උඹ උත්තරේ දන්නවා රෙද්දක් ඇඳගෙන උත්තරේ දෙන්න බෑ ඒකයි වෙලා තියෙන්නේ දුන්නොත් ඊළඟට එන ප්‍රශ්නේ මොකද්ද කියලත් උඹ දන්නව, ඒක කියපු ගමන් මේ ත්‍රෙඩ් එකේ උඹ කියපුව ඔක්කොම බොරු වෙලා වලක් කපාගෙන වැලලෙන්න වෙනව ඒ හින්ද උත්තරේ නොදී වටේ යනව.
.
මොන උත්තරයක් ගැන අහනවද මන්ද ඇත්තට උබට පිස්සු ද ? තොපි වගේ කාලකනිනි සුචරිත වාදීන් නිසා තමය මේක අරබියක් වගේ වෙලා කෙල්ලෙකුට කලිසමක් ගහගෙන යන්න බැරි තත්ත්වයක් වෙලා තියෙන්නේ .. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම මානසික රෝගියෝ ඉදල නෑ
Last edited:





