් එකකට වඩා මිල ගොඩාක් අඩුවීම
-4 දෙනෙකුටම යාමට හැකි වීම
- වැස්සක උනත් නොතෙමී යාමට හැකි වීම.
- පාන් ගෙඩියක් ගෙන්න හන්දියට යන එන විට මගදි හමුවන අසල් වැසියකු
දාගෙන යාමට හැකි වීම නිසා හොඳ හිත වර්ධනය වීම
- නිවසට අවශ්‍ය එදිනෙදා බඩු අතින් කටින් එල්ලාගෙන නැතිව පහසුවෙන් ගෙන එ්මට හැකි වීම
- නිවසේ කෙනෙක් හදිසියේ අසනීප වුවහොත් රෝහලට ගෙනයාමේ පහසුව.
- කාර් එකකට වඩා ඉන්ධන පිරිමැසීම හා නඩත්තු වියදම් අවම වීම
- බයික් එකක යනවට වඩා අනතුරක් වීමට ඇති අඩු අවදානම
අවාසි
- වේගයෙන් යාමේදී පාලනය ගිලිහී යාම
- පොලීසියේ පො...යන් විසින් නිතරම නවත්වා නැති වැරදි සෙවීම
- ලංකාවේ ගෝතයින්ගේ ආකල්පමය මතවාද නිසා ත්‍රිරෝදය පහත් කොට සැලකීම





Matath PM karapanko konde yana ekata behetha.
අනිවා
ඒත් ඉතින් ගණන් දෙක අතින් ගත්තහම
බයික් එකයි ඕකයි සංසන්දනේ කරන්න බෑනේ
ඒක හරි. ඒත් ෆිනෑන්ස් පාරක් දාලා හරි ත්‍රීරෝදයක් ගන්න එක වටිනවා අද කාලේ කාර් වල මිල ගනන් එක්ක බලද්දී. කාර් ගැන දවල් හීන දැක දැක බයික් උඩ මාරුවා සමග වාසේට වඩා ත්‍රී රෝදේ හොඳයි
Kohe hari bike eka nawaththala yanakota helmot eka tiyala yanna kramayak nadda kaatawath aran yanna bari vidiyata ?
mata nam machan scooty dirawanne na![]()
එන්ජින් ඔයිල් ලීක් උනා යටින්
පිස්ටන් රින්ග්ස් ගියා
ප්ලග් වලට ඔයිල් ගහලා තිබ්බා
කාබ් එකට කුණු ගිහින් ඒක ගලවලා ඒකෙන් පෙට්‍රල් ලීක් වෙන්න ගත්තා
බම්බලපිටියේ ඔෆිස් එක තිබ්බ නිසා මලකඩ කෑවා පට ගාලා
![]()
එල.
rep++++
engine case ආවේ අවුරුදු කීයක් පැදලද බං??
2011 gattha bike ekak machan
2015 mada wage dunne
oya okkoma case awe anthima tike ban.
Rajgiriye pertrol shed eken gahala thamai carb ekata kela une.
mama nam danna ekekta kiyanne na ethanin gahanna kiyala..
6 years පැදල. carb eka, piston rings වල genuine parts දැම්මේ නැද්ද බං?




6ක්ම නෑ බන්
2011 අන්තිම වගේ ගත්තේ
2012 කියලා හිතමුකෝ
2015 මැද දුන්නේ
ඒක 2016 මුල කියලා හිතුවොත් අවුරුදු 4යි
බයික් එක Brand New ගන්නකොටම තිබ්බ පාර්ට්ස් තමයි ඕවා
දෙනකොට ඕවා අලුතෙන් දාලා දුන්නා
පිස්ටන් රින්ග්ස් විතරක් දාන්න බෑ පිස්ටන් එකම දැම්මා
කාබ් එක අලුතෙන් දැම්මා
ක්ල්ච් ප්ලේට් පෙශර් පේලේට් පවා දැම්මා
Me okkoma daanna kiyak vithara giyaada ?
Cluch plate walata wenama kiyak wage giyaada?