අනේ මන්ද තෝ වගේ බූරුවෙක්. පටාචාර ඇඳුං නැතුව ආවෙ ඒ මුහුණ දීපු අත්දැකීම් නිසා මිසක් හැමදාම පුරුද්දට හෙලුවෙන් පන්සල් ආවෙ නෑ. උඹ ඒ වගේ විශේෂ අවස්ථා අරගෙනද පන්සල් වලට හෙලුවෙන් යන්න ඕනෙ කියන්නෙ ? උඹ හිතන්නෙ ඒ වගේ කෙනෙක් දැන් අඬාගෙන පන්සලකට ආවොත් ගහල එලවයි කියලද ? මොන ජාතියෙ හරකෙක්ද තෝ ? පුරුද්දක් විදිහට හෙලුවෙන් පන්සල් යන එක එකක්, කරදරයක් වුනාම ඇඳුං ගැනවත් සිහියක් නැතුව පිස්සුවෙන් වගේ ඔලුව හැරිච්චි අතේ දුවන එක තව එකක්. තොට ඒ දෙකේ වෙනස තේරෙන්නැත්තං උඹට බොහෝ විට ඇඳුං නැතුව ඉන්න ලැජ්ජාවක් දැනෙන මට්ටමටත් මොලේ කොටස් සමහර විට වර්ධනය වෙලා නැතුව ඇති

මුට නිවන් යන්න බැරුව ඉන්නේ පන්සල් වලට හෙළුවෙන් යන්න දෙන්නෙ නැති නිසා
අනේ මන්ද උඹ මොන ජාතියෙ මී හරකෙක්ද කියල නොතේරේ
තව කවි හොයල බලපං මොන වගේ ඒව තියෙයිද දන්නෑ. දෙන්නෙක් සටනක් කලා කියල එහෙම කවියක තිබ්බොත් උඹ කියයි ලංකාවෙ හැමෝම දෙන්න දෙන්න බෙදිල සටන් කලා කියල
