කලිසම් වලට බය ඇයි?

Oct 7, 2018
45
5
0
Kattegat
උබේ වයිෆ් මොකටද ශ්‍රී මහා බෝධියට ගියේ ? ඔය වගේ තැන් වලට යන්නෙ සිල් රකින බෞද්ධයින්. ඔතන ගෑනිට ආතල් ගන්න බැහැ.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද බන් කොට කලිසම් අඳින එකේ තියෙන වැරැද්ද? ඇඳුමකින් බලාපොරොත්තු වෙන දේ ලැබෙනවා නම් ඒ ඇඳුමේ මොකක්ද තියෙන වරද? මම නම් දකින විදියට සායවල් ගවුම් වලට වඩා කලිසම කියන්නේ විනීත ඇඳුමක්. ඒ වගේම පහසු ඇඳුමක්.
    කොට කලිසමේ අවුලක් නෑ බිකිනියේත් අවුලක් නෑ හෙළුවෙන් හිටියත් අවුලක් නෑ ඒ අදාළ අවස්ථාව අනුව. කොට කලිසමේ අවුලක් නෙවේ මේ තියෙන්නේ ඒක නොගැලපෙන තැනකට ඇඳගෙන යන එක ගැන අවුල තියෙන්නේ. කොල්ලොවත් කොට කලිසම ඇඳගෙන යන එක අවුල් මමනං කියන්නේ ඔහොම තැනකට.

    දැන් අපි වෙඩින් එකකට කොට කලිසම ගහගෙන යන්නෙ නෑනේ ඉන්ටවිව් එකකට යන්නෙත් නෑනේ ඒ මොකෝ ඒ. කෙල්ලෝ කකුල දිහා බලයි කියල නෙවේනේ අපි කොට කලිසම අඳින්නේ නැත්තේ, ඒ තැනට ඒක නොගැලපෙන හින්ද. ඒ වගේ තමා.
     
    Oct 7, 2018
    45
    5
    0
    Kattegat
    කොට කලිසම් ඇඳන් පන්සලකට යන එක වැරදියි කියන්නේ ඇයි?

    ඇත්තටම බිකිනිය ඇදන් යන එකේ වැරැද්දකුත් නැහැ. ඇදුම් නැතිව ගියත් වැරැද්දක් නැහැ.:yes: ( බෞද්ධ උපාසිකාවන් හැර හරිහමන් ආගමක් සංස්කෘතියක් නැති වෙසගනන් වැනි එවුන්ට පමණි. )
     
    Last edited:

    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර
    ඇයි ඔයා කොට කලිසමක් ඇදන් ඔෆිස් නොයන්නෙ..

    මේක ගැන ගොඩක් අය තර්ක කරන නිසා මම මේ ටික කියන්න හිතුනේ.

    දවසක් වයිෆ් එක්ක මාදු ගඟේ ගියා ට්‍රිප් එකක් යද්දී. මාදු ගඟේ දූපතක පන්සලක් තියෙනවා. අපි ට්‍රිප් එකක් යන්න ආපු නිසා වයිෆ් ඇඳන් හිටියේ ශෝට් එකක්. ගඟේ බෝට්ටුවේ යන්න නේ ආවේ. ගඟ මද තියෙන දූපතේ තියෙන පන්සලට යන්න යද්දී ගෑනියෙක් දුවගෙන ඇවිත් චීත්ත රෙද්දක් දුන්න වයිෆ්ට. හරියට නිකන් ඇඳුම් නැතුව ඉන්න කෙනෙක්ට ඉක්මනට රෙද්දක් අන්දනවා වගේ ඇවිත් ඉන වටේ එතුවා.

    ඊට පස්සේ පන්සලට ගිහින් එනකම්ම චීත්ත රෙද්ද ඉන වටේ පටලවාගෙන තමයි ඉන්න වුනේ. හැමෝම බලලා කින්ඩි හිනා දානවා. හරියට ලොකු වැරද්දක් කරපු කෙනෙක් දිහා බලනවා වගේ මිනිස්සු බැලුවේ. ආපු මෝඩ කමක් කියලා හිතුනා අපි දෙන්නටම.

    පන්සලට සිල් ගන්න බණ අහන්න බෝධි පූජා කරන්න යනවා නම් ඒ විදියට යන එක හරි. ඒ වුනාට මේ ට්‍රිප් එකක් යන ගමන් බෝට්ටු සවාරි යන අයටත් ළමා සාරි ඇඳන් එන්න ඕනේ කියලා හිතනවා නම් ඉතින් ඒ වගේ එවුන්ගේ මොලේ හොඳ නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.
     
    Oct 7, 2018
    45
    5
    0
    Kattegat
    මේක ගැන ගොඩක් අය තර්ක කරන නිසා මම මේ ටික කියන්න හිතුනේ.

    දවසක් වයිෆ් එක්ක මාදු ගඟේ ගියා ට්‍රිප් එකක් යද්දී. මාදු ගඟේ දූපතක පන්සලක් තියෙනවා. අපි ට්‍රිප් එකක් යන්න ආපු නිසා වයිෆ් ඇඳන් හිටියේ ශෝට් එකක්. ගඟේ බෝට්ටුවේ යන්න නේ ආවේ. ගඟ මද තියෙන දූපතේ තියෙන පන්සලට යන්න යද්දී ගෑනියෙක් දුවගෙන ඇවිත් චීත්ත රෙද්දක් දුන්න වයිෆ්ට. හරියට නිකන් ඇඳුම් නැතුව ඉන්න කෙනෙක්ට ඉක්මනට රෙද්දක් අන්දනවා වගේ ඇවිත් ඉන වටේ එතුවා.

    ඊට පස්සේ පන්සලට ගිහින් එනකම්ම චීත්ත රෙද්ද ඉන වටේ පටලවාගෙන තමයි ඉන්න වුනේ. හැමෝම බලලා කින්ඩි හිනා දානවා. හරියට ලොකු වැරද්දක් කරපු කෙනෙක් දිහා බලනවා වගේ මිනිස්සු බැලුවේ. ආපු මෝඩ කමක් කියලා හිතුනා අපි දෙන්නටම.

    පන්සලට සිල් ගන්න බණ අහන්න බෝධි පූජා කරන්න යනවා නම් ඒ විදියට යන එක හරි. ඒ වුනාට මේ ට්‍රිප් එකක් යන ගමන් බෝට්ටු සවාරි යන අයටත් ළමා සාරි ඇඳන් එන්න ඕනේ කියලා හිතනවා නම් ඉතින් ඒ වගේ එවුන්ගේ මොලේ හොඳ නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.

    බෞද්ධ උපාසක උපාසිකාවන් අනුගමනය කරන ප්‍රතිපත්ති තියෙනවා. උබල වගේ ආතක් පාතක් නැති එවුන්ට ඕව කියල වැඩක් නෑ ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක ගැන ගොඩක් අය තර්ක කරන නිසා මම මේ ටික කියන්න හිතුනේ.
    .


    ඔයා කියන දෙ හරි...එක අහඹු අවස්තාවක්..එත් මේතන මෙයාල අහම්බෙන් ද ශ්‍රී මහ බොදිය වදින්න ගිහින් තියෙන්නෙ.අනුරාධපුරේ යන ඔනිම බෞද්ධයෙක් එහෙට අනිවාර්යයෙන් යනවා නේද.....
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :yes: මේකෙ එකෙක් කිව්ව දවසක් සුද්දියො ලමයි ඉස්සරහ හෙලුවෙන් ඉන්නව කියල ලංකාවෙත් හැමෝම අම්මල ගෙදර ලමයි ඉස්සරහ හෙලුවෙන් ඉන්න ඕනෙ කියල ගෙදරට ඇඳුං ඇඳල වැඩක් නෑ කියල. අලුත් පරපුරේ රැඩිකල් සෙට් එක :yes:

    ahh
    ara ammai & lamai okkoma ekata heluwen naawama pawle badeema wadiwenwa kiyapu seen ekda:rolleyes:
     

    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    බෞද්ධ උපාසක උපාසිකාවන් අනුගමනය කරන ප්‍රතිපත්ති තියෙනවා. උබල වගේ ආතක් පාතක් නැති එවුන්ට ඕව කියල වැඩක් නෑ ...

    So it’s ok to be naked and go to temple before colonial time?

    I am confused after reading this.

    Looks like a recent made up tradition that has no history
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න හොදම පොයින්ට් එකට අවා.මෙකයි ඇත්ත කතාව .මෙහෙ තියන බුද්දාගම ෆෙක් එකක්.මේ බුද්දාගමෙන් නිවන් දකින්න බෑ .පින් පුරාගෙන ඉන්න විතරයි පුලුවන් ,බුද්දගෝෂ කරපින්නාගත්ත භික්ෂුන් නිසා නිවන් මග වැසුනා .අද බුදුදහමේ බහුතරයක තියෙන්නේ ජයින මහවීරගේ බණ .වත් පිලිවෙත් චාරිත්‍ර ඔක්කොම ජයින ..කොටින්ම කියනවනම් බණ අහනකොට බිම ඉදගන්න එකත් බෞද්ද නෙමේ . ඒකට ත්‍රිපිටක සාක්ෂි පවා තියනවා .ත්‍රිපිටකය විතරයි හරියට තියෙන්නේ .එකෙත් සින්හල අර්ථ විකෘති වෙලා .

    අද බෞද්ද ශිශ්ටත්වය බවට පත් වෙලා තියෙන්නේ යටත්විජිත කාලේ තිබ්බ සුද්දාගේ වික්ටොරියානු සබ්යත්වය .මේක දැන් සුද්දාගේ රටෙත් නෑ .මේක අද වෙනකම් ප්‍රමොට් කරන්නේ හාමුදුරුවරු .පල්ලෙහා ඉන්නේ එහෙම කෙනෙක් තමයි .අහලම බලන්නකෝ..



    මේක සැබෑ බුදුදහම නෙමේ .. සෑබෑ සින්හල බෞද්දකමත් නෙමේ..ඉස්සරකාලේ මෙහෙ ගෑනු ඇන්දේ තනපට විතරයි .පන්සල් ගියෙත් එහෙම ..කලිසම් භිතිකාව පවා කිසිම පදනමක් නැති දේවල් ...හෙලුවෙන් පන්සල් යන්න එපා.අමුඩ ,ජොක්කු,ජන්ගි ගහගෙන පන්සල් යන්න එපා .ඒ ඇරෙන්න වෙන ඕනම ඇදුමක් ඇදන් යන එකේ වැරෑද්දක් නෑ . හැබැයි සුදුපාටට අදින්න. සුදුපාට බුදුන් කලත් බණ අහනවිට ඇදලා තියනවා. ත්‍රිපිටකයේ ඒ ගැන විස්තර තියනවා .
    :yes:
    උඹ කියන කතාවෙ ඇත්තක් තියනව ඒ උනාට ටනපටියක් විතරක් ඇදගෙන හුගක් ඇග එක්ස්පෝස් වෙන විදිහට ඉන්න තරම් කන්ෆිඩන්ස් එකක් ලංකාවෙ ගෑනුන්ට තිබ්බද කියන එකනම් ප්‍රශ්නයක්.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආගමේ කොහෙද බන් කියල තියෙන්නේ අදින්න ඕනි විදිහක් , ඉස්සර ගෑනු පන්සල් ගියේ තන් එළියේ දාගෙන
    ලංකාවෙ අගෙනුන්ට එහෙම යන කන්ෆිඩන්ස් තිබ්බ කියල හිතන්න අමාරුයි. සමහරවිට බුදු හාමුදුරුවන්ගෙ රටේ (නේපාලෙ ) කෙල්ලො එහෙම යන්න ඇති. නේපාල් කෙල්ලන්ට මාරම කන්ෆිඩන්ෆ් එකක් තියනව. මේ හුගක් උන් නේපාලෙ සිද්ධි ලංකාවත් එක්ක පටලගෙන ඉන්නෙ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes: මේකෙ එකෙක් කිව්ව දවසක් සුද්දියො ලමයි ඉස්සරහ හෙලුවෙන් ඉන්නව කියල ලංකාවෙත් හැමෝම අම්මල ගෙදර ලමයි ඉස්සරහ හෙලුවෙන් ඉන්න ඕනෙ කියල ගෙදරට ඇඳුං ඇඳල වැඩක් නෑ කියල. අලුත් පරපුරේ රැඩිකල් සෙට් එක :yes:
    ඔය කියන්නෙ මන් කියපු කතාවටනෙ. සුද්දියො ලමයි ඉස්සරහ ඇදුම් නැතුව ඉන්නව තමා. එතකොට ළමයයි අම්මගෙයි අතර ලොකු බැදීමක් ඇතිවෙනව. ඒත් මම කියන්නෙ නෑ ලංකාවෙ අම්මල එහෙම ඉන්න ඕන කියල. මම දන්නව තමන්ගෙ ළමයෙක් ඉස්සරහවත් ඒ විදිහට ඉන්න ලංකාවෙ ගෑනුන්ට කන්ෆිඩන්ස් නෑ කියල.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ධම්මපද අට්ඨ කථාවේ එන මේ වාක්‍ය ඛණ්ඩයටත් වඩා, රෝහිණී කථා වස්තුව සිංහලයට නැඟීමෙහිදී කලින් කළ සිදුවූ වෙනස, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුමෙහි පරිණාමය කියන සාධකයක් මෙන් ගත හැකි ය. ධම්මපද අට්ඨ කථාව පස්වැනි ශත වර්ෂයෙහි පමණ ලියුවකි. ‘ධම්පියා අටුවා ගැට පදය’ දහ වැනි ශත වර්ෂය මුල භාගයෙහි (ක්‍රි.ව. 918 හෝ 929 වැන්නෙහි) ලක් රජය කළ පස්වැනි කාෂ්‍යප රජුන්ගේ කෘතියෙකයි සලකනු ලැබේ. ‘කට කඤ්චුකං පටි මුඤ්චිත්වා ආගතං’ යන ධම්මපද අට්ඨ කථා පාඨය ‘පට්ට කඤ්චුකං පටි මුඤ්චිත්වා ආගතං’ යි ධම්පියා අටුවා ගැටපදයෙහි දක්නා ලැබේ. මේ පාඨයට ධම්පියා අටුවා ගැටපදය මෙසේ කියයි. “සිව්රොවූ පිලිසෙයනුවට පෙරවී පට කස්ස තුමන් කෙරෙහි ගැවුරින් මුද්‍රා තබා ඇයි යැ” (සර් ඩී.බී. ජයතිලක, ධම්පියා අටුවා ගැටපදය). මෙකල ව්‍යවහාර භාෂාවෙන් කියතොත් ධම්පියා අටුවා ගැටපද පාඨයෙහි අර්ථය මෙසේය. ‘රෝහිණී, තම ඡවි රෝගය වසා ගැනීමට පෙරවී පට සැට්ටය තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උනා තබා උන්වහන්සේ වෙත ට පැමිණියාය’ යනුයි. , රෝහිණී, සැට්ටය උනා තබා ආයේ ‘තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන’යි ධම්පියා අටුවාව නොකියයි. ඇය සැට්ටය උනා තබා ආයේ තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනයි කියන්නේ, ධම්පියා අටුවාවට අවුරුදු පන්සියයක් පමණ මෙපිටදී කළ ධම්පියා අටුවා ගැට පදයයි. තවත් අවුරුදු දෙතුන් සියයකට පසු මේ පුවත සද්ධර්ම රත්නාවලියෙහි ආරුඪ වන්නේ යළිත් වෙනස් වීමෙනි. “මහ තෙරුන් වහන්සේ ද ‘කැඳවා ගෙන්ව’යි වදාරලා පට කඩ සැට්ටයක් ඇඟ වසා ලා ගෙන ආවවුන්ට ‘හැයි, රෝහිණි, මෙතෙක් දෙන අප විචාරන්ට එන ගමනේ තොපි නාවනැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, හෙලිබසින්ට ලැජ්ජා වන තරම් කුෂ්ඨ රෝගයෙක් සියල් සිරුරු වසා ඇති විය. ඒ නිසා ලැජ්ජායෙන් නො ආබව මුත්, නිහර සරව නොවෙ යි’ කීහ.”

    සද්ධර්ම රත්නාවලිය 13 වැනි ශත වර්ෂයෙහි (ආචාර්ය ගයිගර් සහ සර් ඩී. බී. ජයතිලක) කරන ලදැයි අනුමාන කරති. ධම්පියා අටුවා ගැටපදයට අවුරුදු තුන් හාර සියයකින් පසු සද්ධර්ම රත්නාවලිය ලියන කාලයෙහි, කුලීන කාන්තාවන් උඩුකය නොවැසීම, ක්‍රමයෙන් වෙනස් වී ගෙන ගිය විධියක් වුයෙන් සද්ධර්ම රත්නාවලිය කර්තෘහු ගැටපදයෙහි ආ විස්තරය නොතැකුහ යි සිතමි.

    කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැණුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.
    ‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත් වෙළියේ
    දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින් එළියේ
    ගෙරි නවතා යනෙන ගොපලු අඟනන් දැක තුනු හෙළියේ
    නෙතු සිත සනසමින් සබඳ නොලඟව මොරටුව එළියේ.

    මොරටු එළියේ ගොපලු ගැහැනුන් ලීලොපෙත පයෝධරයන් එළියට පෙනෙන සේ ද, දනින් උඩ පමණක් වැසෙන සේ දුහුල් හැඳගත්තවුන් බැව් මේ පද්‍ය කියයි.” (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).
    කතාවෙ ටිකක් තේරුම් ගන්න අමාරුයි. මේ කියන විදිහට රෝහිණී ඇදගෙන හිටපු හැට්ටෙ පන්සල් යන්න ඕන හින්ද ගලෝල තියනව. මේ කියන විදිහට ඒ කාලෙ පන්සල් යනකොට සිරිතක් විදිහට හැට්ට ගලවල තමා ගෑනු ගිහින් තියෙන්නෙ. නැත්තන් හැට්ට ඇදගෙන යන්න පුලුවන්නෙ. මට පේන්නෙ මේ සම්පූර්ණයෙන් නේපාලෙ කතාවක් ලංකාවෙ කියල හිතාගෙනයි මේ දගලන්නෙ. මොකද විශාක උනත් යත්ති ආභරණ ගලෝල තියල ගියා කියල කියන්නෙ. ලංකාවෙ එහෙම සෙරෙප්පු තොප්පි ඇරෙන්න වෙන මුකුත් ගලෝල තියල පන්සල් යන්නෙ නෑනෙ. කිඹුල්වත් නුවර තියෙන්නෙත් ලංකාවෙ නෙමේනෙ. මේ කතාව සම්පූර්ණයෙන්ම ලංකාවෙ එකක් වෙන්න බෑ. ලංකාවෙ ගෑනුන්ට තන් එලියෙ දාගෙන ඉන්න තරම් කන්ෆිඩන්ස් එකක් නෑ.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ කතාව සම්පූර්ණයෙන්ම ලංකාවෙ එකක් වෙන්න බෑ. ලංකාවෙ ගෑනුන්ට තන් එලියෙ දාගෙන ඉන්න තරම් කන්ෆිඩන්ස් එකක් නෑ.


    There are enough photographic and contemporary evidence for this .. learn your history .. dont stay in a fantasy.


    native-vintage-girl-372x600.jpg


    403px-Rodiya-women-Ceylon-Sri-Lanka-6.JPG


    TAMIL-WOMAN-CEYLON-1909-435x278.jpg


    http://lankapura.com/2009/02/portrait-of-a-native-girl-ceylon-c1890/

    http://lankapura.com/2010/06/agostina-singhalese-low-caste-girl/
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    How about this ?

    http://lankapura.com/2009/02/portrait-of-a-native-girl-ceylon-c1890/

    anyways nakedness wasn't a Magic for ancient Sinhalese and Tamils (sri lankans) .. but now it seems wearing a short is a big no no .. basically we dont know our roots..

    Shorts are better suited for tropical country like sri lanka, our ancestors were practical people and we trying to be so much FAKE!!

    Sinhalese women are ugly as hell. They do not have the beautiful bodies ans skin color like European ladies. I never recommend for Sinhalese women to show their skin. Only the beautiful ladies from Europe should show their beautiful bodies to the public.