


පුරාණ සිංහල කුල ස්ත්‍රිය උඩුකය නොවැසූ බැව් ධම්මපද අට්ඨ කතායෙහි රෝහිණි වස්තුව කියයි. අනුරුද්ධ මහ තෙරණුවෝ කිඹුල්වත් නුවරට වැඩියහ. රෝහිණී නම් උපාසිකාව, ශරීරයෙහි කුෂ්ඨ රෝගයක් ඇතිව ගත් හෙයින් ලජ්ජායෙන් එහි නොපැමිණ ගෙහි සිටිනු ඇසු අනුරුද්ධ ස්ථවිරයෝ, ‘ඇය කැඳවා ගෙන්ව’ යි වදාළෝය. මහා ස්ථවිරයන් මෙසේ කැඳවා යැවුයෙන් රෝහිණී, තමාගේ ඇඟ පුරාවූ කුෂ්ඨ වසා ගැනීමට ඇඟ ලා ගෙන සිටි කඩ කඤ්චුකය (සැට්ටය) ගළවා තබා ස්ථවිරයන් වෙත පැමිණියාය. (ධම්මපද අට්ඨ කථා 479 වැනි පිට: “ථෙරො පක්කො ස්ථානං ඳානිති පක්කො සාපෙත්වා කට කඤ්චුකං පටිමුඤචිත්වා ආගතං එවමාහ-රෝහිණී කස්මා නාගත්රුසීති”).
-හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන්
මෝඩ සිංහලු ඒ කලේ හිටියා නම් ගල් ගහල මරය් නේද![]()

කිඹුල්වත් නුවර කොහෙද බන් ලංකාවෙ. කිඹුල්වත් නුවර තියෙන්නෙ නේපාලෙ. මේ බුද්ධ කාලෙ නේපාලෙ වෙච්ච කතාවකට ලංකාවෙ කියල හිතාගෙන නිකන් මැරෙන්න හදනව.පුරාණ සිංහල කුල ස්ත්‍රිය උඩුකය නොවැසූ බැව් ධම්මපද අට්ඨ කතායෙහි රෝහිණි වස්තුව කියයි. අනුරුද්ධ මහ තෙරණුවෝ කිඹුල්වත් නුවරට වැඩියහ. රෝහිණී නම් උපාසිකාව, ශරීරයෙහි කුෂ්ඨ රෝගයක් ඇතිව ගත් හෙයින් ලජ්ජායෙන් එහි නොපැමිණ ගෙහි සිටිනු ඇසු අනුරුද්ධ ස්ථවිරයෝ, ‘ඇය කැඳවා ගෙන්ව’ යි වදාළෝය. මහා ස්ථවිරයන් මෙසේ කැඳවා යැවුයෙන් රෝහිණී, තමාගේ ඇඟ පුරාවූ කුෂ්ඨ වසා ගැනීමට ඇඟ ලා ගෙන සිටි කඩ කඤ්චුකය (සැට්ටය) ගළවා තබා ස්ථවිරයන් වෙත පැමිණියාය. (ධම්මපද අට්ඨ කථා 479 වැනි පිට: “ථෙරො පක්කො ස්ථානං ඳානිති පක්කො සාපෙත්වා කට කඤ්චුකං පටිමුඤචිත්වා ආගතං එවමාහ-රෝහිණී කස්මා නාගත්රුසීති”).
-හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන්
මෝඩ සිංහලු ඒ කලේ හිටියා නම් ගල් ගහල මරය් නේද![]()
කිඹුල්වත් නුවර කොහෙද බන් ලංකාවෙ. කිඹුල්වත් නුවර තියෙන්නෙ නේපාලෙ. මේ බුද්ධ කාලෙ නේපාලෙ වෙච්ච කතාවකට ලංකාවෙ කියල හිතාගෙන නිකන් මැරෙන්න හදනව.
ලංකාවේ ඉන්නේ ඉතිහාසය දන්නේ නැති මෝඩ මීහරක් .. සුද්ද එන්න කලින් තනේ වැහෙන්න ඇන්දේ නෑ, දැන් එනක්ව කොටකලිසන් අදින්න බෑ කියන්න .. වහල් චින්තනේ
![]()
![]()

හරි බන්. පන්සලකට යනකොට යන්න ඕනේ විදියක් තියෙනවා. ඒක ඇත්ත. ඔන්න ජංගි කොට වගේ කොට කලිසමක් ඇඳන් ගියා නම් වැරදියි. මමත් පිලිගන්නවා. එත් බන් කකුල් දෙකම වැහෙන්න දණහිස ගාවටම දිග ඩෙනිම් කලිසමක් ඇඳන් ගියේ. ඊට වඩා කොටට skirts ඇඳන් ගියපු ගෑණුන්ට යන්න දුන්න.

රොඩීී ගෑනු තමයි උඩට අැන්දෙ නැත්තෙ
උබල ඒ කුලේ වෙන්න අැති
හරි බන්. පන්සලකට යනකොට යන්න ඕනේ විදියක් තියෙනවා. ඒක ඇත්ත. ඔන්න ජංගි කොට වගේ කොට කලිසමක් ඇඳන් ගියා නම් වැරදියි. මමත් පිලිගන්නවා. එත් බන් කකුල් දෙකම වැහෙන්න දණහිස ගාවටම දිග ඩෙනිම් කලිසමක් ඇඳන් ගියේ. ඊට වඩා කොටට skirts ඇඳන් ගියපු ගෑණුන්ට යන්න දුන්න.

ඔව් ඉතින් මොකද අපිට පන්සල් යන්න තහනම් ද ?


ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.
දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.
මොකක්ද බන් මේ නීතිවල තේරුම?![]()






