උබ කාල නැද්ද ?

කරුපයියාගේ ආසම කෑම ලු

Ranil & Ravi dennama Catholic. Mun mae Christmas eka Target karala adu karala thiyenne. Ane manda thawa masa 2 1/2 k thiyenawa. Munta pissu
කාල බලපන් .දැන් මෙතන රෙද්ද උස්සන් එයි අවිහින්සාවාදියො .ඒත් කියන්න ඕන පට්ට රසයි . හොයාගන්න නෑනෙ බන් .![]()

රුපියල් 100කින් 200කින් අඩු වුනාට හෙන ගණන් බන් කිලෝ එකක්. බටළු මස් කිලෝ එකක් 4500ක් විතර වෙනවා. Turkey 1kg 3500ක් විතර වෙනවා beef නුත් 900-1000යි වගේ ගණන් වෙන්නේ ARPICO එකේ. ගොඩක් සල්ලි තියන උන්ට ඉතින් හොඳයි ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැ. අඩුම ගානේ muttonවලවත් ගණන් අඩු කරනම් හොඳයි ඒකත් 2500ක් වෙනවා 1KG.

මොන රහක්ද බන්.රෝස්ට් කරපු කලුකුමි මාත් කාලා තියෙනවා.මටනම් චිකන් රහයි ඊට වඩා.
ඔව් බන් මමත් දවසක් food city එකේ දැකල අරගත්තා Duckනුයි turkey දෙකම test කරන්න පොඩ්ඩක්. මටත් set වුනේ නැ. හැබැයි mutton, lamb, beef එහෙමනම් රහයි.