කලිසම් වලට බය ඇයි?

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඉතින් ඇඳුම් නැතුවම පලයන්කෝ ඉවරයි නෙ ආය කොටට අඳින්නේ අහවල් එකටද. පසුගාමී බවෙන් මිදෙන්න බැරිය එතකොට සදහටම :baffled: නැත්තන් අපේ සීයල කරා වගේ අමුඩයක් ගහල උඩට මුකුත් නැතුව පලයන් :yes: [/SIZE][/COLOR]

නියම දියුණුව කියන්නේ තැනට සුදුසු විදිහට අඳින එක නැතුව හැමතැනටම ගොනා වගේ ඔහේ කොටට අඳින එක නෙවේ. දාඩිය දානවා කියල හැම තැනටම ෂර්ට් එකක් නැතුව යන සිරිතක් තියෙනවද බීච් බෝයි වාගේ, ඒ වගේ තමා හැමතැනටම ජංගි කොට ගහගෙන යන සිරිතකුත් නෑ රස්නෙයි ලේසියි කියල. දැන් උඹේ වෙඩින් එක දවසෙත් උඹ රස්නෙයි පහසුයි කියල ශෝටක් ගහගෙනද හිටියේ :baffled: උසාවියකට එහෙම යන්න පුලුවන්ද රස්නෙයි කියල ෂර්ට් එකක් නැතුව :baffled: මොනවද මේ විහිලු.

අනෙ මංදා කටුස්..ඔයටත් පිස්සු නෙ..මේයා ලංකාවෙත් නෙමෙයි ලු ඉන්නෙ..එත් ලංකාවෙ ගැනුන්ගෙ ඇදුම් ගැන තමා ප්‍රශ්නෙ..මේයා කියන විදිහට අතීතෙ ගැනු උඩට නැතුව ඇන්දා..දැනුත් ඇන්දට කමක් නැ..හැබැයි අතීතෙ හාමුදුරු වරු පොල් කට්ටෙන් බිවුවාට දැන් බොන්න ඔනි නැ...දැන් හැදි ගෑරප්පු යූස් කලාට කමක් නැ..හරි නම් මේයා ඉන්ටර්නෙට් එකෙන් එලකිරි එන්නත් හොද නැ..මොකද අතීතෙ සිංහලූන්ට ඉන්ටර්නෙට් තිබ්බෙ නැනෙ..
මේ වගෙ අය එක්ක වාද කරනවා හො එයාලට තෙරුම් කරන්න හදනවාට වඩා හොදයි පොල් ගෙඩියක් අරන් එක පැල කරලා පැලයක් හදලා එකෙ ගෙඩි ආපු කාලෙක ගහට නැගලා ගෙඩියක් කඩලා එක ලෙලි ගහලා එ ලෙල්ල තලලා අරන් පාරෙ අද්දරට ගිහින් ටෙන් විල් වාහනයක් නවත්තලා එකෙ රෝද 10ම සොදලා බක්කියත් සොදලා දෙනවා..
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    oyata PM ekak damma
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    වවුලගෙ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපන්,
    නැතිනම් නොගිහින් ඉදපන්

    සිම්පල් ;)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    පූජනීය ස්ථානවලට යන්න තරම් ශ්‍රද්ධාවක් නැත්නම්, ජංගි කෑලි ඇඳගෙන ගිහින් එ් තැන් වලට ඇවිදින් ඉන්න අයගේ මෝල කුලප්පු කරන්න එපා.
     
    • Like
    Reactions: manarrow

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මචන් උඔ හරි උඔෙි නොන හරි කොට කලිසමක් අැදන් උඔල වැඩ කරන එකට ගිහින් බලපන්කො.

    ඊට පස්සෙ අැවිත් තෙරෙඩ් එක්ක දාපන්

    එතකොට තේරෙයි තැනට සුදුසු විදියට අදින්න ඔිනෙ නේද කියල. උඔලගේ වැරදි වලට ලංකාවෙ මිනිස්සුනට බැනල වැඩක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    ලෝකේ වෙන රටවල අනන්තවත් කොට කලිසන් ගහගෙන ඔෆිස් යනවා .. තොපි තාම සුද්දට පුක දෙනවා

    machan mata wechcha deyak kiyannam
    mama yanawa hotel ekaka podi program ekakata
    yanne short ekak gahala. hamadama newi 1 day per week
    eke work karana ekek (executives) eka parak kivva short adinna epa kiyala
    mamath ganan gatte na mokada lankawe sinhala unge hati nisa
    awla kiyanne meke GM suddek
    ade passe dawasaka mu mata kivvane short adan enna epa kiyala :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ලිසාර්ඩ් බ්‍රෝ...ඔයා හරි...
    මම ඔෆිස් යනවා ශොර්ටක් ගහන් මොකද ඒකට අවසර දීලා තියෙන නිසා....එහෙමයි කියලා මම උසාවියකට ය්න්න උනොත් එහෙම යන්නේ නෑ....
    මොකද ඔය පසුගාමී නෑ කියන රටවල සමර් එකට ත් ටයි කෝට් දාන් යන්න වෙන උන් ඉන්නවා....
    තැනට ඔබින විදිහට මොලේ කල්පනා කරලා අඳින්න ඕනි....අපිට පහසුයි කියලා රැඩිකල් වෙලා සම්ම්තයට විරිද්ද වෙන්න ගියාම ඉතින් ප්‍රශ්න...
    ඒකනේ තැනකට යද්දී ඒ තැනට ගරු කරලා යන්න එපැයි අපේ පහසුව විතරක් බලල කොහොමද. හිපි සුද්දෝ නං ඉන්නවා ඔහොම යන, වැදගත් සුද්දෝ දන්නවා තැනට අනුව ශෝටද, ෆුල් සුට් ද මොකද්ද ගැලපෙන්නේ කියල බලල ඒ විදිහට ඇඳගෙන යන්න. අපේ උන්දලා මේ හන්දියේ සයිවර් කඩේට කොත්තු ගෙන්න යනව වාගේ ශෝටක් ගහගෙන හැමතැනම රිංගන එක හේන් පොෂ් කියල හිතන් ඉන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනෙ මංදා කටුස්..ඔයටත් පිස්සු නෙ..මේයා ලංකාවෙත් නෙමෙයි ලු ඉන්නෙ..එත් ලංකාවෙ ගැනුන්ගෙ ඇදුම් ගැන තමා ප්‍රශ්නෙ..මේයා කියන විදිහට අතීතෙ ගැනු උඩට නැතුව ඇන්දා..දැනුත් ඇන්දට කමක් නැ..හැබැයි අතීතෙ හාමුදුරු වරු පොල් කට්ටෙන් බිවුවාට දැන් බොන්න ඔනි නැ...දැන් හැදි ගෑරප්පු යූස් කලාට කමක් නැ..හරි නම් මේයා ඉන්ටර්නෙට් එකෙන් එලකිරි එන්නත් හොද නැ..මොකද අතීතෙ සිංහලූන්ට ඉන්ටර්නෙට් තිබ්බෙ නැනෙ..
    මේ වගෙ අය එක්ක වාද කරනවා හො එයාලට තෙරුම් කරන්න හදනවාට වඩා හොදයි පොල් ගෙඩියක් අරන් එක පැල කරලා පැලයක් හදලා එකෙ ගෙඩි ආපු කාලෙක ගහට නැගලා ගෙඩියක් කඩලා එක ලෙලි ගහලා එ ලෙල්ල තලලා අරන් පාරෙ අද්දරට ගිහින් ටෙන් විල් වාහනයක් නවත්තලා එකෙ රෝද 10ම සොදලා බක්කියත් සොදලා දෙනවා..
    ඔය කීවට ඔය මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන යනව වෙඩින් වලට එහෙම, මේ රටේ තියෙන වැදගත්ම ආගමික සංකේතයක් වඳින පුදන තැනකට යනකොට තමා ලේසිය පහසුව, ආච්චිලා ඇන්ද විදිහ මතක් වෙන්නේ.
     
    • Like
    Reactions: TommyJ

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය කීවට ඔය මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන යනව වෙඩින් වලට එහෙම, මේ රටේ තියෙන වැදගත්ම ආගමික සංකේතයක් වඳින පුදන තැනකට යනකොට තමා ලේසිය පහසුව, ආච්චිලා ඇන්ද විදිහ මතක් වෙන්නේ.

    වෙඩින් වලට විතරක් නෙමෙයි ඔය මිනිස්සු ඔෆිස් යන්නෙත් ටයි පොල්ලක් බෙල්ලෙ බැදන්...
    ඉන්නෙ ලංකාවෙ නෙමෙයි ලු..කොහොමද දන්නෙ නැ වින්ටර් එකට කොට කලිසමක් ගහගෙන ඔෆිස් යන්නෙ....
    පිස්සු විකාර..එයාලට කරන්න කිවිවා ම බැ..හැබැයි අනික් අය කරන්න ඔනි.....යන තැනට ගැලපෙන විදිහට ඇදන් පලයන් කියලා ගැනිට කියන්න බැරි නිසා ඔපන් ෆොරම් වල කෑගහනවා එ කාලෙ ගැනු උඩට ඇන්දෙ නැ කියලා..ඔය ඔක්කොම පන්සලට...මුස්ලිම් පල්ලියකට යන්නෙ නැ..අඩු ගානෙ පල්ලිය හදලා තියෙන විදිහ වත් බලන්න යන්නෙ නැ...එහෙම යන්න දුන්නොත් බලාගන්න තිබ්බ ඔය කියන කට්ටිය අපූරුවට රෙදි යාර ගනන් ඔතාගෙන ඔලුව නවාගෙන යන හැටි.....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔය කීවට ඔය මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන යනව වෙඩින් වලට එහෙම, මේ රටේ තියෙන වැදගත්ම ආගමික සංකේතයක් වඳින පුදන තැනකට යනකොට තමා ලේසිය පහසුව, ආච්චිලා ඇන්ද විදිහ මතක් වෙන්නේ.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    පූජනීය ස්ථානවලට යන්න තරම් ශ්‍රද්ධාවක් නැත්නම්, ජංගි කෑලි ඇඳගෙන ගිහින් එ් තැන් වලට ඇවිදින් ඉන්න අයගේ මෝල කුලප්පු කරන්න එපා.
    :yes::yes::yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    වෙඩින් වලට විතරක් නෙමෙයි ඔය මිනිස්සු ඔෆිස් යන්නෙත් ටයි පොල්ලක් බෙල්ලෙ බැදන්...
    ඉන්නෙ ලංකාවෙ නෙමෙයි ලු..කොහොමද දන්නෙ නැ වින්ටර් එකට කොට කලිසමක් ගහගෙන ඔෆිස් යන්නෙ....
    පිස්සු විකාර..එයාලට කරන්න කිවිවා ම බැ..හැබැයි අනික් අය කරන්න ඔනි.....යන තැනට ගැලපෙන විදිහට ඇදන් පලයන් කියලා ගැනිට කියන්න බැරි නිසා ඔපන් ෆොරම් වල කෑගහනවා එ කාලෙ ගැනු උඩට ඇන්දෙ නැ කියලා..ඔය ඔක්කොම පන්සලට...මුස්ලිම් පල්ලියකට යන්නෙ නැ..අඩු ගානෙ පල්ලිය හදලා තියෙන විදිහ වත් බලන්න යන්නෙ නැ...එහෙම යන්න දුන්නොත් බලාගන්න තිබ්බ ඔය කියන කට්ටිය අපූරුවට රෙදි යාර ගනන් ඔතාගෙන ඔලුව නවාගෙන යන හැටි.....

    ඔය කීවට ඔය මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන යනව වෙඩින් වලට එහෙම, මේ රටේ තියෙන වැදගත්ම ආගමික සංකේතයක් වඳින පුදන තැනකට යනකොට තමා ලේසිය පහසුව, ආච්චිලා ඇන්ද විදිහ මතක් වෙන්නේ.

    Sara531 ,කොහෙද යකෝ මම කොටකලිසම් ගහගෙන්න යන්න බෑ කියල තියෙනේ , ලංකාවේ වින්ටෙර් වින්ටෙර් තියෙනවද , ඉන්න රටේ ග්‍රීෂ්ම කාලෙට කොටකලිසන් ගහගෙන යනවා සීතල කාලෙට හොදට ඇදගෙන යනවා, කවුවත් කියල නෙවේ අපිට මොලයක් කියල එකක් තියෙන නිසා .. තොපි මීහරක් වගේ හැම කාලෙම දාඩිය පෙරාගෙන යනවා ලොල්

    ඉස්සර කාලේ මිනිස්සු තන් එළියේ දාගෙන යනකොට සිල් බිදුනේ නතෙය් ? අවරුදු 2500 බුදුදහම රැකුණේ සුද්ද කියන විදිහට අදින්න ගිහින් ද ? මේ වගේ ගොබ්බයො තමයි බ්රුර්කා ෂරියා හොදය කියන්නේ
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    8.13 ඉදන් බලන්න

    බුද්දදර්මයේ කොය් තැනකවත් කියල නෑ ගිහියන් ට අදින්න ඕන විදිහ කියන තැනක් .. බ්වුද්දයන් හැමදාම ඇන්දේ එදා තියෙන සමජයයට ගැලපෙන සැහැල්ලු පහසු දෙසගුනයට අදාළ ඇදුමක් , මේ හාමුදුරුවරු බුද්දාගම විකුර්ති කරන එක ඉතාම වරදය්

    අනුරුද්ධ මහ තෙරණුවෝ කිඹුල්වත් නුවරට වැඩියහ. රෝහිණී නම් උපාසිකාව, ශරීරයෙහි කුෂ්ඨ රෝගයක් ඇතිව ගත් හෙයින් ලජ්ජායෙන් එහි නොපැමිණ ගෙහි සිටිනු ඇසු අනුරුද්ධ ස්ථවිරයෝ, ‘ඇය කැඳවා ගෙන්ව’ යි වදාළෝය. මහා ස්ථවිරයන් මෙසේ කැඳවා යැවුයෙන් රෝහිණී, තමාගේ ඇඟ පුරාවූ කුෂ්ඨ වසා ගැනීමට ඇඟ ලා ගෙන සිටි කඩ කඤ්චුකය (සැට්ටය) ගළවා තබා ස්ථවිරයන් වෙත පැමිණියාය. (ධම්මපද අට්ඨ කථා 479 වැනි පිට: “ථෙරො පක්කො ස්ථානං ඳානිති පක්කො සාපෙත්වා කට කඤ්චුකං පටිමුඤචිත්වා ආගතං එවමාහ-රෝහිණී කස්මා නාගත්රුසීති”)

    දැන් කාලේ ඉන්න වික්ටෝරියන් බවුද්දයෝ තමන්ගේ ඇදුමේ අඩුපාඩු නිසා රහත් වෙන්නේ නැතිවෙය් කියල හිතාගෙන ඉන්නේ .. නොදකින්

    fjLt3q7.png
     
    Last edited: