කලාරිපායට්ටු

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගූගල් එකට ගිහිං kalaripayattu කියලා සර්ච් කරලා පින්තූර එහෙම බලලා උඹලට හිතෙන දේ මෙතන කියපල්ලා බලන්ඩ...
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    1633687171578.png
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113

    (Adimurai) makat search karanna​

    අපේ දේවල් නම් හොයන්න බැහැ නේද?
     
    • Like
    Reactions: adowhybn

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අහ් වචනෙ දකිද්දි පොඩි හුරු ගතියක් තෙරුණා අහලා තිබ්බ නිසා වෙන්න ඇති.
    ඕක මන් හිතන්නෙ කේරලා වල සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් .
    අපෙ අංගම්පොර වගෙ.
    අපෙ අංගම්පොර වගේද නැත්නම් ඒකමද දන්නෙත් නැහැ .

    මොකද අපෙ හෙළ සීන් එකෙ හිටියාට ගොඩක් එව්වා පිටින් ආපුවානෙ?

    අනික කේරළා කියන්නෙ ලංකාවත් එක්ක ස්\අන්ස්කෘතික වශයෙන් ,මිනිස්සුන්ගෙ පෙනුම වශයෙන් ,කාලගුන දේශගුණ වශයෙන් ආදී බොහො තැන් වලින් සමාන ප්‍රාන්තයක් .

    කොටින්ම කිව්වොත් ලංකාවම තමා කෙරළා .
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කෙරලේ ඉන්න පනික්කාර් කියන කුලේ අය තමා ඔය සටන් ක්‍රමේ හදාරන්නේ.මෙයාලට ලංකාවේ කිව්වේ පනික්කිරාළ ල කියල .
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉන්දියන් මාර්ෂල් ආර්ට් එකක් බන්.තවත් තියෙනව.සිලම්බරම් එහෙම...ඒකෙ නං පොළු හරඹ තියෙන්නෙ වැඩිපුර...
     
    • Like
    Reactions: Rankira and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අහ් වචනෙ දකිද්දි පොඩි හුරු ගතියක් තෙරුණා අහලා තිබ්බ නිසා වෙන්න ඇති.
    ඕක මන් හිතන්නෙ කේරලා වල සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් .
    අපෙ අංගම්පොර වගෙ.
    අපෙ අංගම්පොර වගේද නැත්නම් ඒකමද දන්නෙත් නැහැ .

    මොකද අපෙ හෙළ සීන් එකෙ හිටියාට ගොඩක් එව්වා පිටින් ආපුවානෙ?

    අනික කේරළා කියන්නෙ ලංකාවත් එක්ක ස්\අන්ස්කෘතික වශයෙන් ,මිනිස්සුන්ගෙ පෙනුම වශයෙන් ,කාලගුන දේශගුණ වශයෙන් ආදී බොහො තැන් වලින් සමාන ප්‍රාන්තයක් .

    කොටින්ම කිව්වොත් ලංකාවම තමා කෙරළා .
    සහතික ඇත්ත. අඩුම ගානේ ඉන්දියන් උන්ටවත් බෑ වෙනස අඳුරගන්න. අපි කට්ටියක් ඉන්දියාවෙ ට්‍රේනින්ග් එකකට ගියා. අනිත් ඉන්දියන් උන් හිතන් ඉඳලා තියෙන්නෙ අපි කේරළෙන් ඇවිත් කියලා. සමහරවිට උන්ගෙ භාශා ගොඩක් තියෙන හින්දද මන්දා උන්ට අඳුරගන්න බැරි අපි අපි අතර සිංහලෙන් කතා කරද්ද් උනත්. උන් දැක්කොත් අහන්නෙ කේරළ නේද කියලා සමහර එවුන් ලංකාවෙන් ආවෙ කිව්වම විශ්වාස කලෙත් නෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    කලාරි පායාට්ටු කේරල සටන් ක්‍රමයක්.ඔකේ ආභාශයෙන් තමා අනිත් සටන් ක්‍රම හැදුනා කියන්නේ.කුන්ග් ෆූ වල එහෙම බේස් එක කලාරි පායාට්ටු කියලයි කියන්නේ. අන්ගම්පොර කියන්නේ හෙල සටන් ක්‍රමය.එය රදල පරම්පරා අතර පැවතුන දෙයක් වන අතර මාද්‍ය සන්දර්ශන සදහා පෙන්න්වන්න්නේ නැත.තම පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ අතර.එහෙන් මෙහෙන් කලින් කරාටේ ක්ලාස් කුන්ෆු ක්ලාස් කරපු අය කරටේ වල එහෙම ගහන ශොට් එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා අන්ගම්පොර කියලා ක්ලාස් කරනවා.ආයේ ඉස්සර කොලබ පැත්තේ හිටපු චන්ඩි අතර තිබුන පිටරට වෙලෙන්දන්ගෙන් ඉගෙන ගත් චීනාඩි නැමති සටන් ක්‍රමය දැන් අන්ගම්පොර කියලා උගන්නවා ජී කරුනාපාල කියන බොරැල්ලේ එහෙම චිනාඩි උගන්නපු ගුරා දැන් ජ්පුර කැම්පස් එකේ විසිටින්

    ලෙක්චර් කෙනෙක් එහෙ කැම්පස් ලමයින්ට අන්ගම්පොර කියලා චීනඩි උගන්නනවා,එහෙන් රිටිගල සුමෙද කලින් වුශු ක්ලාස් කරපු පොරක් පොර කේරලේ ගිහින් කලාරි පායාට්ටු ඉගෙනගෙන මෙහෙ ඇවිත් අන්ගම්පොර කියලා උගන්නනවා එහෙන් කොරතොට අන්ගම් කියලා පිලියන්දල සෙන්ට්‍රල් එකේ කරාටේ උගන්නපු අජන්ත ගුරා බොරු කෙප්ප ගොඩක් ගහලා අන්ගම්පොර කියලා රටම රවට්ටනවා . ලොකු දැනුමක් ගන්න කට්ටියගෙ පැටිකිරිය ගැන දැන ගන්න අන්ගම් හොරු බ්ලොග්ස්පොට් ඩොට් කොම් සයිට් එකට ගිහින් බලන්න
    ------ Post added on Oct 9, 2021 at 3:29 AM
     
    ara hora weddu wagene munuth.
     
    • Like
    Reactions: Honey Bunch

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සහතික ඇත්ත. අඩුම ගානේ ඉන්දියන් උන්ටවත් බෑ වෙනස අඳුරගන්න. අපි කට්ටියක් ඉන්දියාවෙ ට්‍රේනින්ග් එකකට ගියා. අනිත් ඉන්දියන් උන් හිතන් ඉඳලා තියෙන්නෙ අපි කේරළෙන් ඇවිත් කියලා. සමහරවිට උන්ගෙ භාශා ගොඩක් තියෙන හින්දද මන්දා උන්ට අඳුරගන්න බැරි අපි අපි අතර සිංහලෙන් කතා කරද්ද් උනත්. උන් දැක්කොත් අහන්නෙ කේරළ නේද කියලා සමහර එවුන් ලංකාවෙන් ආවෙ කිව්වම විශ්වාස කලෙත් නෑ.
    මලයාලම් දෙමළ වලට සමාන උනාට වචන වලින් උච්ඡාරණ විලාසය සමහරක් වෙලාවට සිංහල වලට සමානකම් කියනවා .

    අපි පාවිච්චි කරන සමහරක් වචන උනුත් පාවිච්චි කරනවා

    බුද්ධි ,
    මනස
    කණ්ණාඩි
    පල්ලි
    කාලොචිත

    අපෙ සිංහල අවුරුද්ද වගෙ උන්ගෙත් තියෙනවා උන්ගෙත් ඕනම් කියලා උත්සවයක් .
    ඒ වගෙම පොල් ගස අපිට වගෙම උන්ටත් ඒක කප් රුකක් .
     
    • Like
    Reactions: Rankira

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    බෙන්තොට ඉදලා ගාල්ල හරිය වෙනකල් කෙරලෙන් ආව අය පදින්චි වෙලා ඉදලා තියේ.මලයාලම් කතා කරන අයගේ උචාරනයත් අම්බලන්ගොඩ පැත්ත් අය කතා කරනවා වගේ
     
    • Like
    Reactions: NRTG