කලිසම් වලට බය ඇයි?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    I have shown you a basic structure, how the female costume may have changed using evidences from the Murals, beginning with the mid 18th century and ending at the turn of the 19th century. Martin Wickramasingha and M. D. Ariyapala have attempted hypothesis based on the literary evidences from the time of the “Hiatus” before the period discussed this evening. It seems that the late medieval society did not measure the “Modesty” of the female from the percentage of the exposure of the body.

    :lol::lol::lol::lol::lol::lol:
    https://thuppahi.wordpress.com/2013...dhist-murals-from-the-18th-to-20th-centuries/

    If you have any questions this is the man with the address (ask him)

    Name: Prof. Asoka de Zoysa
    Department: Department of Modern Languages
    University Location:
    ( Room Number ) K2 122
    University Address: Department of Modern Languages,
    University of Kelaniya, Kelaniya, Sri Lanka.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මන් හිතන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ චොර ඇගවල් දැකල සුද්දට එපා වෙලා වස්සවන්න ඇති. සුද්දියන්ට තියන සුපිරි ඇගවල් ඉතින් ලංකාවෙ ගෑනුන්ට නෑනෙ. කරෝල පාට ටයර් වගේ ඇගවල්නෙ තියෙන්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Sara531 ,කොහෙද යකෝ මම කොටකලිසම් ගහගෙන්න යන්න බෑ කියල තියෙනේ , ලංකාවේ වින්ටෙර් වින්ටෙර් තියෙනවද , ඉන්න රටේ ග්‍රීෂ්ම කාලෙට කොටකලිසන් ගහගෙන යනවා සීතල කාලෙට හොදට ඇදගෙන යනවා, කවුවත් කියල නෙවේ අපිට මොලයක් කියල එකක් තියෙන නිසා .. තොපි මීහරක් වගේ හැම කාලෙම දාඩිය පෙරාගෙන යනවා ලොල්

    ඉස්සර කාලේ මිනිස්සු තන් එළියේ දාගෙන යනකොට සිල් බිදුනේ නතෙය් ? අවරුදු 2500 බුදුදහම රැකුණේ සුද්ද කියන විදිහට අදින්න ගිහින් ද ? මේ වගේ ගොබ්බයො තමයි බ්රුර්කා ෂරියා හොදය කියන්නේ

    මේ සරලව කියන්නම්..ඔයාගෙ තෙරුම් ගැනිමේ හැකියාව ගැන මට තෙරෙනවා..ඔයා කියනවා නෙ ඇදුම් ගැන ඔච්චරටම වොරි වෙන්න ඔනි නැ කියලා..එහෙනම් එකම ඔයාත් කරන්න..ඔයා ගෙ කට්ටියව ඔහොම අන්දලා ගෙනියන්න..අපි අපි කැමති විදිහට ඇදන් යන්නම්..එතකොට ලෙසි නෙ..අවුරුදු 2500ක් බුදු දහම රැකුනෙ උඩට ඇන්දෙ නැතිව කියලා මම අදයි දැනගත්තෙ..tfs හොදද..
    ඔයා ඉන්න රටේ ඉදන් ලංකාව හදන්න යන්න එපා..ඉස්සල්ලාම ලංකාවට එන්න.ඊට පස්සේ අනික්වා බලන්න.ලංකාවෙ වත් නැති කෙනෙක් ලංකාවෙ ගැනුන්ගෙ ඇදුම් ගැන කියවන්නෙ.සුද්දා එක්කම රට ගිය කෙනෙක් සුද්දගෙ ඇදුම් අදින්න එපා ලු..සුද්දගෙ රටේ සුද්දා යටතෙ වැඩ කරන්න හිදයි..එත් සුද්දාගෙ ඇදුම් එපා..
    අනේ ඉතින් කාට කියන්නද මේවා නේහ්..
    හෙට පෝය නිසා වෙන්න ඇති..ගනන් ගන්න එපා හද බහිනකොට ඔය තත්වය අඩු වෙවි.....දිගටම බෙහෙත් ගන්න හොදද..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ සරලව කියන්නම්..ඔයාගෙ තෙරුම් ගැනිමේ හැකියාව ගැන මට තෙරෙනවා..ඔයා කියනවා නෙ ඇදුම් ගැන ඔච්චරටම වොරි වෙන්න ඔනි නැ කියලා..එහෙනම් එකම ඔයාත් කරන්න..ඔයා ගෙ කට්ටියව ඔහොම අන්දලා ගෙනියන්න..

    මැටි හරකෝ , කොට කලිසන් අදින්න එපා කියන හින්දනේ මේ මුළු ත්‍රෙඩ් එකම දාල තියෙන්නේ .. සිංහල තේරෙන්නෙ නැද්ද මන්දා ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මැටි හරකෝ , කොට කලිසන් අදින්න එපා කියන හින්දනේ මේ මුළු ත්‍රෙඩ් එකම දාල තියෙන්නේ .. සිංහල තේරෙන්නෙ නැද්ද මන්දා ..
    ඔය මොනා කිව්වත් පුතේ උඹට මන් කියපු එක නම් පිළිගන්නම වෙනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sara531 ,කොහෙද යකෝ මම කොටකලිසම් ගහගෙන්න යන්න බෑ කියල තියෙනේ , ලංකාවේ වින්ටෙර් වින්ටෙර් තියෙනවද , ඉන්න රටේ ග්‍රීෂ්ම කාලෙට කොටකලිසන් ගහගෙන යනවා සීතල කාලෙට හොදට ඇදගෙන යනවා, කවුවත් කියල නෙවේ අපිට මොලයක් කියල එකක් තියෙන නිසා .. තොපි මීහරක් වගේ හැම කාලෙම දාඩිය පෙරාගෙන යනවා ලොල්

    ඉස්සර කාලේ මිනිස්සු තන් එළියේ දාගෙන යනකොට සිල් බිදුනේ නතෙය් ? අවරුදු 2500 බුදුදහම රැකුණේ සුද්ද කියන විදිහට අදින්න ගිහින් ද ? මේ වගේ ගොබ්බයො තමයි බ්රුර්කා ෂරියා හොදය කියන්නේ
    උඹලගේ ගෙදර අම්ම අක්ක නංගි වයිෆ් දුවල එහෙමත් උඩට අඳින්නේ නැතුව එළියේ දාගෙන ඇති නේ :shocked: ඇයි ඉතින් ඉස්සර එහෙම හිටියනං දැන් ඉන්න බාදාවක් නෑ නේ. :eek:

    කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා ඇඳුම් පැළඳුම් වෙනස් වෙනව. ජංගි කොට ගහගෙන ගියාම බලනවා තමා ඇඳගෙන ගිහින් බලපන්කො වටේ පිටේ උන් බලන්නේ නැද්ද කියල. උඹ ඔය මොන දාර්ශනික ටෝක් දුන්නත් වැඩක් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹලගේ ගෙදර අම්ම අක්ක නංගි වයිෆ් දුවල එහෙමත් උඩට අඳින්නේ නැතුව එළියේ දාගෙන ඇති නේ :shocked: ඇයි ඉතින් ඉස්සර එහෙම හිටියනං දැන් ඉන්න බාදාවක් නෑ නේ. :eek:

    කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා ඇඳුම් පැළඳුම් වෙනස් වෙනව. ජංගි කොට ගහගෙන ගියාම බලනවා තමා ඇඳගෙන ගිහින් බලපන්කො වටේ පිටේ උන් බලන්නේ නැද්ද කියල. උඹ ඔය මොන දාර්ශනික ටෝක් දුන්නත් වැඩක් නෑ.
    පිස්සුද බන් එහෙම ඉන්න තරම් කන්ෆිඩන්ස් එකක් ලංකාවෙ ගෑනුන්ට නෑ. ඔය කියන උන්ගෙ අම්මල අක්කල නංගිලත් ඔහොම තමා.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උඹලගේ ගෙදර අම්ම අක්ක නංගි වයිෆ් දුවල එහෙමත් උඩට අඳින්නේ නැතුව එළියේ දාගෙන ඇති නේ :shocked: ඇයි ඉතින් ඉස්සර එහෙම හිටියනං දැන් ඉන්න බාදාවක් නෑ නේ. :eek:

    කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා ඇඳුම් පැළඳුම් වෙනස් වෙනව. ජංගි කොට ගහගෙන ගියාම බලනවා තමා ඇඳගෙන ගිහින් බලපන්කො වටේ පිටේ උන් බලන්නේ නැද්ද කියල. උඹ ඔය මොන දාර්ශනික ටෝක් දුන්නත් වැඩක් නෑ.

    මුන් ඔක්කොටොම සිංහල තේරෙන්නේ නැද්ද සාමාන්‍ය දැනුම නැද්ද, මෙතන මම කොහෙවත් කියල තියෙනවද එළියේ දාගෙන යන්න කියල (තියෙනවා නම් පෙන්නපන් ) , මම කියන්නේ මීට් අවුරුදු 100-200 කට කලින් එළියේ දාගෙන ගිය සංස්කෘතියක් තිබ්බ අපි කොට කලිසන් ඇදගෙන යන එක ගැන වොරි වෙන්නේ ඇයි කියල .. ඉස්සෙල්ල සිංහල ඉගෙනගෙන හිටපන්

    කොටකලිසන් නෙවි සාරි ඇදගෙන ගියත් බුරිය දිහා බලනව නම් ඇති උබ වගේ මොලේ විකුර්ති එවුන් .. ඉස්සර ඒ වගේ එවුන් ඉන්න නැතුව ඇති
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    උබට සිංහල තේරෙන්නේ නැද්ද බන් .. මේ ත්‍රෙඩ් එක තියෙන්නේ කොටකලිසන් ඇදගෙන යන එක ගැන මිසක් හෙළුවෙන් යන එක ගැන නෙවි , අනික් එක ලංකාව් නිතිය අනුව හෙළුවෙන් යන එක දඩුවම් දිය හැකි වැරද්දක් .. මිනිස්සු හෙළුවෙන් යන්නේ නැත්තේ නීතියට බයේ මිඉසක් මගුල් ඩ්‍රෙස් කෝඩ් එකක් නිසා නෙවි .. අනික් එක පන්සල් වලට ඩ්‍රෙස් කෝඩ් දැම්මේ කවුද කවදා ද ? ඕල්කොට් කළු සුද්දෝ තමා ඕක කරේ.

    ලෝකේ වෙන රටවල අනන්තවත් කොට කලිසන් ගහගෙන ඔෆිස් යනවා .. තොපි තාම සුද්දට පුක දෙනවා

    ලන්කාවෙත් ගහන් යනවා බන්...උබ දන් නැති උනාට..
    දැන් උබ ඉන්න රටේ බැන්කුවල උන් ශෝට ගහන් යන්වද? උසාවියේ ජජ් ශෝර්ට ගහන් එනවද? රීටේල් ඒජන්ට් ශෝට ගහන් ඕක්ශන් කරන්වද? සමර් එකේදි 40 වගේ යනවා රස්නෙයි කියලා ශොට ගහන් යනවද හැම්මෝම....
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    ලන්කාවෙත් ගහන් යනවා බන්...උබ දන් නැති උනාට..
    දැන් උබ ඉන්න රටේ බැන්කුවල උන් ශෝට ගහන් යන්වද? උසාවියේ ජජ් ශෝර්ට ගහන් එනවද? රීටේල් ඒජන්ට් ශෝට ගහන් ඕක්ශන් කරන්වද? සමර් එකේදි 40 වගේ යනවා රස්නෙයි කියලා ශොට ගහන් යනවද හැම්මෝම....

    සමර් එකේ නෙවි වින්ටර් එකේ උනත් ගහන යන එකාට යන්න පුළුවන් නම් කවුරුවත් මොනවත් කියන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් ඔක්කොටොම සිංහල තේරෙන්නේ නැද්ද සාමාන්‍ය දැනුම නැද්ද, මෙතන මම කොහෙවත් කියල තියෙනවද එළියේ දාගෙන යන්න කියල (තියෙනවා නම් පෙන්නපන් ) , මම කියන්නේ මීට් අවුරුදු 100-200 කට කලින් එළියේ දාගෙන ගිය සංස්කෘතියක් තිබ්බ අපි කොට කලිසන් ඇදගෙන යන එක ගැන වොරි වෙන්නේ ඇයි කියල .. ඉස්සෙල්ල සිංහල ඉගෙනගෙන හිටපන්

    කොටකලිසන් නෙවි සාරි ඇදගෙන ගියත් බුරිය දිහා බලනව නම් ඇති උබ වගේ මොලේ විකුර්ති එවුන් .. ඉස්සර ඒ වගේ එවුන් ඉන්න නැතුව ඇති
    ඉස්සර එළියේ දාගෙන ගිය අපි දැන් ඒක ගැන වොරි වෙන්නේ ඇයි කියපන් බලන්න :eek: ඇයි උඹ උඹේ වයිෆ්ට එළියේ දාගෙන අඳින්න දෙන්නේ නැත්තේ හා කියපන් බලන්න ලිස්සල යන්නේ නැතුව.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඉස්සර එළියේ දාගෙන ගිය අපි දැන් ඒක ගැන වොරි වෙන්නේ ඇයි කියපන් බලන්න :eek: ඇයි උඹ උඹේ වයිෆ්ට එළියේ දාගෙන අඳින්න දෙන්නේ නැත්තේ හා කියපන් බලන්න ලිස්සල යන්නේ නැතුව.

    ඉස්සර විදිහට ඉන්නේ ඇයි , දැන් ඉන්න ඕනි නවීන විදිහට , එහෙම ඉන්න යනකොට මැටි හරක් ටිකක් කෑ ගහනවා නේ අපේ ඉස්සර ඉදල තිඔබ්බ සංස්කෘතියද අරකද මේකද විනාස කරනවා .. අපිට රහත් වෙන්න නෑ සුදු කකුල් දැක්කම කියල .. ඒ හින්ද තමය් පෙන්නලා දුන්නේ ඉස්සර මිනිස්සු ඔයිට වඩා අපේ සංස්කෘතියට අනුව ඇදුම් නැතුව හිටියා ය රහත් වෙන එකා රහත් උනාය කියල .. නැතුව හෙළුවෙන් යන්න කතා කරේ නා කවුරුවත් මෙතැන
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර විදිහට ඉන්නේ ඇයි , දැන් ඉන්න ඕනි නවීන විදිහට , එහෙම ඉන්න යනකොට මැටි හරක් ටිකක් කෑ ගහනවා නේ අපේ ඉස්සර ඉදල තිඔබ්බ සංස්කෘතියද අරකද මේකද විනාස කරනවා .. අපිට රහත් වෙන්න නෑ සුදු කකුල් දැක්කම කියල .. ඒ හින්ද තමය් පෙන්නලා දුන්නේ ඉස්සර මිනිස්සු ඔයිට වඩා අපේ සංස්කෘතියට අනුව ඇදුම් නැතුව හිටියා ය රහත් වෙන එකා රහත් උනාය කියල .. නැතුව හෙළුවෙන් යන්න කතා කරේ නා කවුරුවත් මෙතැන
    ඔය ඉතින් ලිස්සල යනවනේ ප්‍රශ්නෙන් කෙලින් උත්තරයක් දීපන්කො ඇයි වටේ යන්නේ, උඹල නිදහස් විදිහට හිතන හරි ඉදිරිගාමී මිනිස්සු නේ ඇයි ඉතින් උඩට අඳින්නේ. :baffled: සුද්දෝත් එහෙමනේ මේ කියන විදිහට අවුලක් නෑ නේ ඔහේ එහෙම ඇන්දට. උමටත් පුළුවන් නේ ෂර්ට් එකක් නැතුව යන්න

    අනික වහගෙන යාම නවීන උනේ කොහොමද එකපාරට :rofl:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔය ඉතින් ලිස්සල යනවනේ ප්‍රශ්නෙන් කෙලින් උත්තරයක් දීපන්කො ඇයි වටේ යන්නේ, උඹල නිදහස් විදිහට හිතන හරි ඉදිරිගාමී මිනිස්සු නේ ඇයි ඉතින් උඩට අඳින්නේ. :baffled: සුද්දෝත් එහෙමනේ මේ කියන විදිහට අවුලක් නෑ නේ ඔහේ එහෙම ඇන්දට. උමටත් පුළුවන් නේ ෂර්ට් එකක් නැතුව යන්න

    අනික වහගෙන යාම නවීන උනේ කොහොමද එකපාරට :rofl:

    ඇත්තටම උබට සිංහල අමාරුද නැත්තන් මොලේ කචල් ද ? මෙතන කවුරුවත් හෙළුවෙන් යන්න ඕනි කියල තියෙනවා ද (අබියෝග කරනවා තියෙනවා නම් පෙන්නපන්) අනික් අතට ෂොට කියන්නේ නවීනය් තමය්

    මේ වගේ එඋන්ට දෙකය් දෙකය් හතරය් කියපුහම ටික වෙලාවක් ගහින් කියනවා දෙකය් කියල (මොකද දෙක නේ ඉස්සෙලම කිවේ ) ලොල් :P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම උබට සිංහල අමාරුද නැත්තන් මොලේ කචල් ද ? මෙතන කවුරුවත් හෙළුවෙන් යන්න ඕනි කියල තියෙනවා ද (අබියෝග කරනවා තියෙනවා නම් පෙන්නපන්) අනික් අතට ෂොට කියන්නේ නවීනය් තමය්

    මේ වගේ එඋන්ට දෙකය් දෙකය් හතරය් කියපුහම ටික වෙලාවක් ගහින් කියනවා දෙකය් කියල (මොකද දෙක නේ ඉස්සෙලම කිවේ ) ලොල් :P
    දැන් උඹ එහෙම යන්න කිවා කියල මම කීවද නෑ නේ. උඹ එහෙම නොකියන්නේ ඇයි කියල තමා අහන්නේ. ඇයි එහෙම නොකියන්නේ ? ඉස්සර අපේ ආච්චිලා එහෙම ගියා නේ ඇයි ඉතින් දැන් ගියාම මොකෝ අවුල කියපන් බලන්න :yes:

    ප්‍රශ්නේ තේරෙන්නේ නෑ වගේ වටේ යන්නේ මොකෝ කියල නොතේරෙනවා නෙවේ හොඳේ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැන් උඹ එහෙම යන්න කිවා කියල මම කීවද නෑ නේ. උඹ එහෙම නොකියන්නේ ඇයි කියල තමා අහන්නේ. ඇයි එහෙම නොකියන්නේ ? ඉස්සර අපේ ආච්චිලා එහෙම ගියා නේ ඇයි ඉතින් දැන් ගියාම මොකෝ අවුල කියපන් බලන්න :yes:

    ප්‍රශ්නේ තේරෙන්නේ නෑ වගේ වටේ යන්නේ මොකෝ කියල නොතේරෙනවා නෙවේ හොඳේ

    මම උබ වගේ මී හරකෙක් නොවන නිසා .. ත්‍රෙඩ් එක මුල ඉදල කියවපන් .. මේකේ කතා වෙන්නේ කොටකලිසන් ඇදීම ගැන .. නැතුව හෙළුවෙන් යෑමක් ගැන නෙවි .. මී හරකෙක් වගේ මැදට පැනල තප්පුලන්නේ නැතුව කියවල බලපන් (අතීතයෙන් උදහරන අරං තියෙන්නේ ඒකාලේ ඇන්ද හැටි කියන්න, මොකද පුහු සුචරිත වාදියෝ කියනව නේ අපි අවුරුදු 2500 ළමා සාරි ඇන්දේ කියල )

    ඉස්සර සමහර මිනිස්සු ලෝකේ පැතලි කියල හිතාගෙන හිටිය .. දැන් ඕක මම කොහේ හරි කිව්වොත් උබ කියනවද අන්න අරු ට පැතලි ලෝකෙකක ඉන්න ඕනි වෙලා කියල
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම උබ වගේ මී හරකෙක් නොවන නිසා .. ත්‍රෙඩ් එක මුල ඉදල කියවපන් .. මේකේ කතා වෙන්නේ කොටකලිසන් ඇදීම ගැන .. නැතුව හෙළුවෙන් යෑමක් ගැන නෙවි .. මී හරකෙක් වගේ මැදට පැනල තප්පුලන්නේ නැතුව කියවල බලපන් (අතීතයෙන් උදහරන අරං තියෙන්නේ ඒකාලේ ඇන්ද හැටි කියන්න, මොකද පුහු සුචරිත වාදියෝ කියනව නේ අපි අවුරුදු 2500 ළමා සාරි ඇන්දේ කියල )

    ඉස්සර සමහර මිනිස්සු ලෝකේ පැතලි කියල හිතාගෙන හිටිය .. දැන් ඕක මම කොහේ හරි කිව්වොත් උබ කියනවද අන්න අරු ට පැතලි ලෝකෙකක ඉන්න ඕනි වෙලා කියල
    ආයෙත් ලිස්සුව නේද :shocked: අර දේසපාලුවෝ වගේ නේ මුනුත් :baffled:

    හෙළුවෙන් යාම ගැන නෙවේ තමා මේ අහන්නේ උඩට නැතුව යාම ගැන :yes: උඹට උඩට නැතුව ඉන්න පොටෝ දාන්න හොඳ නං ඒ ගැන ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරිකමක් නෑ නේ ඔච්චර ඇඹරෙන්නේ මොකෝ :baffled:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ආයෙත් ලිස්සුව නේද :shocked: අර දේසපාලුවෝ වගේ නේ මුනුත් :baffled:

    හෙළුවෙන් යාම ගැන නෙවේ තමා මේ අහන්නේ උඩට නැතුව යාම ගැන :yes: උඹට උඩට නැතුව ඉන්න පොටෝ දාන්න හොඳ නං ඒ ගැන ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරිකමක් නෑ නේ ඔච්චර ඇඹරෙන්නේ මොකෝ :baffled:

    මේ ත්‍රෙඩ් එකේ කතා වෙන්නේ කොට කලිසන් ගැන .. මට හෙළුවෙන් යන්න ඕනිත් නැ මම කාටවත් හෙළුවෙන් යන්න කියලත් නැ ..උබට මානසික විකුර්තියක් තියේ නමේ බෙහෙත් ගනින් ..
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:

    එය බලන කෙනාට සාපේක්ෂයි , නමුත් එහෙම කියල අපිට ඕන ඕන ඇදුම් අදින්න පුළුවන් කමක් නෑ , හිතන්න , අපි ඇයි colour lights වලට වනත වෙන්නේ ? ඒ සමාජ සම්මතය කවුරුත් පිළිගත් නිඉතිය නිසා, නමුත් ඒවගේ time frame වල ගැලපෙන් නැති තැන ඕන තරම තියනවා, අපි ඒවාට බැන බැන නමුත් පිළිපදිනවා ,

    ඔබ හෝ wife හෝ හිතේ කිසිම රාගී අදහසක් නොමැතිව ඉතාම සත් බවයෙන් යන ගමනක් බව ඉතාම පැහැදිලියි , නමුත් සියලුම දෙනා එකම විදිහට හිතන් නැ , ගැටීමකින් තොරව යන ගමන යන්න, ඒ තැනට ඒ විදිහට යන්න බැ කියල ඔබ දන්නවා, මෙතැන් පටන් ඒ සම්මතයට නිහතමානිව ගරු කරන්න ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ත්‍රෙඩ් එකේ කතා වෙන්නේ කොට කලිසන් ගැන .. මට හෙළුවෙන් යන්න ඕනිත් නැ මම කාටවත් හෙළුවෙන් යන්න කියලත් නැ ..උබට මානසික විකුර්තියක් තියේ නමේ බෙහෙත් ගනින් ..
    උඹ උත්තරේ දන්නවා රෙද්දක් ඇඳගෙන උත්තරේ දෙන්න බෑ ඒකයි වෙලා තියෙන්නේ දුන්නොත් ඊළඟට එන ප්‍රශ්නේ මොකද්ද කියලත් උඹ දන්නව, ඒක කියපු ගමන් මේ ත්‍රෙඩ් එකේ උඹ කියපුව ඔක්කොම බොරු වෙලා වලක් කපාගෙන වැලලෙන්න වෙනව ඒ හින්ද උත්තරේ නොදී වටේ යනව. :rofl:

    මතක් කරලා උඹේ ගෙදර මිනිස්සුන්ට උඩට අඳින්නේ නැතුව ඉන්න දීපන්. උන්ගේ ආච්චිලා ඉස්සර කාලේ කොච්චර නිදහසේ හිටියද උඹල වගේ මානසික විකෘති අසහනකාරයෝ හින්ද ඒ මිනිස්සුන්ට දැන් උඩට ඇඳුම් අඳින්න වෙලා :no: ඔෆිස් එකකට උඩට අඳින්නේ නැතුව යන්න විදිහක් නෑ, පාරේ යන්න විදිහක් නෑ උඹල වගේ මානසික විකෘති තියෙන උන් හින්ද.