ස්තුතියි සහෝලස්සන ගැඹුරැ තේරැමක් දෙන නිර්මානයක්. අපූරැයි සහො
ස්තුතියි සහෝලස්සන ගැඹුරැ තේරැමක් දෙන නිර්මානයක්. අපූරැයි සහො
"ජීවිතය විදින්න නම් කවදා හරි
ටිකක් විදවන්න වෙනවා හැමෝටම මුලදි..."
අර්ථවත් නිර්මාණයක් අමා..
තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්..
sufferings forms and influences artists like none other would ..don't think there's any true artist whos life was perfectly happy may be that's cos it is only true pain and suffering that you can understand true insights of life. nice poem amalka you should write more ..
ස්තූතියි කසුවොelaz
ස්තුතියිඑළකිරි.
ස්තුතියි ඔබේ අදහස් වලටසමහර අය මා එක්ක අමනාපවෙලත් ඇති.එකම තේමා ඔස්සේ එකම විදිහට ලියවුන නිර්මාණ කියවලාම එපා වෙලා.මෙවැනි වෙනස් මානයකින් කරණ නිර්මාණ ගැන ඉතා සතුටුයි.
ලස්සනට කියවිලා තියනවා අවශ්‍ය කාරණාව.සුබ පැතුම්!![]()