කල්ච් බයික් එකෙන් ස්කූටියට - ස්කූටියෙන් ක&#351

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    discover 100 එකේ ආපු ලෙඩ මොනවද බං??

    එන්ජින් ඔයිල් ලීක් උනා යටින්
    පිස්ටන් රින්ග්ස් ගියා
    ප්ලග් වලට ඔයිල් ගහලා තිබ්බා
    කාබ් එකට කුණු ගිහින් ඒක ගලවලා ඒකෙන් පෙට්‍රල් ලීක් වෙන්න ගත්තා
    බම්බලපිටියේ ඔෆිස් එක තිබ්බ නිසා මලකඩ කෑවා පට ගාලා
    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: scorpion MW

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඔය දෙකම වැඩක් නෑ ත්‍රී රෝදයක් තමා වටින්නේ

    වාසි

    -කාර් එකකට වඩා මිල ගොඩාක් අඩුවීම
    -4 දෙනෙකුටම යාමට හැකි වීම
    - වැස්සක උනත් නොතෙමී යාමට හැකි වීම.
    - පාන් ගෙඩියක් ගෙන්න හන්දියට යන එන විට මගදි හමුවන අසල් වැසියකු
    දාගෙන යාමට හැකි වීම නිසා හොඳ හිත වර්ධනය වීම
    - නිවසට අවශ්‍ය එදිනෙදා බඩු අතින් කටින් එල්ලාගෙන නැතිව පහසුවෙන් ගෙන එ්මට හැකි වීම
    - නිවසේ කෙනෙක් හදිසියේ අසනීප වුවහොත් රෝහලට ගෙනයාමේ පහසුව.
    - කාර් එකකට වඩා ඉන්ධන පිරිමැසීම හා නඩත්තු වියදම් අවම වීම
    - බයික් එකක යනවට වඩා අනතුරක් වීමට ඇති අඩු අවදානම

    අවාසි

    - වේගයෙන් යාමේදී පාලනය ගිලිහී යාම
    - පොලීසියේ පො...යන් විසින් නිතරම නවත්වා නැති වැරදි සෙවීම
    - ලංකාවේ ගෝතයින්ගේ ආකල්පමය මතවාද නිසා ත්‍රිරෝදය පහත් කොට සැලකීම
     
    අනිවා
    :yes::yes::yes:
    ඒත් ඉතින් ගණන් දෙක අතින් ගත්තහම
    බයික් එකයි ඕකයි සංසන්දනේ කරන්න බෑනේ
    :oo::oo::oo:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    අනිවා
    :yes::yes::yes:
    ඒත් ඉතින් ගණන් දෙක අතින් ගත්තහම
    බයික් එකයි ඕකයි සංසන්දනේ කරන්න බෑනේ
    :oo::oo::oo:

    ඒක හරි. ඒත් ෆිනෑන්ස් පාරක් දාලා හරි ත්‍රීරෝදයක් ගන්න එක වටිනවා අද කාලේ කාර් වල මිල ගනන් එක්ක බලද්දී. කාර් ගැන දවල් හීන දැක දැක බයික් උඩ මාරුවා සමග වාසේට වඩා ත්‍රී රෝදේ හොඳයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒක හරි. ඒත් ෆිනෑන්ස් පාරක් දාලා හරි ත්‍රීරෝදයක් ගන්න එක වටිනවා අද කාලේ කාර් වල මිල ගනන් එක්ක බලද්දී. කාර් ගැන දවල් හීන දැක දැක බයික් උඩ මාරුවා සමග වාසේට වඩා ත්‍රී රෝදේ හොඳයි

    ඉන්දියන් කාර් වලට වඩා නම් ත්‍රීවිල් එකක් ගන්න එක ලාබයි තමයි
    දුර ගමනක් යන්න තමයි කරදරේ
    හයිවේ එකටවත් දාන්න බෑනේ
    නැත්තම් ත්‍රීවිල් කියන්නේ හොද වාහනයක් අපේ ගොඩක් උන් අකමැති උනාට
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Kohe hari bike eka nawaththala yanakota helmot eka tiyala yanna kramayak nadda kaatawath aran yanna bari vidiyata ?

    ස්කූටියේ නම් ඉතින් සීට් එක යට තමයි
    හෙල්මට් එකට ලොක් එකක් එනවා සමහර බයික් වල කකුල තියන තැනින්
    Hero Hunk එකේ තියෙනවා

    Full Face වලට නම් මේක දාන්න පුලුවන්
    honda-unicorn-bike-helmetlock.jpg

    mata nam machan scooty dirawanne na :D

    මටත් ඉස්සර ටිකක් තිබ්බා එහෙම
    පැදලා බලපන්කෝ අවුලක් නෑ එච්චරම
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    එන්ජින් ඔයිල් ලීක් උනා යටින්
    පිස්ටන් රින්ග්ස් ගියා
    ප්ලග් වලට ඔයිල් ගහලා තිබ්බා
    කාබ් එකට කුණු ගිහින් ඒක ගලවලා ඒකෙන් පෙට්‍රල් ලීක් වෙන්න ගත්තා
    බම්බලපිටියේ ඔෆිස් එක තිබ්බ නිසා මලකඩ කෑවා පට ගාලා
    :baffled::baffled::baffled::baffled:

    එල.
    rep++++
    engine case ආවේ අවුරුදු කීයක් පැදලද බං??
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල.
    rep++++
    engine case ආවේ අවුරුදු කීයක් පැදලද බං??

    2011 gattha bike ekak machan
    2015 mada wage dunne
    oya okkoma case awe anthima tike ban.
    Rajgiriye pertrol shed eken gahala thamai carb ekata kela une.
    mama nam danna ekekta kiyanne na ethanin gahanna kiyala..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    2011 gattha bike ekak machan
    2015 mada wage dunne
    oya okkoma case awe anthima tike ban.
    Rajgiriye pertrol shed eken gahala thamai carb ekata kela une.
    mama nam danna ekekta kiyanne na ethanin gahanna kiyala..

    6 years පැදල. carb eka, piston rings වල genuine parts දැම්මේ නැද්ද බං?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    6 years පැදල. carb eka, piston rings වල genuine parts දැම්මේ නැද්ද බං?

    6ක්ම නෑ බන්
    2011 අන්තිම වගේ ගත්තේ
    2012 කියලා හිතමුකෝ
    2015 මැද දුන්නේ
    ඒක 2016 මුල කියලා හිතුවොත් අවුරුදු 4යි

    බයික් එක Brand New ගන්නකොටම තිබ්බ පාර්ට්ස් තමයි ඕවා
    :D:D:D:D
    දෙනකොට ඕවා අලුතෙන් දාලා දුන්නා
    පිස්ටන් රින්ග්ස් විතරක් දාන්න බෑ පිස්ටන් එකම දැම්මා
    කාබ් එක අලුතෙන් දැම්මා
    ක්ල්ච් ප්ලේට් පෙශර් පේලේට් පවා දැම්මා
     
    Last edited:

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    6ක්ම නෑ බන්
    2011 අන්තිම වගේ ගත්තේ
    2012 කියලා හිතමුකෝ
    2015 මැද දුන්නේ
    ඒක 2016 මුල කියලා හිතුවොත් අවුරුදු 4යි

    බයික් එක Brand New ගන්නකොටම තිබ්බ පාර්ට්ස් තමයි ඕවා
    :D:D:D:D
    දෙනකොට ඕවා අලුතෙන් දාලා දුන්නා
    පිස්ටන් රින්ග්ස් විතරක් දාන්න බෑ පිස්ටන් එකම දැම්මා
    කාබ් එක අලුතෙන් දැම්මා
    ක්ල්ච් ප්ලේට් පෙශර් පේලේට් පවා දැම්මා

    Me okkoma daanna kiyak vithara giyaada ?

    Cluch plate walata wenama kiyak wage giyaada?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Me okkoma daanna kiyak vithara giyaada ?

    Cluch plate walata wenama kiyak wage giyaada?

    okkotama 20-22k lan wenna wage giya ban.
    cluth plate nam mathaka na wenama keeyada kiyala.
    Carb eka 5-6k wage.
    Piston head eka 9-12k wage..
    hariyata meter na prices.
    umbata one nam DPMC ahala balapan un ona parts ekakata kiyanawa prices..