දෙකම එකම වගේ මොඩල් නේද? HRV විතරයි නේද authorized dealerට ගෙනල්ල විකුනන්න පුලුවන්. vezel එක JDMOka kathai.. ZRV eka num Cupiri..
180 wage Dan sale karayo illanne.. kiyatada yaluwa aran tiyenneමම දන්න කෙනෙක් ඊයෙ ගත්ත ඕකක්. තෙල් කරනව, වාහනේ සරලයි, ඉඩකඩ තියෙනව හොඳට, ශීට් අපෝස්ටින් හොඳ රිච් ලුක් එකක් තියෙනව... සැප පහසුයි...
ස්ටේටස් පෙන්නන්නත් එක්ක හොඳයි ඉතිං...
මටනං රූමිය තරං සෙට් නෑ...
ඉස්සරහ ටිකක් හරි ok...back ඵක නිකන් ඉන්දියන් ලඩියක් වගේ...ඉන්දියන් උන්ද මන්ද දැන් ජපන් වාහනත් ඩිසයින් කරන්නේ..![]()
ඒ ගණං තමයිදැන්යන්නෙ.. 176 කිවුව ගත්තෙ.180 wage Dan sale karayo illanne.. kiyatada yaluwa aran tiyenne
Fronx ekak ganinMata nan penna bari vahanayak thamai aluth vezel eka ,front eka nan awlak na back eka patta kathai![]()
ඔව්. Vezel වල international badge එක HRVදෙකම එකම වගේ මොඩල් නේද? HRV විතරයි නේද authorized dealerට ගෙනල්ල විකුනන්න පුලුවන්. vezel එක JDM
මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. මොකක්ද driving pleasure කියන්නේ? හදිසියට overtake කරන්න බැරිද?කිසි ආතල් එකක් නෑ.. driving pleasure අන්තිමයි